iPhone 5 > iPhone 5S or wait for 6?

headsprung_gt

Member
May 1, 2013
249
8
0
Machanla im using an iPhone 5 right now and i want to upgrade? Should I get the 5S or wait for the 6?

Anybody moved from a 5 to a 5S, how is the experience?

Thanks for your feedback pple!
 
joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Wait for 6. It's gonna get around 4.5-5 inch screen.

    අය්යේ ,ස්ක්‍රීන් එක ලොකු උනාම අවුල් නේද? . හෑම ෆෝන් කම්පෑනියම දෑන් තඩි ස්ක්‍රීන් තියෙන ෆෝන් හදන්නේ . මුලින්ම හදපු ෆෝන් වගේ . මුලින්ම ෆෝන් පොඩි වේගෙන ආවා . දෑන් ආයේ ලොකු වේගෙන යනව .

    මෙහෙම ලොකු උනාම සාක්කුවට එහෙම දාගන්න අමරුයි නේද? . දෑන් iphone 5/5s/c එකේ සයිස් එකනම් අතට සාක්කුවට හොදට ෆිට් වෙනව .
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,247
    40,947
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Anna mole tiyena Sinhalayek
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    අය්යේ ,ස්ක්‍රීන් එක ලොකු උනාම අවුල් නේද? . හෑම ෆෝන් කම්පෑනියම දෑන් තඩි ස්ක්‍රීන් තියෙන ෆෝන් හදන්නේ . මුලින්ම හදපු ෆෝන් වගේ . මුලින්ම ෆෝන් පොඩි වේගෙන ආවා . දෑන් ආයේ ලොකු වේගෙන යනව .

    මෙහෙම ලොකු උනාම සාක්කුවට එහෙම දාගන්න අමරුයි නේද? . දෑන් iphone 5/5s/c එකේ සයිස් එකනම් අතට සාක්කුවට හොදට ෆිට් වෙනව .

    ow ban eka thamai mata 5S eka ganna hithenne! 4" screen size eka thamai niyama size eka!

    Kohomath 6 awa kiyala, mama september welama ganne nehe! jan 2015 wage thamai ganne!

    thanks for your feedback! :)

    yeah wait for 6. But 5s ain't that bad either :P

    I read a few reviews and used a one myself! its a little faster then the 5 and fingerprint unlock is bloody fast and easy!

    When you bought a 5S, did you check with apple if its one of those that has a defected battery? how did you check? Online chat via apple?

    thanks for your feedback! :)
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    අය්යේ ,ස්ක්‍රීන් එක ලොකු උනාම අවුල් නේද? . හෑම ෆෝන් කම්පෑනියම දෑන් තඩි ස්ක්‍රීන් තියෙන ෆෝන් හදන්නේ . මුලින්ම හදපු ෆෝන් වගේ . මුලින්ම ෆෝන් පොඩි වේගෙන ආවා . දෑන් ආයේ ලොකු වේගෙන යනව .

    මෙහෙම ලොකු උනාම සාක්කුවට එහෙම දාගන්න අමරුයි නේද? . දෑන් iphone 5/5s/c එකේ සයිස් එකනම් අතට සාක්කුවට හොදට ෆිට් වෙනව .

    4.5' kiyanne nan echara loku size ekak neme 5' nan awul
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    phone eke build quality eka nam hodai ithin eth magul OS eka thamai epa wenne same shit...

    ios eka android walata wada hodai, hari simple. android oseke wadiyen thiyenne wadakatanathi magul, ui phone eka customize karaganna ewai, lags wadi, freeze wenawa, data on keruwoth pata gana batt bahinawa, e athin ios eka patta.
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    ios eka android walata wada hodai, hari simple. android oseke wadiyen thiyenne wadakatanathi magul, ui phone eka customize karaganna ewai, lags wadi, freeze wenawa, data on keruwoth pata gana batt bahinawa, e athin ios eka patta.

    sira kathawa, hena simple OS eka! podi podi restrictions thiyenewa habai OS eka nan supiri! :)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,247
    40,947
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ow ban eka thamai mata 5S eka ganna hithenne! 4" screen size eka thamai niyama size eka!

    Kohomath 6 awa kiyala, mama september welama ganne nehe! jan 2015 wage thamai ganne!

    thanks for your feedback! :)

    I read a few reviews and used a one myself! its a little faster then the 5 and fingerprint unlock is bloody fast and easy!

    When you bought a 5S, did you check with apple if its one of those that has a defected battery? how did you check? Online chat via apple?

    thanks for your feedback! :)
    yeah online via chat.
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    Anyway guys, i sold the iPhone 5. Got a good deal for 63K and sold it :nerd::rofl:

    now i might get a 5S maybe next month or wait for the 6....lets see!
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    iphone6-sizes-800x636.jpg