ios eka android walata wada hodai, hari simple. android oseke wadiyen thiyenne wadakatanathi magul, ui phone eka customize karaganna ewai, lags wadi, freeze wenawa, data on keruwoth pata gana batt bahinawa, e athin ios eka patta.
aththa kathawa machan aka.i love my iphone 5.elata wada.batt life elatama thiyenawa.



should buy a 5S from Dialog soon!

.අයි ෆෝනුත් දැන් samsung කොපි කරනව ලැජ්ජ නැතුව.ඒ උනාට කලින් අයි ෆෝන් fans ලා samsung ෆෝන්ස් වලට බැන්නා samsung ෆෝන්ස් තඩි සයිස් කියලා..

