warrenty එක මදිනේ බන්
මේ කියන්නේ මං දැනගත්ත දෙයක්......ඔය අවුරුදු ගණන් වොරන්ටි දෙන කතා ඔක්කොම බොරු.....අවුරුදු තුනේ වොරන්ටි කියන්නේ අවුරුදු දෙකක සර්විස් වොරන්ටි එක්ක....ලැප් එකේ හාඩ්වෙයා අවුල් ආවොත් හදල දෙන්නේ අවුරුද්දක් දක්වා විතරයි.....ලැප් එකකට අලුත්ම ලැප් එකක් මාරු කරන්නේ අරන් මුල් මාසේ වගේ ඇතුලත ලෙඩක් අවොත් විතරයි කියල අබාන්ස් එකෙන් කිව්වේ...කොහොමත් ලැපකට වොරන්ටි දෙන්නේ අවුරුද්දයිනේ ඉන්ටනැෂනල් උනත්.....ලේලන්ඩ් මාම මේ ගැන මොකද කියන්නේ?
ඒ විදි වලට පාවිච්චි කරොත්, ලැප් කියන දේ, තියා මොක උනත්, සදාකාලික නැති උනත්, සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, ගානට අර කිව්ව විදි වලට පාවිච්චි කරොත්...... 

මොකක්ද බං මේ ටැග් රෙජිස්ටර් කතාව.....?? 

ඒක නේන්නම් මචන්......
කෑෂ් වලින් පේ කරනවා..... ඒ ගැන බය වෙන්න එපා.....

මෙතන මේ සම(හරක්) කියලා තියෙන කුප්ප කතා දැක්කහම, එකෙක්ටවත්, උපදෙසක්වත්, උදව්වක්වත් කරන්න හිතෙන්නේ නෑ බං දැන් නම්...... 

ඌ මේ ගානට වඩා 15ක් අඩුවෙන් ලැප් දෙනවා නම්, මම ගන්නවා බං 10ක්ම සල්ලි දීලම......

