MY NEW LAPTOP

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......
    ඇ‍යි එහෙම අවුලක් තියෙනවද? මේ වෙනකොට මගේ ලැප යන්නෙ 56-58 වගේ පැය. දවස් දෙකකින් off කලේ නෑ. :baffled::oo:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :oo: මචන්, මම මේ ලැප් එක දෙන්න කලින්, මේ මල්ලිට කිව්වේ AMD Radeon HD
    8670M 1GB DDR3 එක..... ඒත් ඒකට වඩා, මම එහෙන් මෙහෙන් බලද්දි,

    AMD Radeon HD 8670M 2GB DDR3 එකට වඩා, Nvidia 740M 1GB එක හොදයි කියලා ආවා.... ඒකයි මම මේකට යමු කියලා කිව්වේ...... :yes: :D :)

    අනික අරක ඩෙල්.... මේක ටොෂිබා...... ඉතින්.... ටොෂිබා රොක්ස්..... :love: :D :)

    na bn eka nisa nemei ahuwe mage lap eke thiyenneth hd8750 ekak meka ganna kalin asus ekak thibbe eke thibbe gt720m ekak. eka genapu dawasema defects godai eka nisa man maru karageththe mekata :P
    godak eun kiyanawa bn nvidia hondai amd walata wada kiyala ai e:confused:
    price ekath wadi nvidia thiyana laptop amd walata wada :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇ‍යි එහෙම අවුලක් තියෙනවද? මේ වෙනකොට මගේ ලැප යන්නෙ 56-58 වගේ පැය. දවස් දෙකකින් off කලේ නෑ. :baffled::oo:

    :no: ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... :yes: ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ, මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... බානවා බානවා..... ඉවරයක් නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියගෙ සර්විස් එක සහ වොරන්ටි ගැන කියන්න දෙයක් නෑ අමුතුවෙන්. බඩු අරන් තියන අය දන්නව මචෝ...

    ඔය ෆේක් වලින් කියෝපු අය ගනන් ගන්නෙපා. ඔය ස්පෙක්ස් වලට ගාන සාදාරණයි. 4th gen අනික.

    අත් දේකීමෙන් කියන්නේ යුනිටියෙ ජරාව වගේ නෙමේ. ඩීලර්ගෙ වොරන්ටි තියෙන්නෙ. මාස ගනන් ඉන්න ඕන්නෑ වොරන්ටි හම්බවෙන්න.

    දන්න අය දන්නවා බඩා මාමි අවංකව බිස්නස් කරන කෙනෙක් කියලා...:)

    :frown: කසිප්පුවා.... හිටු තොගේ ලැප කෑලි කෑලි කරලා දානවා ගල් ඉනි පාරක් ගහලා........ :angry::angry:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oya processor ekata (i5-4200m) current yanawa wedi, okata 37Watt yanawa. i5-4200U PROCESSOR eka tikak speed adui eth 15Watt witharai ekata yanne.

    U awe ultra portable ewata ewage power consumption adui eth M kiyanne mobile ewage power consumption wadi e unata speed ekath wadi:P
    mage thiyenneth 4500u ekak 5 hours thiyanawa battery eka :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    me loke nemeida inne tho :P
    dan ena godak laptops walata onboard vga ekata amatharawa dedicated ekak enawa:P
    onboard eka thiyenne power saving walata GPU ekata switch wenne game ekak wage play karaddi

    And btw oya ganata oya lap eka watinawa bn oya eka ekaa padui kiwwata 4th gen ekak gt740m ekka oita aduwen thiyanawanan pennanna kiyapanko unta:P


    :rofl: සිරාවට බං.... මෙතන උන් දාගෙන ගාන වැඩි වැඩි කියනවා..... හා එහෙනම්, මීට අඩුවෙන්, මේ Spec එක්ක ලැපක් හොයලා දීපන් කිව්වහම, පැනලා දුවනවා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෙළයෙක්;16589593 said:
    හිගන හම්බ හැත්තට වඩා උරාජ්ගෙ බඩු 1000න් සම්පතක්, හම්බ හැත්තටත් දන්නෙ නැති එකෙක් ආපු ගමන් අර කොළඹ කාක්කො වගේ තමා කච පච කච පච ගාල වට කරගෙන සාධාරණව ඉන්න එකාලට කෙලවනව නොදකින්.

    :growl: උරාජ් නෙවේ බොල යුරාජ්..... :D :) :yes:

    හම්බයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බං...... :angry:
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    :cool: බොල ඕක සල්ලි දීලා ගත්තේ, බබා හුකුන් කරන්න නෙවේ නේ..... පාවිච්චි කරන්න ඈඩ්‍රස් නැති වෙන්න.... මුකුත් වෙන්නේ නෑ...... :no: වෙනවා නම් මෙලහකට මගේ ටොෂිබා එක මෙලහකට කෑලි...... :P

    ඉස්සර, උදේ 9 රෑ 8 වෙනකම් ඔන් එකේ.... දැන්, උදේ 5.30 ඉදන් උදේ 7 වෙනකම් ආයේ උදේ 7.30 ඉදන් රෑ 7.30 වෙනකම් ඔන් එකේ.... ආයේ රෑ 8 ඉදන් නිදා ගන්නකම් ඔන් එකේ...... :P

    මේවා පට්ට ගහන්න හදාපු බඩු..... බය නැතුව පාවිච්චි කරන්න...... :yes:

    හැබැයි, අර එදා මම කියලා දුන්න ඒවා මතක ඈති නේ..... :D

    ඔව් මචන් එව ඒ විදිහට කරනව :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    cooling system ekak thiyanawada mokak hari:P
    mokadda laptop eka langadima baba hamba wei wage:rofl:
    ඇඟ හිරි වැටුන සිංහලයො.. හුටුස් ගාල ඕන ඒව බැකප් කලා පෙන් එකට.. කූලින්ග් ෆෑන් එකක් තියෙනව ඒත් ඒක වැඩ කරන්නෙ ඌට ඕන වෙලාවට. :angry: ඒ නිසා දැන් ගලෝල තියෙන්නෙ. ලැප ඩෙල් N550 තූ තොගෙ කට.

    :no: ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... :yes: ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ, මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... බානවා බානවා..... ඉවරයක් නෑ..... :P
    මොන සර්විස්ද.. ගෙනාපු දවසෙ ඉදන් යකා වගේ වැඩ. කොහොමත් දවසකට පැය 16 ක් නම් අනිවා වැඩ. එහෙම හොද නැද්ද? මින් 2න් 2 වගේ ඩින්ග් ගාගෙන ෆෑන් එකක් ඔන් වෙනව ඇහෙනව. තත් 10 න් ආයිත් ඕෆ් වෙනව. ඒ මොකද්ද? මගේ ඩෙක්ස්ටොප් එකත් එහෙමයි :love: තාමත් 512 අන්ලිමිටඩ් නෙ.. එක දිගට දවස් ගනන් දාල. කරන්ට් ගියොත් තමා ඕෆ් කරන්නෙ. :lol: හැබැයි එක නම් දැන් විජයග්‍රාහී 5 වෙනි අවුරුද්ද. ෆෝමැට් කලේ 3න් පාරයි 10 පාරකට වඩා ස්ටක් වෙලා නෑ. :love: Abans LG Branded. :)
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    masa 2,3 kata kalin man dell 5521 core i5 1.8 (3rd gen) ,4gb ram ,on board vga gatta 72.5 kata .samson IT agent warrenty .
    oke price eka sadaranai
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොල්ලෝ.. ටිකක් ගාණනම් වැඩියි වගේ… පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල බලපන් මීට පස්සේ… ටොශීබා නම් මචන්… ටිකක් විතර අවුල්.. ඒත් ඉතින් පරෙස්සමින් පාවිච්චි කලොත් භයවෙන්න දෙයක් නැහ​.

    මගේ පලවෙනි ලැපත් ටොශීබා එකක්. ඩිස්ප්ලේ එකේ ඉරි යන්න පටන් ගත්තා අරගෙන සතියක් යනකොට​, පස්සේ ඔන්වුනාට මොකුත් පේන්නේ නැතිව ගියා.
    යුනිටි ප්ලාසා එකේ විකුනපු එකාට කිව්වම ඌ කිව්වා, තියලා පළයන් උන් දන්න එකෙක්ට කියලා චෙක් කරලා දෙන්නම් කියලා. හැබැයි පොර සති දෙකකින් කතා කරලා ලැප දුන්නා ආයේත්. එදායින් පස්සේ වැඩ කලා හොදට​.

    ඒත් දැන්, කැප්ස් ලොක් හා නම් ලොක් ලයිට්ස් දෙකේ බල්බ්ස් පිච්චිලා.. දාගන්න විදිහක් ඇත්තෙම නැහ​. අනික ඩිස්ප්ලේ එක හදන්න ගිහින් උන් හූරලා තිබ්බා කීබොඩ් එකේ කෙලවර හොදටම :(


    :lol: උඹ හම්බ බඩුවකට කර ගැහුවට කරන්න දෙයක් නෑ..... උන් කොහොමත් වොරන්ටි කේස් එකක් ආවහම, කස්ටමර්ගේ පිට වැරැද්දක් පටවලා, වොරන්ටි නොදී ඉන්න බලාගෙන ඉන්න තුච්ච ජාතියක් ඔය හම්බයෝ....... :angry:
     
    Last edited: