MY NEW LAPTOP

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    warrenty එක මදිනේ බන්

    මේ කියන්නේ මං දැනගත්ත දෙයක්......ඔය අවුරුදු ගණන් වොරන්ටි දෙන කතා ඔක්කොම බොරු.....අවුරුදු තුනේ වොරන්ටි කියන්නේ අවුරුදු දෙකක සර්විස් වොරන්ටි එක්ක....ලැප් එකේ හාඩ්වෙයා අවුල් ආවොත් හදල දෙන්නේ අවුරුද්දක් දක්වා විතරයි.....ලැප් එකකට අලුත්ම ලැප් එකක් මාරු කරන්නේ අරන් මුල් මාසේ වගේ ඇතුලත ලෙඩක් අවොත් විතරයි කියල අබාන්ස් එකෙන් කිව්වේ...කොහොමත් ලැපකට වොරන්ටි දෙන්නේ අවුරුද්දයිනේ ඉන්ටනැෂනල් උනත්.....ලේලන්ඩ් මාම මේ ගැන මොකද කියන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් මචන් table එකක තියන් තමයි පාවිච්චි කරන්නෙ charge එකේ තමයි තියෙන්නෙ මට uraj කියලදුන්න විස්තර ටිකක් ලැප් එක ගනිද්දි

    :yes: ඒ විදි වලට පාවිච්චි කරොත්, ලැප් කියන දේ, තියා මොක උනත්, සදාකාලික නැති උනත්, සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, ගානට අර කිව්ව විදි වලට පාවිච්චි කරොත්...... :yes:

    මගේ දැන් පාවිච්චි කරන ටොෂිබා එකේ, අවුරුදු 2 1/2 ටම, මම මාරු කරේ, හාඩ් එක විතරයි.

    ඒත් ඊට කලින් ටොෂිබා එකේ, හාඩ් එකයි, බැටරියයි දෙකම අවුල් උනා.... ඒවා ඉතින් වෙලාව තමා.... ඒත් මම ඒකත් අවුරුදු 2ක් පාවිච්චි කරාට පස්සේ...... තාමත් ඒක පාවිච්චි කරනවා.... හාඩ් එකක් දාලා සහ, බැටරිය නැතුව..... :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කොල්ලෝ.. ටිකක් ගාණනම් වැඩියි වගේ… පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල බලපන් මීට පස්සේ… ටොශීබා නම් මචන්… ටිකක් විතර අවුල්.. ඒත් ඉතින් පරෙස්සමින් පාවිච්චි කලොත් භයවෙන්න දෙයක් නැහ​.

    මගේ පලවෙනි ලැපත් ටොශීබා එකක්. ඩිස්ප්ලේ එකේ ඉරි යන්න පටන් ගත්තා අරගෙන සතියක් යනකොට​, පස්සේ ඔන්වුනාට මොකුත් පේන්නේ නැතිව ගියා.
    යුනිටි ප්ලාසා එකේ විකුනපු එකාට කිව්වම ඌ කිව්වා, තියලා පළයන් උන් දන්න එකෙක්ට කියලා චෙක් කරලා දෙන්නම් කියලා. හැබැයි පොර සති දෙකකින් කතා කරලා ලැප දුන්නා ආයේත්. එදායින් පස්සේ වැඩ කලා හොදට​.

    ඒත් දැන්, කැප්ස් ලොක් හා නම් ලොක් ලයිට්ස් දෙකේ බල්බ්ස් පිච්චිලා.. දාගන්න විදිහක් ඇත්තෙම නැහ​. අනික ඩිස්ප්ලේ එක හදන්න ගිහින් උන් හූරලා තිබ්බා කීබොඩ් එකේ කෙලවර හොදටම :(

    ලෝකේ හොඳම ලැප උනත් යුනිටියෙන් ගත්තොත් ඔය සෙතේ තමයි මචෝ.....ඒක නිසා ටොෂිබා මොඩෙල් එකට බැනල වැඩක් නෑ....ටොෂිබා, ඩෙල්, සෝනි තමයි කොලිටි එක සහ පැවැත්ම අතින් උඩින්ම ඉන්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ එහෙනම් tag eka register කොරල තියගනින්කෝ ඉවරනේ.
    මට හිතෙන්නේ උරාජ් අයගේ ෆේක් එකක් වගේ ඔයා.
    එහෙම නෙමේ නම් , එයාගෙන් ගත්තා නම් ටැග් register කොරන එක මහා අමරුවක්ය.

    :oo: මොකක්ද බං මේ ටැග් රෙජිස්ටර් කතාව.....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් යකෝ.
    ඕකෙ ගාන වැඩි නෑ. ඔය ගාන තමා යන්නෙ. ලැප් එක නියමයි. මගේ යාලුවෝ කීප දෙනෙක්ටම තියෙනවා. කිසිම අවුලක් නෑ. ගේම් ගහන්නත් පුලුවං නියමෙට.
    ඔඹ ඔය කුප්ප කථා වලට අහු නොවී ලැප් එක පට්ට ගගහා වැඩ ගනං. අවුරුද්දක් දෙකක් යද්දි උඹටම තේරෙයි සල්ලි අපරාදෙ උනේ නෑ කියලා :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: මොකක්ද බං මේ ටැග් රෙජිස්ටර් කතාව.....?? :rolleyes:
    මාමි ලැප්ටොප් බැටෑරිය සහ පවර් සම්බන්ද දේ ඇඩිකාලයක් පවත්වාගෙන යාමට ඔබේ උපදෙස් මොනවාද?
    සමහරු කියනවා ඩිරෙක්ට් ගහලා යූස් කරද්දි බැටරිය ගලවා පාවිච්චි කරන්න කියලා.
    සමහරු කියනා බැටරිය බසිනා තුරු පාවිච්චි කර බැටරිය චාජ් වනතුරු ප්ලග් කර නැවත් අන්ප්ලග් කරන්න කියා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    uba nam 15k withara wadiyen gewala okata.

    :cool: ඒක නේන්නම් මචන්......

    පොඩි උදව්වක් කරපන්කෝ.... මේක 98යි නේ.... 15ක් අඩුවෙන්, මට 83 කට, ඔය ජාතියෙන් ලැප් 10ක් අරන් දීපන්කෝ.... හැබැයි ඒජන්ට්ගේ වොරන්ටි එක්ක... හම්බ වොරන්ටි එපා...... :no: කෑෂ් වලින් පේ කරනවා..... ඒ ගැන බය වෙන්න එපා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාමි ලැප්ටොප් බැටෑරිය සහ පවර් සම්බන්ද දේ ඇඩිකාලයක් පවත්වාගෙන යාමට ඔබේ උපදෙස් මොනවාද?
    සමහරු කියනවා ඩිරෙක්ට් ගහලා යූස් කරද්දි බැටරිය ගලවා පාවිච්චි කරන්න කියලා.
    සමහරු කියනා බැටරිය බසිනා තුරු පාවිච්චි කර බැටරිය චාජ් වනතුරු ප්ලග් කර නැවත් අන්ප්ලග් කරන්න කියා.

    :baffled::dull: මෙතන මේ සම(හරක්) කියලා තියෙන කුප්ප කතා දැක්කහම, එකෙක්ටවත්, උපදෙසක්වත්, උදව්වක්වත් කරන්න හිතෙන්නේ නෑ බං දැන් නම්...... :baffled::dull::angry::growl:

    :oo: ඩිරෙක්ට ගහලා පාවිච්චි කරන්න.... මාසෙකට වතාවක්වත් සම්පූර්ණ බස්සන්න බැටරිය...... ගින්නක් නැතුව, අවුරුදු 3ක් වැඩ ගතහැකි.... :yes:

    අතරමග චාජ් කිරීම් කරන්න නරකයි. මේවත්, කවුරු කොහොම කිව්වත්, ෆෝන් බැටරි වගේ තමා..... බාගෙට බැහැලා තියෙද්දි චාජ් කරන්න හොද නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඌ සාධාරණයි , අවංකයි හරි ..ඒත් ඕක බිස්නස් කරන්නේ නෑනේ :P
    අපිත් බලන්නේ මු බිස්නස් කරනකන් :)

    :growl: කාපිය මාව...... :angry:

    බල්ල බැඳලද ?

    :( ඌට සනීප නෑ.... කැස්සක් හැදිලා....වයිරස් එකක්ලු.....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :baffled::dull: මෙතන මේ සම(හරක්) කියලා තියෙන කුප්ප කතා දැක්කහම, එකෙක්ටවත්, උපදෙසක්වත්, උදව්වක්වත් කරන්න හිතෙන්නේ නෑ බං දැන් නම්...... :baffled::dull::angry::growl:

    :oo: ඩිරෙක්ට ගහලා පාවිච්චි කරන්න.... මාසෙකට වතාවක්වත් සම්පූර්ණ බස්සන්න බැටරිය...... ගින්නක් නැතුව, අවුරුදු 3ක් වැඩ ගතහැකි.... :yes:

    අතරමග චාජ් කිරීම් කරන්න නරකයි. මේවත්, කවුරු කොහොම කිව්වත්, ෆෝන් බැටරි වගේ තමා..... බාගෙට බැහැලා තියෙද්දි චාජ් කරන්න හොද නෑ..... :no:
    ස්තූතී ස්තූතී.
    ඕම තමා, දැන් මෙතන එකෙක්වත් අඩුවට ලැපක් පෙන්නුවෙ නෑ නේ මාමියෙ.
    අනික බුරන ගොඩක් උන් පෝස්ට් 100ක්වත් මාසයක්වත් නැති උන්.
    ඒ උනාට උරාජ් මාමිගේ කඩේ ලයිට් මීටරේ තීන තැනත් දන්නවා :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :cool: ඒක නේන්නම් මචන්......

    පොඩි උදව්වක් කරපන්කෝ.... මේක 98යි නේ.... 15ක් අඩුවෙන්, මට 83 කට, ඔය ජාතියෙන් ලැප් 10ක් අරන් දීපන්කෝ.... හැබැයි ඒජන්ට්ගේ වොරන්ටි එක්ක... හම්බ වොරන්ටි එපා...... :no: කෑෂ් වලින් පේ කරනවා..... ඒ ගැන බය වෙන්න එපා..... :D

    මචන් වරන්ටියට 15ක් විතර වැඩියෙන් ගෙවන්න ඕන නම් උබගෙන් ගන්න ඕනේ නැහැනේ. metropolitan, singer, abanse වගේ තැන්වලින් ගන්නවනේ. හම්බය නෙමෙයි මොක උනත් අඩුවට දෙනවනම් මොකද. උබ සිංහලයෙක් කියමුකෝ ඉතින් උබත් සිංහල උන්ට අඩුවට දීපන්කො.උබ වරන්ටි කිය කිය ලැප් එකකට 15ක් 10ක් එකතුකරනවනේ වැඩියෙන්. උබත් හම්බයන්ට බැන බැන අපේ ගොන්නුන්ව සුරගෙන කන එකනේ කරන්නේ. මමත් සිංහල එත් business වලදී ආගම ඉස්සරහට ගෙන මිනිස්සුන්ව සුරගෙන කන උන්ව මට පෙන්න බැහැ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    oya processor ekata (i5-4200m) current yanawa wedi, okata 37Watt yanawa. i5-4200U PROCESSOR eka tikak speed adui eth 15Watt witharai ekata yanne.

    :oo: ඒවා නම් නොදනී බං... කොහෙන්ද ඕවා හොයා ගත්තේ.... ලින්ක් එකක් දෙන්න අපිටත් බලන්න..... :)

    Toshiba Eco Utility එකෙන් නම් මම හිතන්නේ ඕක නෝමල් දුවන්නේ 23W වගේ.... :yes: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    na bn eka nisa nemei ahuwe mage lap eke thiyenneth hd8750 ekak meka ganna kalin asus ekak thibbe eke thibbe gt720m ekak. eka genapu dawasema defects godai eka nisa man maru karageththe mekata :P
    godak eun kiyanawa bn nvidia hondai amd walata wada kiyala ai e:confused:
    price ekath wadi nvidia thiyana laptop amd walata wada :dull:

    :oo: Nvidia එක්ක AMD කැලේ බං.... අපරාදේ Nvidia 720M එකත්, මේ 740M වගේම පට්ට භාණ්ඩයක්..... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් වරන්ටියට 15ක් විතර වැඩියෙන් ගෙවන්න ඕන නම් උබගෙන් ගන්න ඕනේ නැහැනේ. metropolitan, singer, abanse වගේ තැන්වලින් ගන්නවනේ. හම්බය නෙමෙයි මොක උනත් අඩුවට දෙනවනම් මොකද. උබ සිංහලයෙක් කියමුකෝ ඉතින් උබත් සිංහල උන්ට අඩුවට දීපන්කො.උබ වරන්ටි කිය කිය ලැප් එකකට 15ක් 10ක් එකතුකරනවනේ වැඩියෙන්. උබත් හම්බයන්ට බැන බැන අපේ ගොන්නුන්ව සුරගෙන කන එකනේ කරන්නේ. මමත් සිංහල එත් business වලදී ආගම ඉස්සරහට ගෙන මිනිස්සුන්ව සුරගෙන කන උන්ව මට පෙන්න බැහැ.

    :oo: මේ නිකන් බොරු පූචානම් නොදා, මට 83ට ලැප් හොයලා දීපන්..... හරි මොකාගෙන් හරි වොරන්ටි ඕනා..... වොරන්ටි වලට ගියහම එක එක බොරු පෝරියල් නැතුව ඔයා මට වොරන්ටි අරන් දෙනවා නම්, හම්බයාගෙන් හරි කමක් නෑ.... මට මේ spec එක ලැපක් අරන් දෙන්න 83 කට...... Thanks. :D :)

    දැන් ඔයා, මට මේ ලැප, මෙට්‍රෝ / සිංගර් / අබාන්ස් වලින් හරි 83 කට අරන් දෙන්න...... :D :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    :baffled::dull: මෙතන මේ සම(හරක්) කියලා තියෙන කුප්ප කතා දැක්කහම, එකෙක්ටවත්, උපදෙසක්වත්, උදව්වක්වත් කරන්න හිතෙන්නේ නෑ බං දැන් නම්...... :baffled::dull::angry::growl:

    :oo: ඩිරෙක්ට ගහලා පාවිච්චි කරන්න.... මාසෙකට වතාවක්වත් සම්පූර්ණ බස්සන්න බැටරිය...... ගින්නක් නැතුව, අවුරුදු 3ක් වැඩ ගතහැකි.... :yes:

    අතරමග චාජ් කිරීම් කරන්න නරකයි. මේවත්, කවුරු කොහොම කිව්වත්, ෆෝන් බැටරි වගේ තමා..... බාගෙට බැහැලා තියෙද්දි චාජ් කරන්න හොද නෑ..... :no:

    ඔන්න ආයේ ගොන් කතාවක් කිව්වා . ලිතියම් අයන් බැටෙරි වල life time එක තීරණය වෙන්නෙ charging cycle එකේ duration එක අනුව.බැටරි එක සම්පුර්ණයෙන්ම බහිනකන් ඉන්න හොද නැහැ. මොකද බැටරිය රත් වෙනවා එතකොට. එතකොට බැටරියේ lifetime එක අඩු වෙනවා.එක හින්ද හැම වෙලේම charger එකට ගහල use කරනවා නම් හොදයි . කොහොමත් lithium iron battery එකක උපරිම lifetime එක use කරන්න නම් හැම වෙලේම 80% ක හරි ඊට වැඩියෙන් battery level එක තියාගන්න ඕන. full discharge කරලා charge කෙරුවම තමයි battery එකට කෙල වෙන්නේ .
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :oo: Nvidia එක්ක AMD කැලේ බං.... අපරාදේ Nvidia 720M එකත්, මේ 740M වගේම පට්ට භාණ්ඩයක්..... :love:

    danne na bn man kandyan gen ahuwama kiwwa 720m chater kiyala kohomath genapu dawasema display eke dead pixel ekak thibba anith eka lap eka hena slow man edama gihin meka aran awa ithuru wechcha salli walin tripod ekakuth gaththa kalin lap eke:P

    games nan gahanne ithin battlefield 3 mp witharai :P
    eka high dala gahanne stable fps ekak enawa 30 wage
    me thiyenne mage gameplay ekak :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න ආයේ ගොන් කතාවක් කිව්වා . ලිතියම් අයන් බැටෙරි වල life time එක තීරණය වෙන්නෙ charging cycle එකේ duration එක අනුව.බැටරි එක සම්පුර්ණයෙන්ම බහිනකන් ඉන්න හොද නැහැ. මොකද බැටරිය රත් වෙනවා එතකොට. එතකොට බැටරියේ lifetime එක අඩු වෙනවා.එක හින්ද හැම වෙලේම charger එකට ගහල use කරනවා නම් හොදයි . කොහොමත් lithium iron battery එකක උපරිම lifetime එක use කරන්න නම් හැම වෙලේම 80% ක හරි ඊට වැඩියෙන් battery level එක තියාගන්න ඕන. full discharge කරලා charge කෙරුවම තමයි battery එකට කෙල වෙන්නේ .

    Ok මචන්.... අපි කියන්නේ ගොන් කතා.... උඹ උගත් කතාවක් කියපන්කෝ..... ස්තූති.... :D