MY NEW LAPTOP

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ කියන්නේ මං දැනගත්ත දෙයක්......ඔය අවුරුදු ගණන් වොරන්ටි දෙන කතා ඔක්කොම බොරු.....අවුරුදු තුනේ වොරන්ටි කියන්නේ අවුරුදු දෙකක සර්විස් වොරන්ටි එක්ක....ලැප් එකේ හාඩ්වෙයා අවුල් ආවොත් හදල දෙන්නේ අවුරුද්දක් දක්වා විතරයි.....ලැප් එකකට අලුත්ම ලැප් එකක් මාරු කරන්නේ අරන් මුල් මාසේ වගේ ඇතුලත ලෙඩක් අවොත් විතරයි කියල අබාන්ස් එකෙන් කිව්වේ...කොහොමත් ලැපකට වොරන්ටි දෙන්නේ අවුරුද්දයිනේ ඉන්ටනැෂනල් උනත්.....ලේලන්ඩ් මාම මේ ගැන මොකද කියන්නේ?

    :oo: බැටරියට සහ පවර් පැක් එකට, කොහොමත් අවුරුද්දයි.

    සර්විස් වොරන්ටි කතා නැතුව, වොරන්ටි කියලා දුන්නොත්, අවුරුදු 3ක් වොරන්ටි කියන්නේ පාට් එකට පාට් එකක් රිප්ලේස්..... (මේවා කෙරෙන්නේ ඒජන්ට් ලග විතරයි.)

    හෑන්ඩ් කැරි ගෙනාපු බඩු වලදි (ඒවා ගේන කට්ටිය කවුද දන්නවනේ.... නම කියන්න විදිහක් නෑ.... සමහරක් ට රිදෙනවා :lol: ) එයාලා කරන්නේ නම්, වොරන්ටි වලට, පාට් එකට පාට් එකක් රිප්ලේස් කිරිල්ල කෙසේ වෙතත්, රෙපයාර් කිරිල්ලක් තමා..... දන්නෝ දනිති..... :yes: Repair එක හරි ගියොත් ගොඩ.... නැත්නම්, වැරෑද්ද කස්ටමර් පිටේ පැටෙව්වා.... වොරන්ටි රිජෙක්ට් කරා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් උන් ගෙනියන්නේ...... අපි නොදන්න **බි. :angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :oo: මේ නිකන් බොරු පූචානම් නොදා, මට 83ට ලැප් හොයලා දීපන්..... හරි මොකාගෙන් හරි වොරන්ටි ඕනා..... වොරන්ටි වලට ගියහම එක එක බොරු පෝරියල් නැතුව ඔයා මට වොරන්ටි අරන් දෙනවා නම්, හම්බයාගෙන් හරි කමක් නෑ.... මට මේ spec එක ලැපක් අරන් දෙන්න 83 කට...... Thanks. :D :)

    දැන් ඔයා, මට මේ ලැප, මෙට්‍රෝ / සිංගර් / අබාන්ස් වලින් හරි 83 කට අරන් දෙන්න...... :D :)

    me thiyenne 80 tama http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19517&eq=&Tp=

    hdd eka 500 kiyamuko. oka update keruwamwath 98k yanawada yako. minissunwa suragena kanna epa ohoma. same specs ne hdd eka ara. hdd nam ona tharam ganna thiyenne. 18 k suran kala. ube warranty eka 18k 15k watinawada. ammo:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ජරා කට් එක බන්...
    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl: නෑ බං දැන් 83ට ලැප් දෙන්න කතා කරා මේකම.... හා දීපන් කිව්වහම, වෙන වෙන වැල් බයිලා කියෝනවා..... යකෝ 83ට හම්බ වෙනවා නම්, මමත් අරගෙන, ගින්නක් නැතුව 86කට විතර විකුණලා දානවනේ.... අනික ගානත් අඩු නිසා, මාසෙකට 10ක් 15ක් ඒ මොඩල් එකෙන්ම දෙන්නත් පුලුවන්..... මොකද VGA නැති මොඩල් එකක ගානට, 2GB VGA එක්කම දෙන නිසා...... :P

    දැන් මම 10ක් ම ඉල්ලුවා.... කතාවක් නෑ...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ස්තූතී ස්තූතී.
    ඕම තමා, දැන් මෙතන එකෙක්වත් අඩුවට ලැපක් පෙන්නුවෙ නෑ නේ මාමියෙ.
    අනික බුරන ගොඩක් උන් පෝස්ට් 100ක්වත් මාසයක්වත් නැති උන්.
    ඒ උනාට උරාජ් මාමිගේ කඩේ ලයිට් මීටරේ තීන තැනත් දන්නවා :rofl:

    :frown: මාමි...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    me thiyenne 80 tama http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19517&eq=&Tp=

    hdd eka 500 kiyamuko. oka update keruwamwath 98k yanawada yako. minissunwa suragena kanna epa ohoma. same specs ne hdd eka ara. hdd nam ona tharam ganna thiyenne. 18 k suran kala. ube warranty eka 18k 15k watinawada. ammo:lol:

    :lol: වැඩක් බලාගෙන යනවා ඕයි.... මේ මොන පයන්නක්ද....?? දැන් 83 කට අරන් දෙනවා කිව්වේ මේකද....?? මම ඉල්ලුවේ ටොෂිබා.... මේ HP ලදරම නෙවේ...... :no:

    මගේ එකේ හාඩ් එක වැඩි..... ඒක පැත්තකින් තියමුකෝ...... කියන්න බලන්න ඕකේ රැම් එක කොච්චර වෙනකම් වැඩි කරන්න පුලුවන්ද කියලා.....?? :rolleyes: රැම් ස්ලොට් කීයක් තියෙනවද ඕකේ.....?? :rolleyes:

    ඔක්කොම පැත්තකින් තියපන්කෝ.... ඕක ඔච්චර අඩුවට දෙන්නේ, ඈයි තම්බියා නිවන් දැකලද......?? :lol:

    ඕකේ මේඩ් එක USA ද....?? :lol: ඔය HP එක තියලා වාඩි වෙයන්..... :lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :oo: බැටරියට සහ පවර් පැක් එකට, කොහොමත් අවුරුද්දයි.

    සර්විස් වොරන්ටි කතා නැතුව, වොරන්ටි කියලා දුන්නොත්, අවුරුදු 3ක් වොරන්ටි කියන්නේ පාට් එකට පාට් එකක් රිප්ලේස්..... (මේවා කෙරෙන්නේ ඒජන්ට් ලග විතරයි.)

    හෑන්ඩ් කැරි ගෙනාපු බඩු වලදි (ඒවා ගේන කට්ටිය කවුද දන්නවනේ.... නම කියන්න විදිහක් නෑ.... සමහරක් ට රිදෙනවා :lol: ) එයාලා කරන්නේ නම්, වොරන්ටි වලට, පාට් එකට පාට් එකක් රිප්ලේස් කිරිල්ල කෙසේ වෙතත්, රෙපයාර් කිරිල්ලක් තමා..... දන්නෝ දනිති..... :yes: Repair එක හරි ගියොත් ගොඩ.... නැත්නම්, වැරෑද්ද කස්ටමර් පිටේ පැටෙව්වා.... වොරන්ටි රිජෙක්ට් කරා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් උන් ගෙනියන්නේ...... අපි නොදන්න **බි. :angry:

    එහෙමද.., එතකොට අබාන්ස් එකේ මේ දවස් වල දෙන අවුරුදු තුනේ වොරන්ටියට ලැපේ බෝඩ් ඒක හරි, රැම්, හාඩ්, ටච් පෑඩ්, රොම් හරි අවුරුදු තුනක් ඇතුලත පිච්චුනොත් රීප්ලේස් කරලා දෙනවද? මං නම් හිතුවෙම ඔය අවුරුදු තුනේ කතා කියන්නේ අවුරුදු දෙකේ සර්විස් වොරන්ටිය ඇතුලට දාල කියල....අපි ගත්ත කාලේ නම් එහෙමයි තිබ්බේ අවුරුද්දක් වොරන්ටි අවුරුදු දෙකක් සර්විස් වොරන්ටි.... :nerd:

    අපෝ ඔව් යුනිටි ප්ලාසා ගැන නම් කතා කරල වැඩක් නෑ අපි ඇසින් දුටු සාක්ෂි යුනිටි ලැප් අවුල් ගැන අපේ එකෙක් ලේක්චස් ගියාට වැඩිය යුනිටි එකේ හිටියෙ HP i7 touch Lap එකක් අරගෙන ඒ දවස් වල :P
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    Mama Toshiba Satellite L50 ABT3N22 eka gaththe 93000ta :shocked:

    i7 , 4GB ram , 1TB HDD , Blueray burner
    3 year warranty
    Toshiba ekenmai gaththe 712USD walata
    93000i RS walin
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මේකෙ ඉන්න මොකෙක්ට හරි රිදිලා ෆේක් වලින් ඇවිල්ල කෑගහනවද නැත්නම් තම්බියෙක්ට රිදිලා කෑ ගහනවද.

    යකෝ දැන් එලකිරියෙ මොකක්හරි ත්‍රෙඩ් එකක් වැටුනම කොහෙන්හරි ලඟදි රෙජිස්ටර් වෙච්ච එකෙක් ඇවිල්ල ත්‍රෙඩ් එක පිටින්ම චාටර් කරනව. ජීටී මුන් ගැන බැලුවොත් හොඳයි මීට වඩා...

    ලැප් ගැන කියන්න ඕන්නෑ යුරාජ් මාමි කියල තියනව. ගිහිල්ල බලන්න කීයද මේ තියෙන්නෙ කියල ගාන ඕකේ... පේජ් එකේ මැදහරියෙ ඇති ලැප් එක.
    මේ ලින්ක් එක මේ ත්‍රෙඩ් එකේම කෙනෙක් දාල තිබ්බේ...

    http://www.mytoshiba.com.au/products/computers/satellite/l50

    හරියට බිස්නස් එකක් කරන මනුස්සයෙක්ට කාලකණ්නි වගේ මඩ ගහන්න යන්න එපා උඹලට කවදාවත් හරියන්නෑ. හැමදාම හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ.

    කරනවනම් තමන්ගෙ වැඩක් හරියට කරපන් කොහෙවත් ඉන්න තම්බින්ට දෙන්න යන්නෙ නැතුව.

    දැන් මං කඩේ යනවා කියල කියන්න එන්න එපා මං යුරාජ් අයියගෙන් බඩු අරගෙනත් තියන්වා වොරන්ටි ක්ලේම් කරලත් තියනවා. වෙන තැනකින් ඉස්සර අරන් කෙලවෙච්ච එකකුත් එයා හරහ වොරන්ටි දාල හදල දුන්න ඒජන්ට්ගෙන්.ඒ සර්විස් එක හින්දයි කියන්නේ.

    ඒ මනුස්සය නමක් තියන් ඉන්නෙ හරියට වැඩ කරන නිසා. ඔය මොකුත් දන්නැතුව කියෝන එවුන් ගනන් ගන්න එපා එලකිරියෙ ඕනතරම් ඉන්නවනේ බඩු ගත්ත අය සහ ලැප් රිපෙයාර් කරගත්ත අය එයාලගෙන් අහල බලන්න.:):)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙයක් ගත්තට පස්සෙ මොකා මොක කීවත් ගණන් ගන්ඩ එපා බං. මගෙත් ඉන්නවා යාලුවො සෙට් එකක් උන් මම රැපියලේ ටොපියක් ගත්තත් කියන්නෙ ඕක සත 75ට ගන්ඩ තිබ්බ කියල. අනික ඔය යුරාජ්ගෙන් බඩු ගත්ත එකෙක්වත් ඒවගෙ දෝෂ ගැන කියනව මම තාම දැකල නෑ. අනික මේ පේජ් එක බලපන් මේකෙ අඩුම එක 899$ (Australian $ 1 = 120.66LKR)
    http://www.mytoshiba.com.au/search/L50-A

    අනික ඔය බස්නායක මහත්තයට සමහරක් පහර ගහන්නෙ එයා සූකර මාංසෙට කැමති නිසා :P :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :lol: ඌ මේ ගානට වඩා 15ක් අඩුවෙන් ලැප් දෙනවා නම්, මම ගන්නවා බං 10ක්ම සල්ලි දීලම...... :P
    :lol::lol:
    ඔව්. එක තමා මමත් බැලුවෙ. මු same spec , 15 ක් අඩුවෙන් දෙනව නම් මගෙ ලග දැනට තියෙන lap එක විකුනලා ඕක ගන්නවා. දැන් තියෙන එක චාටර් :P :P :frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=1574923