බුද්ධිමත් බව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මේක මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. ඉස්කෝලේ යන කාලේ විශේෂයෙන්ම A/L කරන කාලේ හැමෝම වගේ මහන්සිවෙලා වැඩ කරනවා නේ. Maths/ Bio කරන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න ලකුණු ගන්න. ගොඩක් අය මහන්සි වෙලා වැඩ කලත් ලකුණු අතරට එන්න බෑ. සමහරු වැඩිය මහන්සි නොවී Enginereing/Medicine යනවා. මෙහෙම වෙන්නේ ඇයි බන්? ඒ ඒ අයගේ බුද්ධිමත් බව නිසා ද? දැන් කෙනෙක්ට උපරිමෙන් උනන්දු වුනොත් තමන්ගේ බුද්ධිමත් බව වැඩි කර ගන්න පුළුවන්ද?

    ගොඩක් වෙලාවට දක්ෂ ළමයි හැමදාමත් දක්ෂයි. සමහරු කොච්චර උත්සාහ කලත් ඒ දක්ෂතාවයට එන්න බෑ.ඒ ඇයි?

    (සංවාදයට විවෘතයි. අනේ fake අය්යලා ටික නම් ඇවිත් මේ thread එකෙත් වලි ඇදලා charter කරලා දාන්න නම් එපෝ...)
     
    • Like
    Reactions: banjamin_button

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    2012 A/L maths kale macho mama...ape batch eken colombo 1st wune ashen kiyala royal eke kollek...mu dawasata peya 16k paadam weda karanawlu...
    maths wala nam bn godak un iskole,class wala pissu natuwata gedaradi sahena weda karanawa :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    බුද්ධිමත් බව නෙවෙයි. ඕනෙම දෙයක් කරන විදියක් තියෙනව ඒ විදියට කරාම ඕනෙම කෙනෙක් ගොඩ යනවා මම මේක හොදට දැකලා තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි.

    -රටාව අදුන ගන්න
    -කරන්න තියෙන දේ දැනගන්න
    -තමන්ගේ බාධක, අභියෝග අදුන ගන්න ඒවාට මුහුණ දෙන්න සුදානම් වෙන්න
    -මානසික ප්‍රශ්ණ තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න
    -ධෛර්‍යය සම්පන්න වෙන්න
    -ඒ දේ කොහොම හරි ඉවර කරන්න.

    කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ රටාව අදුන ගන්නේ නැත්නම් තමන්ට කරන්න ඕන දේ දන්නේ නැත්නම් හරි පාරේ ගියේ නැත්නම්. සාමාන්‍යය බුද්ධියක් තියෙන එකෙක්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට ප්‍රශ්ණ එන්නේ මානසික ආබාධ නිසයි, හරියට වැඩේ කරන්නේ නැති නිසයි.

    උදාහරණයට මම මෙහෙම කියන්නම්.

    5gosMLt.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2012 A/L maths kale macho mama...ape batch eken colombo 1st wune ashen kiyala royal eke kollek...mu dawasata peya 16k paadam weda karanawlu...
    maths wala nam bn godak un iskole,class wala pissu natuwata gedaradi sahena weda karanawa :)

    ඔව් මචන්, මමත් O/L district 24 වුණා. ඒත් A/L වලදී කොච්චර මහන්සි වුනත් මට Medicine යන්න බැරි වුණා බන්. හැබැයි ඒ කිට්ටුවටම ආවා. මාත් එක්ක හිටපු ගොඩක් යාලුවෝ medicine ගියා මචන්. මට තාමත් හිතා ගන්න බෑ ඇයි මට ඒ තත්වෙට එන්න බැරි වුනේ කියලා?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන්, මමත් O/L district 24 වුණා. ඒත් A/L වලදී කොච්චර මහන්සි වුනත් මට Medicine යන්න බැරි වුණා බන්. හැබැයි ඒ කිට්ටුවටම ආවා. මාත් එක්ක හිටපු ගොඩක් යාලුවෝ medicine ගියා මචන්. මට තාමත් හිතා ගන්න බෑ ඇයි මට ඒ තත්වෙට එන්න බැරි වුනේ කියලා?

    welawa thamai bn....exam ekata gihin hathpole gaa gannawa godak un...planning thamai bn sahena wedagath....uni giyapu paliyata a giyapu hema kenagema jeevitha hari yai kiyala kiyanna be...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන්. සමහර වෙලාවට අපි කොච්චර ට්‍රයි කරත් දෙයක් කරන්ඩ බැහැ. සමහර අය මහන්සියක් නැතුවම කරනවා. මේක මොලේ කෙස් එකක්ද බන් ? කොච්චර පාඩම් කරත් දක්ෂ නැති ළමයි අම්බානෙකට ඉන්නවා. දෙමව්පියෝ සමහරු ඒ ළමයින්ට කෑගහනවා. එත් මම නම් හිතන්නේ මේක වෙන ප්‍රශ්නයක්. මොලේ කෙස් එකක් වගේ.. අනේ මන්දා බන් ??? :confused::confused::confused::confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන්. සමහර වෙලාවට අපි කොච්චර ට්‍රයි කරත් දෙයක් කරන්ඩ බැහැ. සමහර අය මහන්සියක් නැතුවම කරනවා. මේක මොලේ කෙස් එකක්ද බන් ? කොච්චර පාඩම් කරත් දක්ෂ නැති ළමයි අම්බානෙකට ඉන්නවා. දෙමව්පියෝ සමහරු ඒ ළමයින්ට කෑගහනවා. එත් මම නම් හිතන්නේ මේක වෙන ප්‍රශ්නයක්. මොලේ කෙස් එකක් වගේ.. අනේ මන්දා බන් ??? :confused::confused::confused::confused:

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි බන්. ඇයි අපි උනන්දු වුනාට අපිට ඒ තත්වෙට එන්න බැරි? අ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුද්ධිමත් බව නෙවෙයි. ඕනෙම දෙයක් කරන විදියක් තියෙනව ඒ විදියට කරාම ඕනෙම කෙනෙක් ගොඩ යනවා මම මේක හොදට දැකලා තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි.

    -රටාව අදුන ගන්න
    -කරන්න තියෙන දේ දැනගන්න
    -තමන්ගේ බාධක, අභියෝග අදුන ගන්න ඒවාට මුහුණ දෙන්න සුදානම් වෙන්න
    -මානසික ප්‍රශ්ණ තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න
    -ධෛර්‍යය සම්පන්න වෙන්න
    -ඒ දේ කොහොම හරි ඉවර කරන්න.

    කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ රටාව අදුන ගන්නේ නැත්නම් තමන්ට කරන්න ඕන දේ දන්නේ නැත්නම් හරි පාරේ ගියේ නැත්නම්. සාමාන්‍යය බුද්ධියක් තියෙන එකෙක්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට ප්‍රශ්ණ එන්නේ මානසික ආබාධ නිසයි, හරියට වැඩේ කරන්නේ නැති නිසයි.

    උදාහරණයට මම මෙහෙම කියන්නම්.

    5gosMLt.png

    ඔව් මචන්, උඹේ කතාව හරි. අපි දක්ෂ ළමයෙක් කියල අඳුර ගන්නේ උගේ විභාගේ ලකුණු වලින් නේ. එතකොට ඌ විභාගේ ප්‍රශ්න පත්තරවලට අනිත් යට වඩා හොඳට උත්තර ලියල තියෙනවා. එහෙම වෙන්නේ ඌ ඒකට හොඳින් සූදානම් වෙච්ච නිසා. ඒ වගේම හූන්ද මතකයක් තියෙන්නත් ඕනේ. තව කෙටි වෙලාවකින් ප්‍රශ්න ගැටළු විසඳීමේ හැකියාවක් (Chemistry MCQ වලදී වගේ) තියෙන්නත් ඕනේ.

    එතකොට එහෙම වෙන්න නම් කලින් නිවැරදි සූදානමක් වගේම ප්‍රශ්න පත්‍රය ලියන වෙලාව තුල කෙටි වෙලාවක් තුල ප්‍රශ්න විසඳීමේ හැකියාවක් තියෙන්න ඕනේ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    grade 12 maths paper ekata 1st term (2010 di) eke lakunu 3k gaththu mage yaaluwek 2013 2nd shy karala AAB daala colombo walin 160 gaanak wela uni select wuna macho...
    me yaaluwa 2012 1st shy eke ABB..colombo walin 300 gaanak awe...
    2012 august A/L walata mu weda patan gaththe 2011 september wala revision yanna patan aran...
     
    විභාගයකින් පුද්ගලයෙකුගේ දක්ෂතාව මනින්න බෑ. විභාගයකින් මනින්නේ වෙලාවට ප්‍රශ්න පත්තරයට ලියන්න පුලුවන්ද කියලා තියෙන හැකියාවයි. ඒ වගේම ගොඩක් ළමයි වැරදි විෂය තෝරගන්නවා සමහරක් ළමයින්ට තමන් දක්ෂ පැත්තට විෂයක් නෑ හරියට Computers වලට ඉස්සර විෂයක් තිබ්බේ නෑ වගේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    grade 12 maths paper ekata 1st term (2010 di) eke lakunu 3k gaththu mage yaaluwek 2013 2nd shy karala AAB daala colombo walin 160 gaanak wela uni select wuna macho...
    me yaaluwa 2012 1st shy eke ABB..colombo walin 300 gaanak awe...
    2012 august A/L walata mu weda patan gaththe 2011 september wala revision yanna patan aran...

    ඒක තමයි බන්. බුද්දිමත් බව කියන දේ ගොඩක් වැදගත් වෙනවා ඒ වගේ දේවල්වලදී. ඒත් ඒක හරියට පාවිච්චි කලොත් විතරයි. බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙන්නේ භාවනාව මගින් සිත දියුණු කරන්න කියල නේ. එතකොට බුද්දිමත් බව වැඩිවෙලා ලෝකය තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒකෙ අවසාන පලය තමයි රහත් පලය.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒක තමයි බන්. බුද්දිමත් බව කියන දේ ගොඩක් වැදගත් වෙනවා ඒ වගේ දේවල්වලදී. ඒත් ඒක හරියට පාවිච්චි කලොත් විතරයි. බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙන්නේ භාවනාව මගින් සිත දියුණු කරන්න කියල නේ. එතකොට බුද්දිමත් බව වැඩිවෙලා ලෝකය තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒකෙ අවසාන පලය තමයි රහත් පලය.

    Science (maths) karahama molaya hadenawa wage scene ekak :rolleyes::rolleyes:
     
    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3
    0
    This is a hard kweschan to answar. Bat wee haev to luk at this praktikali. Theyar is no poyint in worring abawut wat skils wee haev riseevd at berth. Wat wee need to doo is to wark as hard as posibal from naw on, and doo tha best wee can. It is betar than worin and traying to disayid wethar wee are intelijant or not.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    This is ahard kweschan to answar. Bat wee haev to luk at this praktikali. Theyar is no poyint in worring abawut wat skils wee haev riseevd at berth. Wat wee need to doo is to wark as hard as posibal from naw on, and doo tha best wee can. It is betar than worin and traying to disayid wethar wee are intelijant or not.

    :dull::baffled::oo::nerd::P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    සොන්නයානෙනි මෙයයි මාගේ ක්‍රමය.

    01 කරන්න ඕන කාර්යය නිවැරිදිව හඳුනා ගැනීම.
    02 තමන්ට තියෙන කාලය.
    03 තමන්ට එක කල හැකිද යන්න.
    04 උගත් පාඩම් අනුව කටයුතු කිරීම.
    05 බාදක හඳුනා ගැනීම.
    06 සැලැස්මක් සකසා ගැනීම.
    07 අතරමග නොනැවතී කාර්යය ඉවර වෙන තෙක් කිරීම.

    ගොඩක් උන්ට කෙල වෙන්නේ තමන් කරන කාර්යය, ඉලක්කය, ඉලක්කයට යන්න ඕන කාලය අමතක වෙනව හෝ ඒ සම්බන්දව අවධානයක් නෑ. ඔය සාර්ථක උන් එහෙම නෙමේ උන් මොන පිස්සුව කෙලියත් හිතේ තියෙනව අර වැඩේ කරන්නම ඕන කියල. උන් ඒක රිදම් එකට අනුව කරනව.

    උබේ වයස කීයද? උබ මල්ලි කෙනෙක් වෙන්න ඇති. උබට ඩොකෙක් වෙන්න ආසනම් දැන් උනත් කරපන්. 2010 පේරා මෙඩ්ඩෙක් මගේ මල්ලි. උන් එක්ක ඉන්වාලු එකෙක් ඌට වයස 26ක් වෙනවලු :baffled::baffled::baffled:
     
    This is karekt. Theyar is no yoos in thinking wethar wee haev the skils. It is jast a waest of tayim. Foget abawut the past and wark hard with pashan. Doo it from naw on. Yoo kan acheev samthin.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    This is karekt. Theyar is no yoos in thinking wethar wee haev the skils. It is jast a waest of tayim. Foget abawut the past and wark hard with pashan. Doo it from naw on. Yoo kan acheev samthin.

    මොනවද බන් මේ ලියලා තියෙන්නේ? මට මේක දැකලා ඔක්කාරෙටත් ආවා. Spelling Checker එකක් වත් නැද්ද උබේ Browser එකේ?
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මචන්,
    මේක මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. ඉස්කෝලේ යන කාලේ විශේෂයෙන්ම A/L කරන කාලේ හැමෝම වගේ මහන්සිවෙලා වැඩ කරනවා නේ. Maths/ Bio කරන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න ලකුණු ගන්න. ගොඩක් අය මහන්සි වෙලා වැඩ කලත් ලකුණු අතරට එන්න බෑ. සමහරු වැඩිය මහන්සි නොවී Enginereing/Medicine යනවා. මෙහෙම වෙන්නේ ඇයි බන්? ඒ ඒ අයගේ බුද්ධිමත් බව නිසා ද? දැන් කෙනෙක්ට උපරිමෙන් උනන්දු වුනොත් තමන්ගේ බුද්ධිමත් බව වැඩි කර ගන්න පුළුවන්ද?

    ගොඩක් වෙලාවට දක්ෂ ළමයි හැමදාමත් දක්ෂයි. සමහරු කොච්චර උත්සාහ කලත් ඒ දක්ෂතාවයට එන්න බෑ.ඒ ඇයි?

    (සංවාදයට විවෘතයි. අනේ fake අය්යලා ටික නම් ඇවිත් මේ thread එකෙත් වලි ඇදලා charter කරලා දාන්න නම් එපෝ...)

    සරලව මෙහෙම කියන්නම්. මගේ ෆැමිලි එකේ මයි මල්ලියි නංගියි විතරයි.
    අපේ නැඟී කොමස් කලේ ලංකාවෙන්ම 35 . සිලබස් එක 2 පාරක් කට පාඩම් කරලා තිබේ.
    මම මෑත A,B,B -
    අපේ මල්ලි S,W,W

    දැන් මල්ලි ෂිප් එකක 2 න්ඩ් මැරීන් ඇන්ඩ් Electrical Engineer kenek
    Mama Software Architecture and Consultant kenek
    Nangi Junior Account clark kenek

    හොදට කල්පනා කරලා බලන්න මේ එකම වල්ලේ පොල් 3ක් නේ
    අපේ මල්ලිට උනේ උ ජිවිතේ තේරුම් ගන්නකොට උගේ මොළෙත් වැඩුන එතැනදී තමා උ ඉගෙනගන්න ගත්තේ. මම A/L කලාට පස්සේ තේරුම් ගත්තේ. පස්සේ තමා මගේ මොලේ පෑදුනේ . අපේ නැඟී තේරුම් ගත්තත් නොගත්තත් පොඩි කාලේ ඉදන්ම මීටරේ.

    ඉතින් මේකෙන් කියන්නේ අපේ මොලේ ඕනේ ලෙවෙල් එකට වැඩි දිඋනු කරන්න පුළුවන් අනිවාර්යෙන්ම
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    This is a hard kweschan to answar. Bat wee haev to luk at this praktikali. Theyar is no poyint in worring abawut wat skils wee haev riseevd at berth. Wat wee need to doo is to wark as hard as posibal from naw on, and doo tha best wee can. It is betar than worin and traying to disayid wethar wee are intelijant or not.

    ෂා , නියම භාෂාව. නොදකින් විතරක් !