Ok මචන්.... අපි කියන්නේ ගොන් කතා.... උඹ උගත් කතාවක් කියපන්කෝ..... ස්තූති....![]()





මේ කියන්නේ මං දැනගත්ත දෙයක්......ඔය අවුරුදු ගණන් වොරන්ටි දෙන කතා ඔක්කොම බොරු.....අවුරුදු තුනේ වොරන්ටි කියන්නේ අවුරුදු දෙකක සර්විස් වොරන්ටි එක්ක....ලැප් එකේ හාඩ්වෙයා අවුල් ආවොත් හදල දෙන්නේ අවුරුද්දක් දක්වා විතරයි.....ලැප් එකකට අලුත්ම ලැප් එකක් මාරු කරන්නේ අරන් මුල් මාසේ වගේ ඇතුලත ලෙඩක් අවොත් විතරයි කියල අබාන්ස් එකෙන් කිව්වේ...කොහොමත් ලැපකට වොරන්ටි දෙන්නේ අවුරුද්දයිනේ ඉන්ටනැෂනල් උනත්.....ලේලන්ඩ් මාම මේ ගැන මොකද කියන්නේ?
බැටරියට සහ පවර් පැක් එකට, කොහොමත් අවුරුද්දයි.
) එයාලා කරන්නේ නම්, වොරන්ටි වලට, පාට් එකට පාට් එකක් රිප්ලේස් කිරිල්ල කෙසේ වෙතත්, රෙපයාර් කිරිල්ලක් තමා..... දන්නෝ දනිති.....
Repair එක හරි ගියොත් ගොඩ.... නැත්නම්, වැරෑද්ද කස්ටමර් පිටේ පැටෙව්වා.... වොරන්ටි රිජෙක්ට් කරා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් උන් ගෙනියන්නේ...... අපි නොදන්න **බි. 
මේ නිකන් බොරු පූචානම් නොදා, මට 83ට ලැප් හොයලා දීපන්..... හරි මොකාගෙන් හරි වොරන්ටි ඕනා..... වොරන්ටි වලට ගියහම එක එක බොරු පෝරියල් නැතුව ඔයා මට වොරන්ටි අරන් දෙනවා නම්, හම්බයාගෙන් හරි කමක් නෑ.... මට මේ spec එක ලැපක් අරන් දෙන්න 83 කට...... Thanks.
![]()
![]()
දැන් ඔයා, මට මේ ලැප, මෙට්රෝ / සිංගර් / අබාන්ස් වලින් හරි 83 කට අරන් දෙන්න......![]()
![]()

ජරා කට් එක බන්...
![]()
නෑ බං දැන් 83ට ලැප් දෙන්න කතා කරා මේකම.... හා දීපන් කිව්වහම, වෙන වෙන වැල් බයිලා කියෝනවා..... යකෝ 83ට හම්බ වෙනවා නම්, මමත් අරගෙන, ගින්නක් නැතුව 86කට විතර විකුණලා දානවනේ.... අනික ගානත් අඩු නිසා, මාසෙකට 10ක් 15ක් ඒ මොඩල් එකෙන්ම දෙන්නත් පුලුවන්..... මොකද VGA නැති මොඩල් එකක ගානට, 2GB VGA එක්කම දෙන නිසා......

ස්තූතී ස්තූතී.
ඕම තමා, දැන් මෙතන එකෙක්වත් අඩුවට ලැපක් පෙන්නුවෙ නෑ නේ මාමියෙ.
අනික බුරන ගොඩක් උන් පෝස්ට් 100ක්වත් මාසයක්වත් නැති උන්.
ඒ උනාට උරාජ් මාමිගේ කඩේ ලයිට් මීටරේ තීන තැනත් දන්නවා![]()
මාමි...... 
me thiyenne 80 tama http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19517&eq=&Tp=
hdd eka 500 kiyamuko. oka update keruwamwath 98k yanawada yako. minissunwa suragena kanna epa ohoma. same specs ne hdd eka ara. hdd nam ona tharam ganna thiyenne. 18 k suran kala. ube warranty eka 18k 15k watinawada. ammo![]()
වැඩක් බලාගෙන යනවා ඕයි.... මේ මොන පයන්නක්ද....?? දැන් 83 කට අරන් දෙනවා කිව්වේ මේකද....?? මම ඉල්ලුවේ ටොෂිබා.... මේ HP ලදරම නෙවේ......
රැම් ස්ලොට් කීයක් තියෙනවද ඕකේ.....??
ඔය HP එක තියලා වාඩි වෙයන්..... 
බැටරියට සහ පවර් පැක් එකට, කොහොමත් අවුරුද්දයි.
සර්විස් වොරන්ටි කතා නැතුව, වොරන්ටි කියලා දුන්නොත්, අවුරුදු 3ක් වොරන්ටි කියන්නේ පාට් එකට පාට් එකක් රිප්ලේස්..... (මේවා කෙරෙන්නේ ඒජන්ට් ලග විතරයි.)
හෑන්ඩ් කැරි ගෙනාපු බඩු වලදි (ඒවා ගේන කට්ටිය කවුද දන්නවනේ.... නම කියන්න විදිහක් නෑ.... සමහරක් ට රිදෙනවා) එයාලා කරන්නේ නම්, වොරන්ටි වලට, පාට් එකට පාට් එකක් රිප්ලේස් කිරිල්ල කෙසේ වෙතත්, රෙපයාර් කිරිල්ලක් තමා..... දන්නෝ දනිති.....
Repair එක හරි ගියොත් ගොඩ.... නැත්නම්, වැරෑද්ද කස්ටමර් පිටේ පැටෙව්වා.... වොරන්ටි රිජෙක්ට් කරා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් උන් ගෙනියන්නේ...... අපි නොදන්න **බි.
![]()

කෝ අර 83ට මේ ලැපම දෙන්න කතා කරපු බටර් පිහි කාරයා........![]()
![]()







ඌ මේ ගානට වඩා 15ක් අඩුවෙන් ලැප් දෙනවා නම්, මම ගන්නවා බං 10ක්ම සල්ලි දීලම......
![]()


