iPhone 5 > iPhone 5S or wait for 6?

*genie*

Member
Mar 21, 2013
110
4
0
ios eka android walata wada hodai, hari simple. android oseke wadiyen thiyenne wadakatanathi magul, ui phone eka customize karaganna ewai, lags wadi, freeze wenawa, data on keruwoth pata gana batt bahinawa, e athin ios eka patta.

aththa kathawa machan aka.i love my iphone 5.elata wada.batt life elatama thiyenawa.
 
headsprung_gt

Member
May 1, 2013
249
8
0
6 comes with a projector, monawa karannada manda eken,.

projector ekaknan wadak nehe!

iphone6-sizes-800x636.jpg

5S eka hondai wage :shocked::)

Good deal pons- 6 might come next year. If you gonna keep waiting for the next big thing, you'll be always waiting.
That said good thing I bought mine in October, just one month after it was released. :lol::lol::lol::P

:lol::D should buy a 5S from Dialog soon!
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමෙය්..ෆෝන් එකක් කියන්නේ ඩෙස්ක්ටොප් එකක් නෙවි..අන්න එක දැනගන්න ඕන කස්ටිය මුලින්ම..
    ඇපල් බඩු වලට කස්ටිය යන්නේ ෂල්ලි තියෙනවා කියලා පෙන්නන්නේ..එක නෙවි සිද්දිය සංසුන් එකක් ගත්තනං කිෂි ගින්නක් නැ..
    ලොල්

    දැන් ඉතින් මගේ 7 මුතු පරම්පරාවම මතක් කරලා වැටෙන පොස්ට් ටික බලපල්ලකො ලොල්
     
    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    මෙහෙමෙය්..ෆෝන් එකක් කියන්නේ ඩෙස්ක්ටොප් එකක් නෙවි..අන්න එක දැනගන්න ඕන කස්ටිය මුලින්ම..
    ඇපල් බඩු වලට කස්ටිය යන්නේ ෂල්ලි තියෙනවා කියලා පෙන්නන්නේ..එක නෙවි සිද්දිය සංසුන් එකක් ගත්තනං කිෂි ගින්නක් නැ..
    ලොල්

    දැන් ඉතින් මගේ 7 මුතු පරම්පරාවම මතක් කරලා වැටෙන පොස්ට් ටික බලපල්ලකො ලොල්

    machan mamath android use karala thiyenewa, mata one honde stock and simple OS ekak. Mata jailbreak karannewath root karanne kisima adahasak/onakamak nehe! :growl:

    Mamath issara, iPhones charter kiyala hithuwe habai dan mata android charterr! :)

    iPhones ganan thamai habai, phone eke build quality ekata katawath match karanne behe! Umbe USA wela wage hitiyanan umbata therei apple customer care eka gena! dukai lankawe apple store ekak nathi eka! :(

    Apple show ekata ganna kattiyath innawa habai sira sira fans lath innawa! :P

    Umba kauruth mathak kara nehe! :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    හෙහෙ ඉතින් මොකක්ද අයි ෆෝන් 6 එකේ තියෙන වෙනස?screen එක ලොකු වෙන එක විතරයි නේ.:rofl:.අයි ෆෝනුත් දැන් samsung කොපි කරනව ලැජ්ජ නැතුව.ඒ උනාට කලින් අයි ෆෝන් fans ලා samsung ෆෝන්ස් වලට බැන්නා samsung ෆෝන්ස් තඩි සයිස් කියලා..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    machan mamath android use karala thiyenewa, mata one honde stock and simple OS ekak. Mata jailbreak karannewath root karanne kisima adahasak/onakamak nehe! :growl:

    Mamath issara, iPhones charter kiyala hithuwe habai dan mata android charterr! :)

    iPhones ganan thamai habai, phone eke build quality ekata katawath match karanne behe! Umbe USA wela wage hitiyanan umbata therei apple customer care eka gena! dukai lankawe apple store ekak nathi eka! :(

    Apple show ekata ganna kattiyath innawa habai sira sira fans lath innawa! :P

    Umba kauruth mathak kara nehe! :P

    :lol::lol::lol:අනේ එහෙනම් ඕක පොඩ්ඩක් ගලක් උඩට ඇත ඇරලා පෙන්නපන්කෝ අපිටත් ගත්ත දවසකට.:lol::lol:එතකොට අපිටත් බලාගන්න පුළුවන් build quality එක.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    Android Ponnayata Ridila™ :P:lol::lol::lol::lol::lol::lol::lol:

    රිදිලා තියෙන්නේ උබටනේ වස්සෝ..රිදුන පාර දූවගෙන ඇවිත් අයි පොන්නයා.:lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ios eka android walata wada hodai, hari simple. android oseke wadiyen thiyenne wadakatanathi magul, ui phone eka customize karaganna ewai, lags wadi, freeze wenawa, data on keruwoth pata gana batt bahinawa, e athin ios eka patta.

    Uba kiyana prashna mata nam ne android wala...