යුරාජ් මාමා,

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යුරාජ් මාමිට ඉක්මන් සුවය පතනවා ..බල්ලට ලබන ආත්මෙවත් මෙවන් අකල් මරනයක් නොලැබේවා :(:(:(:(
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    35
    වැව් බැදි රටේ..
    මාමාව කාපු බල්ලගේ රෝගී තත්වය සුව අතට..

    4979230.gif
    ​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,135
    3,571
    113
    Inside Your Laptop ;)
    moko ban une
    dan kohomada thathwe
    apita latest update dipanko

    ඔව් ඔව් ගෙදර හිටපු එකා.
    ඇත්ත සිද්දිය උදේ අම්මට යන්න ගේට්ටුව අරින්න ගිහින්.එතනම බල්ලා මස් කට්ටක් තියාගෙන ඉදලා.ඌ හිටන්න ඇතිලු මස් කට්ට ගන්න එන්නේ කියලා.ඒ වෙලේ තමා කාලා තියෙන්නේ

    :baffled::dull: මේ තියෙන්නේ කියලා චමිතා.....
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,681
    890
    113
    අඩෝ දැන් බල්ලටත් aids හැදිලා ඇති :( උගේ ඇට දෙක කපල දාපන් reproduce කරන්න කලින්