


සචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචී




සචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචීචී

දැන් මම මොකද මේකට කරන්න ඕනේ..??

හාපෝ....මෙන්න ඇවිත් , කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියේ ??


හාපෝ....මෙන්න ඇවිත් , කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියේ ??
![]()
ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේවෙලාවක් නැති කම තමයි ඉතිං..
ඊයේ නිකමට ආවා..
ඊයේ ටිකක් කළින් ගෙදර ආවා..
ඒකයි..
දැන් මම රටෙත් නැහැ අනේ..

ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේ![]()
කාගෙද.?






ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේ![]()
අනේ මෙයාගේ මහ ලොකු අගේ ....රටේ මිනිස්සු අපේ අගේ තේරුම් ගත්තේ නෑනේ..
අපේ අගේ තේරෙන මිනිස්සු ඉන්න තැනකට ආවා ඉතිං..
කියන් නෑ ඉතින්.. 

මුත්රා බර තද කරගෙන හිටියෙ සුට්ටො.. තව පොඩ්ඩෙන් කලිසමේ යනවා..
මහ කැ# මිනිස්සු ඕයි..
වල්ල පට්ට මගේ යකෝ.. වෙන කාගෙද..
අනේ මෙයාගේ මහ ලොකු අගේ ....කියන් නෑ ඉතින්..
![]()
අනේ පව්.... උපාසක මහත්තයගේ හැටි මම දන්නෙම නෑනේ...ඔයත් තේරුම් ගන්නේ නෑනෙ ඉතිං..
~Titi~ත් මට මෙහෙම කළානම් අනිත් අය කොහොම කළයිද.?



අනේ පව්.... උපාසක මහත්තයගේ හැටි මම දන්නෙම නෑනේ...
මේ ඒක නෙවේ ඇත්තටම ඔයා ලංකාවේ නෙවේද ඉන්නේ ? මෙයාගේ බොරුද කොහෙද![]()
අහ් එහෙනම් මොන රටේද ඉන්නේ කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම......ඔයාට බොරු කියලා මම මොනවා ගන්නද අනේ..?

අහ් එහෙනම් මොන රටේද ඉන්නේ කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම......![]()
බොරු කියල තිබුනොත් තට්ටේ පලනවා හොඳේ.......![]()
ane mata wena wada nane oya inna than hoya hoya innaරට හොයාගන්න එක ඔයාට බාරයි..
වැඩි ඈතක නෙවෙයි..
දැන් වෙලාව දෙකයි කාළයි..
kiyanna barinam onema na