එදා_සහ_අද

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් මම මොකද මේකට කරන්න ඕනේ..?? ;)
    :baffled::baffled: හාපෝ....මෙන්න ඇවිත් , කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියේ ??:P:rofl::rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :baffled::baffled: හාපෝ....මෙන්න ඇවිත් , කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියේ ??:P:rofl::rofl:

    වෙලාවක් නැති කම තමයි ඉතිං..
    ඊයේ නිකමට ආවා..
    ඊයේ ටිකක් කළින් ගෙදර ආවා..
    ඒකයි..

    දැන් මම රටෙත් නැහැ අනේ..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙලාවක් නැති කම තමයි ඉතිං..
    ඊයේ නිකමට ආවා..
    ඊයේ ටිකක් කළින් ගෙදර ආවා..
    ඒකයි..

    දැන් මම රටෙත් නැහැ අනේ..
    ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේ :rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේ :rofl:

    රටේ මිනිස්සු අපේ අගේ තේරුම් ගත්තේ නෑනේ..
    අපේ අගේ තේරෙන මිනිස්සු ඉන්න තැනකට ආවා ඉතිං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාගෙද.?
    :lol::lol::lol:
    මුත්‍රා බර තද කරගෙන හිටියෙ සුට්ටො.. තව පොඩ්ඩෙන් කලිසමේ යනවා..:(
    මහ කැ# මිනිස්සු ඕයි.. :growl:
    වල්ල පට්ට මගේ යකෝ.. වෙන කාගෙද..:rofl:

    ඔයා දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ? මොකෝ රට දාලා යන්න හිතුනේ :rofl:
    හලෝ ටිටී නංගි.. කාලෙකින් දැක්කෙ..
    ඉතිං Ap Kaise Ho..?

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රටේ මිනිස්සු අපේ අගේ තේරුම් ගත්තේ නෑනේ..
    අපේ අගේ තේරෙන මිනිස්සු ඉන්න තැනකට ආවා ඉතිං..
    අනේ මෙයාගේ මහ ලොකු අගේ ....:rofl: කියන් නෑ ඉතින්.. :lol::rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol::lol::lol:
    මුත්‍රා බර තද කරගෙන හිටියෙ සුට්ටො.. තව පොඩ්ඩෙන් කලිසමේ යනවා..:(
    මහ කැ# මිනිස්සු ඕයි.. :growl:
    වල්ල පට්ට මගේ යකෝ.. වෙන කාගෙද..:rofl:

    හලෝ ටිටී නංගි.. කාලෙකින් දැක්කෙ..
    ඉතිං Ap Kaise Ho..?

    සන්තෝසේ බැරුවා..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ මෙයාගේ මහ ලොකු අගේ ....:rofl: කියන් නෑ ඉතින්.. :lol::rofl:

    ඔයත් තේරුම් ගන්නේ නෑනෙ ඉතිං..

    ~Titi~ත් මට මෙහෙම කළානම් අනිත් අය කොහොම කළයිද.?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයත් තේරුම් ගන්නේ නෑනෙ ඉතිං..

    ~Titi~ත් මට මෙහෙම කළානම් අනිත් අය කොහොම කළයිද.?
    අනේ පව්.... උපාසක මහත්තයගේ හැටි මම දන්නෙම නෑනේ...:baffled::lol:
    මේ ඒක නෙවේ ඇත්තටම ඔයා ලංකාවේ නෙවේද ඉන්නේ ? මෙයාගේ බොරුද කොහෙද :P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ පව්.... උපාසක මහත්තයගේ හැටි මම දන්නෙම නෑනේ...:baffled::lol:
    මේ ඒක නෙවේ ඇත්තටම ඔයා ලංකාවේ නෙවේද ඉන්නේ ? මෙයාගේ බොරුද කොහෙද :P

    ඔයාට බොරු කියලා මම මොනවා ගන්නද අනේ..?
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    4461902.gif

    4007531.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට බොරු කියලා මම මොනවා ගන්නද අනේ..?
    අහ් එහෙනම් මොන රටේද ඉන්නේ කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම...... :P
    බොරු කියල තිබුනොත් තට්ටේ පලනවා හොඳේ.......:frown:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අහ් එහෙනම් මොන රටේද ඉන්නේ කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම...... :P
    බොරු කියල තිබුනොත් තට්ටේ පලනවා හොඳේ.......:frown:

    රට හොයාගන්න එක ඔයාට බාරයි..
    වැඩි ඈතක නෙවෙයි..
    දැන් වෙලාව දෙකයි කාළයි..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රට හොයාගන්න එක ඔයාට බාරයි..
    වැඩි ඈතක නෙවෙයි..
    දැන් වෙලාව දෙකයි කාළයි..
    ane mata wena wada nane oya inna than hoya hoya inna :rofl: kiyanna barinam onema na