පොලෝනියම්(Po) දීලද නන්ද ගුණතිලක මරලා තියෙන්නේ?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඔක හොයන්න වෙන ආණ්ඩුවක් එන්න එපෑ... :lol: :lol:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මෙයා තමයි උන්ගේ ගේම් ඔක්කොම දැනගෙන හිටිය එකම කෙනා..
    අවුරුදු 20ක් 30ක් එලියෙ ඉන්ඩ දෙනවද හුත්තො එහෙනන්? ආන්ඩුව අරගෙනත් අවුරුදු දෙකක් ගියාට පස්සෙ? කැම්පේන් එක කරන්නත් කලින් නෙ හුත්තො මරන්නෙ එහෙනන්. මොන්ගල් ද හුත්තො බයියොන්ට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අලුත් සතියෙ අලුත්ම එක - පොලෝනියම් බයියෝ 🙈

    මඩු විජේසිංහ එක්ක සාක්කි දීපල්ලා CID ගිහින් 😂
    අන්න හරි, වාචාල කමට කියනවා නම් ඔහොම ඔය ගැනිව නඩු වලට සාක්කි දෙන්න හොඳට රස්තියාදු කරන්න පුලුවන්. ගෙම්බන්පිලටත් ඔකම කරන්න පුලුවන්. එතකොට බොරු වීර නයි අරින එක නවතිනවා
     
    • Like
    Reactions: shenat

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    අන්න හරි, වාචාල කමට කියනවා නම් ඔහොම ඔය ගැනිව නඩු වලට සාක්කි දෙන්න හොඳට රස්තියාදු කරන්න පුලුවන්. ගෙම්බන්පිලටත් ඔකම කරන්න පුලුවන්. එතකොට බොරු වීර නයි අරින එක නවතිනවා

    තොපි බලේ නැති කාලේ ගහපු පච වලට නඩු දැම්මනම් උසාවි වහන්න වෙනවා..😆

    මිනීමරු ජෙප්පෝ...🤮🤮🤮
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    තොපි බලේ නැති කාලේ ගහපු පච වලට නඩු දැම්මනම් උසාවි වහන්න වෙනවා..😆

    මිනීමරු ජෙප්පෝ...🤮🤮🤮
    දාන්න තියෙන්නෙ. දෙපැත්තම හැදෙයි

    තොපි බලේ නැති කාලේ ගහපු පච වලට නඩු දැම්මනම් උසාවි වහන්න වෙනවා..😆

    මිනීමරු ජෙප්පෝ...🤮🤮🤮
    මතකද මහින්ද බැසිල් ගොටා ආර්තිකෙ කෑවා කියලා නඩු තින්දුව දුන්නා? නාමල් සහා ඔස්ට්‍රෙලියන් බිස්නස්මන් කෙනෙක් එක්ක ගහපු මාටියා එකක් ඔස්ට්‍රෙලියන් ජර්නලිස්ට් කෙනෙක් ගෙ ඉන්වෙස්ටිගෙශන් එකකක ඔසි බිස්නස්මන් හිරෙ ගියා, නාමල් කිව්වුවා උන්ට මඩ ගහනවාලු.
    ------ Post added on Jan 19, 2026 at 8:25 AM
     
    • Wow
    Reactions: Draco Malfoy

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    දාන්න තියෙන්නෙ. දෙපැත්තම හැදෙයි

    මතකද මහින්ද බැසිල් ගොටා ආර්තිකෙ කෑවා කියලා නඩු තින්දුව දුන්නා? නාමල් සහා ඔස්ට්‍රෙලියන් බිස්නස්මන් කෙනෙක් එක්ක ගහපු මාටියා එකක් ඔස්ට්‍රෙලියන් ජර්නලිස්ට් කෙනෙක් ගෙ ඉන්වෙස්ටිගෙශන් එකකක ඔසි බිස්නස්මන් හිරෙ ගියා, නාමල් කිව්වුවා උන්ට මඩ ගහනවාලු.
    ------ Post added on Jan 19, 2026 at 8:25 AM

    රටේ ජනාධිපතිම පාලිමන්ට් ඵකට අැවිත් පච ගහනව කියල පිලි ගත්තනේ.. වෙන උන් ගැන කථා කරල වැඩක් තියෙනවද?😆

    ඔය බලේ අරනුත් තවත් හොරු හොරු ගගා ඉන්නේ නැතුව නඩු දාලා උන්ව හිරේ දාපංකෝ..🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    රටේ ජනාධිපතිම පාලිමන්ට් ඵකට අැවිත් පච ගහනව කියල පිලි ගත්තනේ.. වෙන උන් ගැන කථා කරල වැඩක් තියෙනවද?😆

    vitz laksha 12 kathawath okama thamai. eka kiwwuwe eli pita.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,215
    113
    35
    Spain
    ටිල්වින්ගෙ පයිය උරන්න ඇති. පයියෙ තියෙන පොලෝනියම් වස ටික යන්න ඇති කටට. 🤷‍♂️ අපේ @vibhashana ටත් වුණේ ඕක දැන් ඌ පේන්න නෑ 🤷‍♂️
    ඌට වුනේ අස්සබල ටැපලිලා වැටිලා කකුලක් බිඳිලා බන්. ඊළඟ ඉලෙක්ෂන් කිට්ටුව සනීපවෙලා එයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මන් නම් ඕක මිනි මැරුමක් කියලා විස්වස කරන්නෙ නෑ. මොකද චෝදනාව එල්ලවන පාර්ශවයට ඔහොම දෙයක්වත් හරියට කරගන්ඩ බෑ. අඩුම Po හොයාගන්ඩ තැනක්වත් උන් දන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    අන්න හරි, වාචාල කමට කියනවා නම් ඔහොම ඔය ගැනිව නඩු වලට සාක්කි දෙන්න හොඳට රස්තියාදු කරන්න පුලුවන්. ගෙම්බන්පිලටත් ඔකම කරන්න පුලුවන්. එතකොට බොරු වීර නයි අරින එක නවතිනවා

    අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්.
     
    • Like
    Reactions: sinhawanshaya