DishTV Srilanka Working....

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම ඉන්නේ ඩුබායි වල, මටත් තියෙන්නේ HD Royal Package, ලංකාවේ චැනල් 5ක් පේනවා

    1. Buddhist TV
    2. TNL
    3. සියත
    4. දෙරණ
    5. හිරු

    මේ Chanel 5 ට අමතරව තව මොනවත් ලංකාවේ චැනල් පේනවද?
    නෑ... තාම පේන්නේ ඔය 5 විතරමයි... බලමු ඉදිරියේදී.... තාම Testing....
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    dialog ake unta ridila ambaneka channel add karala kalin gold package akata nodunna awat dan danawa dish tv awa nisa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒකනම් හරියටම දන්නේ නෑ. මම ඕමාන් වල Use කරන්නේ HD Royal package එක. ඒක 07 OMR ( 2,376.95 LKR) වෙනවා මාසෙට. Testing ඉවර වුනාම පැකේජ් වල ගනන් ලංකාවේ රිලීස් කරාවි.
    මේක අපිට ගොඩාක් වටිනවා. මොකද මීට කලින් අපිට ලංකාවේ චැනල් බලන්න විදියක් තිබ්බේ නෑ....

    ඔය ඉන්ඩියන් කනෙක්ෂන් එකක් නේද? ඕව මෙහෙ ලීගල් නෑනෙ ඉතිං ලංකාවෙ Dish TV දුන්නට පස්සෙ ඔය කනෙක්ෂන් වලට මොකො වෙන්නෙ? :baffled:
    මොකුත් විස්තරයක් දැනගත්තොත් මෙතන පෝස්ට් කරන්න :)