ela ela wada ban supiriyata, local channel wala picture quality eka nam melawa rahak na![]()
Ow machan... Picture Quality wagema Audio wunath clear madi



Last edited:
ela ela wada ban supiriyata, local channel wala picture quality eka nam melawa rahak na![]()



Ow machan... Picture Quality wagema Audion wunath clear madi![]()
නෑ... තාම පේන්නේ ඔය 5 විතරමයි... බලමු ඉදිරියේදී.... තාම Testing....මම ඉන්නේ ඩුබායි වල, මටත් තියෙන්නේ HD Royal Package, ලංකාවේ චැනල් 5ක් පේනවා
1. Buddhist TV
2. TNL
3. සියත
4. දෙරණ
5. හිරු
මේ Chanel 5 ට අමතරව තව මොනවත් ලංකාවේ චැනල් පේනවද?
නෑ... තාම පේන්නේ ඔය 5 විතරමයි... බලමු ඉදිරියේදී.... තාම Testing....
ඒකනම් හරියටම දන්නේ නෑ. මම ඕමාන් වල Use කරන්නේ HD Royal package එක. ඒක 07 OMR ( 2,376.95 LKR) වෙනවා මාසෙට. Testing ඉවර වුනාම පැකේජ් වල ගනන් ලංකාවේ රිලීස් කරාවි.
මේක අපිට ගොඩාක් වටිනවා. මොකද මීට කලින් අපිට ලංකාවේ චැනල් බලන්න විදියක් තිබ්බේ නෑ....


Australia wala lankawe channel balana widihak nadda macho?![]()
Telephone: 03 9792 5661
Mobile: 0402147476
Website: http://www.telsat.com.au
Address: 2/12 Linley Street, Dandenong, Melbourne, Vic 3175