මොකට ජොයින් උනත් ඔය sri lankan එකේ service එක පට්ට චා..ගිය සතියේ අපේ අදුනන කෙනෙක් hong kong ගියා ඔය මගුලේ..සීතල හින්දා blanket එකක් ඉල්ලලා..උන් කියලා නැහැයි කියලා.ඊට පස්සේ පැනඩෝල් එකක් ඉල්ලලා උන් කියලා plane එකේ යනකොට එන ඔලුව කැක්කුම සාමාන්‍ය දෙයක් කියලා..නෙදකින් කාලකන්ණි..එයාට වැඩිය තේරුමක් නැති හින්දා Cathay Pacific යන්නේ නැතුව sri lankan ගිහින් තියෙන්නේ..මහ හිගන airline එකක් sri lankan එක..මම නම් දන්න එකෙකුටවත් යන්න කියන්නේ නැහැ ඕකේ.


oya ohoma una palaweni kena neme..suddanta withari unge karunawa.lankawe unwa un ganan ganne naha.happaමොකට ජොයින් උනත් ඔය sri lankan එකේ service එක පට්ට චා..ගිය සතියේ අපේ අදුනන කෙනෙක් hong kong ගියා ඔය මගුලේ..සීතල හින්දා blanket එකක් ඉල්ලලා..උන් කියලා නැහැයි කියලා.ඊට පස්සේ පැනඩෝල් එකක් ඉල්ලලා උන් කියලා plane එකේ යනකොට එන ඔලුව කැක්කුම සාමාන්‍ය දෙයක් කියලා..නෙදකින් කාලකන්ණි..එයාට වැඩිය තේරුමක් නැති හින්දා Cathay Pacific යන්නේ නැතුව sri lankan ගිහින් තියෙන්නේ..මහ හිගන airline එකක් sri lankan එක..මම නම් දන්න එකෙකුටවත් යන්න කියන්නේ නැහැ ඕකේ.







about 10 years ago Sri Lanka had the best service, even the other airlines learnt from us !
now the service is just crap![]()
hope this would enhance it by some amount![]()



I don't think bro. If we had that emirates deal by now we will be owning some new aircrafts like B777 and a main hub for A380s in south asia. Anyhow Mahinda Regime screwed it and sent Peter Hill the one man who gave an awesome reputation to our airlines home.![]()

)Emirates was able to give the best service because Air Lanka had one of the best services those days, even the emirates buggers learnt how to treat people in an unique way from gaining access
Chandrika selling to emirates was a mistake and again Mahinda taking back was a mistake too (coz we all know mahinda puts his relatives and ruin the place)

