Sri Lankan Airlines Joins One World alliance today

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    tm_20140430_Srilanka_fig1.jpg

    10330437_671601752887334_8859453659092483921_n.jpg

    10169211_671601769553999_8912442707243275581_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    මොකට ජොයින් උනත් ඔය sri lankan එකේ service එක පට්ට චා..ගිය සතියේ අපේ අදුනන කෙනෙක් hong kong ගියා ඔය මගුලේ..සීතල හින්දා blanket එකක් ඉල්ලලා..උන් කියලා නැහැයි කියලා.ඊට පස්සේ පැනඩෝල් එකක් ඉල්ලලා උන් කියලා plane එකේ යනකොට එන ඔලුව කැක්කුම සාමාන්‍ය දෙයක් කියලා..නෙදකින් කාලකන්ණි..එයාට වැඩිය තේරුමක් නැති හින්දා Cathay Pacific යන්නේ නැතුව sri lankan ගිහින් තියෙන්නේ..මහ හිගන airline එකක් sri lankan එක..මම නම් දන්න එකෙකුටවත් යන්න කියන්නේ නැහැ ඕකේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකට ජොයින් උනත් ඔය sri lankan එකේ service එක පට්ට චා..ගිය සතියේ අපේ අදුනන කෙනෙක් hong kong ගියා ඔය මගුලේ..සීතල හින්දා blanket එකක් ඉල්ලලා..උන් කියලා නැහැයි කියලා.ඊට පස්සේ පැනඩෝල් එකක් ඉල්ලලා උන් කියලා plane එකේ යනකොට එන ඔලුව කැක්කුම සාමාන්‍ය දෙයක් කියලා..නෙදකින් කාලකන්ණි..එයාට වැඩිය තේරුමක් නැති හින්දා Cathay Pacific යන්නේ නැතුව sri lankan ගිහින් තියෙන්නේ..මහ හිගන airline එකක් sri lankan එක..මම නම් දන්න එකෙකුටවත් යන්න කියන්නේ නැහැ ඕකේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504

    one world aachchige redda..:lol::lol::lol:oya ohoma una palaweni kena neme..suddanta withari unge karunawa.lankawe unwa un ganan ganne naha.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,781
    21,040
    113
    මොකට ජොයින් උනත් ඔය sri lankan එකේ service එක පට්ට චා..ගිය සතියේ අපේ අදුනන කෙනෙක් hong kong ගියා ඔය මගුලේ..සීතල හින්දා blanket එකක් ඉල්ලලා..උන් කියලා නැහැයි කියලා.ඊට පස්සේ පැනඩෝල් එකක් ඉල්ලලා උන් කියලා plane එකේ යනකොට එන ඔලුව කැක්කුම සාමාන්‍ය දෙයක් කියලා..නෙදකින් කාලකන්ණි..එයාට වැඩිය තේරුමක් නැති හින්දා Cathay Pacific යන්නේ නැතුව sri lankan ගිහින් තියෙන්නේ..මහ හිගන airline එකක් sri lankan එක..මම නම් දන්න එකෙකුටවත් යන්න කියන්නේ නැහැ ඕකේ.
    happa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මොකට එකතු උනත් වැඩක් නෑ බන් ඕක පාලනය කරන උන්ව ගෙදර යවන්නේ නැතුව. එන්න එන්නම පාඩු පිට පාඩු වෙනවා මිසක් ගොඩ ඒමක් නෑ. අපරාදේ අපේ කලින් එමිරේට්ස් ඩීල් එක. වන් වර්ල්ඩ් හොඳයි එත් අපිට ගොඩ ඒමක් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. වැඩ කරන ස්ටාෆ් අපා දුක් විඳිනවා. පව්. :no::baffled::(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    about 10 years ago Sri Lanka had the best service, even the other airlines learnt from us !
    now the service is just crap :(
    hope this would enhance it by some amount :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන් අර ශ්‍රී ලන්කන් එකෙන් මේකට දාලා තියන කෙල්ලව. මෙලෝ රහක් නෑ අනික් උන් එක්ක තියලා බලපුවාම. ෂුවර් එකටම මැදමුලන වලව්වේ නෑයෙක්. නැත්තන් යකෝ මෙච්චර ලංකාවේ කොච්චර ලස්සන එයාර් හොස්ටස්ලා ඉන්නවද??
    :no::no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    about 10 years ago Sri Lanka had the best service, even the other airlines learnt from us !
    now the service is just crap :(
    hope this would enhance it by some amount :(

    I don't think bro. If we had that emirates deal by now we will be owning some new aircrafts like B777 and a main hub for A380s in south asia. Anyhow Mahinda Regime screwed it and sent Peter Hill the one man who gave an awesome reputation to our airlines home. :angry::angry::angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    I don't think bro. If we had that emirates deal by now we will be owning some new aircrafts like B777 and a main hub for A380s in south asia. Anyhow Mahinda Regime screwed it and sent Peter Hill the one man who gave an awesome reputation to our airlines home. :angry::angry::angry:

    Emirates was able to give the best service because Air Lanka had one of the best services those days, even the emirates buggers learnt how to treat people in an unique way from gaining access :dull:
    Chandrika selling to emirates was a mistake and again Mahinda taking back was a mistake too (coz we all know mahinda puts his relatives and ruin the place :growl: )
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Emirates was able to give the best service because Air Lanka had one of the best services those days, even the emirates buggers learnt how to treat people in an unique way from gaining access :dull:
    Chandrika selling to emirates was a mistake and again Mahinda taking back was a mistake too (coz we all know mahinda puts his relatives and ruin the place :growl: )

    True. IF We still had that EK deal Our CMB Airport will be a major hub for EK's A380's for Refualling and stuff. Our CMB Airport will be upgraded according to that. Politics Ruining everything in our country. :angry::angry::angry:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    worst air hostess in the world...

    yako Srilanakawe first time me lagadi cabin crew interview karala tiyenne sinhala medium, reason eka tamai madamulana walawwen call ekak awilla eyalage kattiyak enawa kiyala....

    :angry::angry::angry: