මචන් උබලා dropbox ගැන මොකද හිතන්නේ ? කව්රු හරි use කරනවද මට දන ගන්න ඕනේ මෙකයි මචන්. මේක වටිනා කියන files upload කරන්න කමක් නැද්ද කියලා. දැනට මට acc එකක් තිබුනට මුකුත් upload කරලා නම් නෑ. එත් මචන් මගේ යාලුවෙකුට උන සීන් එකක් නිසා මට හිතෙනවා මේක දැන් use කලොත් හොදයි කියලා. කොච්චර warranty තිබුනත් මචන් Hard Disk or pen අපිට නැති උන data දෙන්න නැනේ. ඉතින් මේක use කරන අය විස්තර ටිකක් කියපන්කො. මට 1TB විතර space එකක් තියනවා. මම second Verification දාලා තියෙන්නේ, එත් මේක හැක් කරන්න පුලුවන්ද ?


ube capacity eka kiyada ?


100gb $10/month
itin test karala balanna photo 1 dala baluwa..