lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    dropbox_logo.png

    මචන් උබලා dropbox ගැන මොකද හිතන්නේ ? කව්රු හරි use කරනවද මට දන ගන්න ඕනේ මෙකයි මචන්. මේක වටිනා කියන files upload කරන්න කමක් නැද්ද කියලා. දැනට මට acc එකක් තිබුනට මුකුත් upload කරලා නම් නෑ. එත් මචන් මගේ යාලුවෙකුට උන සීන් එකක් නිසා මට හිතෙනවා මේක දැන් use කලොත් හොදයි කියලා. කොච්චර warranty තිබුනත් මචන් Hard Disk or pen අපිට නැති උන data දෙන්න නැනේ. ඉතින් මේක use කරන අය විස්තර ටිකක් කියපන්කො. මට 1TB විතර space එකක් තියනවා. මම second Verification දාලා තියෙන්නේ, එත් මේක හැක් කරන්න පුලුවන්ද ? :rolleyes::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජොනී බට්ට;16599506 said:
    මම දැන් අවුරුදු ගානක ඉදල පාවිච්චි කරන්නේ dropbox. වටිනා කියන හැමදේම එකේ තමයි තියෙන්නේ. තාමනම් කිසිම ප්‍රශ්නයක් උනේ නැ :D

    ubath secondary code eka active kaaralad ban thiyenne ? uba monawada safe ekata karanne mama nam thadi password ekakuth damma :lol: ube capacity eka kiyada ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ubath secondary code eka active kaaralad ban thiyenne ? uba monawada safe ekata karanne mama nam thadi password ekakuth damma :lol: ube capacity eka kiyada ?

    මගේ 100GB package එක. secondary code එනම් මනම් මම නම් දාල නැ. දැන් අවුරුදු ගානක් තිස්සේ සේම් පාස්වර්ඩ් :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජොනී බට්ට;16599538 said:
    මගේ 100GB package එක. secondary code එනම් මනම් මම නම් දාල නැ. දැන් අවුරුදු ගානක් තිස්සේ සේම් පාස්වර්ඩ් :lol:

    :lol: eth machan me lagadi warn karala thibuna neda Pw okkoma maru karanna kiyala ara mokakda Virus eka nisa. uba eka gana danne nadda ? uba 100 GB pay karalada gatte ?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජොනී බට්ට;16599541 said:
    95GB free ද? :shocked::shocked:

    ow machan eka tamai math baluwe ? ada ude balanakota thibune. mama hithanne samsung phone eka gatta nisa wenna athi
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol: eth machan me lagadi warn karala thibuna neda Pw okkoma maru karanna kiyala ara mokakda Virus eka nisa. uba eka gana danne nadda ? uba 100 GB pay karalada gatte ?

    ඔව් අර heartbleed මගුල හින්ද. මමනම් මාරු කරේ e-mail පාස්වර්ඩ් විතරයි :rofl: 100gb $10/month
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජොනී බට්ට;16599572 said:
    ඔව් අර heartbleed මගුල හින්ද. මමනම් මාරු කරේ e-mail පාස්වර්ඩ් විතරයි :rofl: 100gb $10/month

    ehenam awlak naa, samsung karayata pin sidda wenna mata 95GB awith a kiyanne
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :P joliyata haduwe..may SLT walin koheda ban upload karanne..:( itin test karala balanna photo 1 dala baluwa..:dull:

    hmm:dull: eka nam ata ban, a unata machan okata monawahari dapan tawa capacity wadi karaganin. me magul hard disk pen drive sure karanna ba ban, warranty nisa aluthma ekak dunnath eke thiuna data tika labenne nane machan
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,583
    3,193

    :(