ජැක් ගහන් බලපන්කො ලස්සන . අඩෝ දැන් ගල පෙන්නුවත් එකටට් වෙනම ෆැන් පේජ් දාලා විනාස කරනවා. වැඩිය ඕනේ නැ ඒ කාලේ ගහපු එක ඇක්ෂන් ෆිල්ම් එකකට දැන් කාලෙ ගහන ඒවා ලං කරන්න වත් පුලුවන්ද .
කෙල්ලෙ ඔබ එනතුරු මඟ බල ඉන්නව ඉවසලා
දුටුකල ආඩම්බරෙන් ඔරව යන්නෙපා ගස්සලා
වෙන වෙනද වගෙම ඇයි අද ඔයා ගණන් උස්සලා
සිනහ වෙන්නකො ඔයාගෙ ඔය සැර බස්සලා
කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
අම්ම තාත්තා අයියා මාමා කවුරුන් හරි දකියි කියා ඔයා බයද
නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද
කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
මහතද කෙට්ටුද සුදුද කළුද නැතිනම් මොකද
ඔයාට කෙල්ලේ මා ලස්සන මදිද
නැතිදාට වුණත් නෑ වෙනසක් ළඟින් ඉන්නවාඔය කවි ඔක්කොම එකතු කරල බොස්ගේ දුවට ගිහින් දෙන්න.
ඔය කවි ඔක්කොම එකතු කරල බොස්ගේ දුවට ගිහින් දෙන්න.

ආයෙම බොස්ගෙ දුවගෙ පස්සෙන් යන්න ඕන නෑ බං..
ඒ මොකද ඒ? දැන් වැඩේ 60% ක් හරි ගියා කිව්වා නේ?ඒ මොකද ඒ? දැන් වැඩේ 60% ක් හරි ගියා කිව්වා නේ?

අද 100% හරි ගියා මචං..
දැන් හැපි එකේ ඉන්නවා..
දිනූෂයයි, dinchadයි පට්ට හෙල්ප් එකක් දුන්නෙ..
සුභපැතුම් එහෙනම්. ඒ කියන්නේ උබ දැන් කෝටිපතියෙකුගේ බෑනා කෙනෙක් වෙන්න යන්නේ.
අපිව අමතක වෙයිද දන්නේ නෑ එතකොට.