බකට් හැරී

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) සුභපැතුම් එහෙනම්. ඒ කියන්නේ උබ දැන් කෝටිපතියෙකුගේ බෑනා කෙනෙක් වෙන්න යන්නේ. :P අපිව අමතක වෙයිද දන්නේ නෑ එතකොට.
    අපෝ නෑ බං.. මට ඔය හුට්ටවල් ඕන නෑ..
    මං හිතුවෙ නෑ බං ඒකි කැමති වෙයි කියලා..
    ඉස්සර මං ඒකිව මඟහැරියා හැම වෙලාවෙම..
    මොකද බොස්ගෙ දුව නිසා..
    ජොබ් එක නැති වුණොත් මල හුයන්නක් වෙන්නෙ..
    ඒකෙ බය නිසා මං මේකිව මඟහැරියා..
    මං ඒකි දිහා වැඩිය බැලුවෙත් නෑ..
    බැලුවොත් ඉතිං වැඩේ අල වෙන නිසා..
    පස්සෙ ඒකි ඔෆිස් එක පැත්ත පළාතෙ එන්නෙ නැතුව හිටියා..

    මං හිතුවෙ නෑ යකෝ ඒකත් එහෙමම වෙයි කියලා..
    මගේ කරුමෙ හරි වාසනාව හරි..
    බලමුකො ඉස්සරහට..
    කොහොම වුණත් දැන් නම් හැපි එකේ ඉන්නවා බං..
    දෙන්නෙකුට ලව් කලා.. දෙකටම කෙලවුණා..
    මේ තුන්වෙනි එක.. සාර්ථක වෙයි කියලා හිතනවා..
    කතාව උපරිම කෙටියෙන් කිව්වෙ.. තව අතරමැදි කතා තියෙනවා..


    මේ මං වෙන ත්‍රේඩ් එකකට දාපු කොමෙන්ට් එකක්.. මගේ 1st Love එක ගැන කියවලා බලපං..:(

    කෙල්ලෙක් ක්ලාස් ආවා.. අහම්බෙන් ඒකිම මං දවසක් FB එකෙත් දැක්කා..
    කොහොම හරි ඒකිව සෙට් කරගත්තා.. කෙල්ලට පිස්සු කොරවෙන්න සල්ලි..
    මං දුප්පතා.. ඒකිගෙ තාත්තා මට දවසක් තර්ජනය කලා.. ලව නවත්තපං කියලා..
    මං නැවැත්තුවෙ නෑ.. මොකද මං මේකිට ආදරේ නිසා.. කෙල්ලටත් සිද්ධිය කිව්වෙ නෑ.. බයවෙයි කියලා..

    ඔහොම දවස් ගාණක් ගියා.. අපි දෙන්නා කෙල්ලගෙ තාත්තට මාට්ටු වුණා.. කෙල්ල මාව පාව දුන්නා.. කෙල්ල ඇඟ බේරගත්තා.. කෙල්ලගෙ තාත්තා කට්ටියක් දම්මලා මට ගැස්සෙව්වා.. මට සිහිය නැතිවෙලා.. නැගිටලා බලද්දි මං හොස්පිට්ල් එකේ.. යාලුවො මාව වට කරන් හිටියා.. ඔලුව යන්තම් පැලිලා තිබුණා.. කකුලයි, අත් දෙකකුයි කඩලා තිබුණා.. උන් මට ගහලා කාණුවකට දාලා ගිහින්.. මිනිස්සු දැකලා මාව.. එතන මං දන්න අයියා කෙනෙක් ඉඳලා.. ඌ මාව හොස්පිට්ල් එකට අරන් ගිහින්..

    මාස තුන හතරක් එකතැන හිටියා.. එතන එක යාලුවෙක් ඒ කෙල්ල ගැන දන්නවා.. මං ආදරේ කරන කාලෙ උන්ට ඒක කියලා තිබුණෙ නෑ.. ඒක මගේ කරුමෙ.. එතන ගිහින් තියෙන්නෙ වෙනම සිද්ධියක්.. කෙල්ලගෙ තාත්තා කුඩු බිස්නස් කාරයෙක්.. සහ ගණිකා මඬමක අයිතිකාරයෙක්.. කෙල්ල අමා වේසියෙක්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. මං කතා කරන්න කැමතිත් නෑ.. හැමදේම දැනගත්තාම මට මං ගැන දුකකුයි, පට්ට තරහකුයි ඇතිවුණා.. මං මටම වෛර කරන්න ගත්තා..

    මං සුපිරියට ඉගෙනගෙන ආවා.. අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරන්න ඕන නිසා.. ඒ හැම දෙයක්ම නැති වුණා.. A/L කලා.. මං හිතන තරම් හොඳ ප්‍රථිපලයක් ගන්න බැරි වුණා..

    පස්සෙ කොහොම හරි ඩ්‍රින්ක් එක දාදා පිස්සු කෙලියා.. ඔය අතරෙ ජොබ් එකක් සෙට් වුනා.. පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මාර්ගයෙන් ඊට වඩා හොඳ ජොබක් සෙට් වුණා..

    මං වැඩ කරන තැන බොසා මාත් එක්ක මාර ෆිට් වුණා.. පරණ සේවකයන්ටත් වඩා මාව එයාට අල්ලලා ගියා.. ඉතිං හිටපු ගමන් මං එහේ යනවා.. බොසා එක්ක ඩ්‍රින්ක් එක දානවා..

    මං දවසක් බොසා එක්කත් සිද්ධිය කිව්වා.. බොසත් කෙල්ලගෙ තාත්තා දන්නවා.. යාලුවෙක් නෙමෙයි.. ඌ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්.. කොහොම හරි ඌ පොලීසියට කොටු වෙලා.. කෙල්ල ගැන නම් දන්නෑ..

    ඔය සිද්ධිය බොසා ගෙදර ගිහින් කියලා තිබුණා.. මං දන්නෙ නෑ බොසාට දුවෙක් ඉන්නවා කියලා.. ඒ දුව පට්ටම ලස්සනයි.. මන් එයා දියා වැඩිය බැලුවෙ නෑ.. එයා කවුද මං කවුද.. අනික වැඩ කරන තැන ගූ කරගන්නෙ නැතුව නම තියාගෙන ඉන්න මං ට්‍රයි කලා..

    දවසක් කෙල්ලම ඇවිත් මාත් එක්ක කතා කලා.. එයා හුඟක් දුක් වුණා මට වෙච්ච සීන් එකට.. එදා ඉඳන් එයා මට එන්න එන්න ළං වෙනව වගේ දැනුණා.. බොසත්, බොසාගෙ වයිෆුත් මට අකමැත්තක් නෑ වගේ මට තේරුණා.. ඉතිං මං හැම වෙලාවෙම ඒකිව මඟහැරියා.. ගණන් ගන්නෙ නැතුව හිටියා.. එයාට මාව එපා වෙන්න ඇති.. දැන් මාව බලන්න එන්නෑ..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,131
    24,712
    113
    tracing Geo-location.. ... ...
    අපෝ නෑ බං.. මට ඔය හුට්ටවල් ඕන නෑ..
    මං හිතුවෙ නෑ බං ඒකි කැමති වෙයි කියලා..
    ඉස්සර මං ඒකිව මඟහැරියා හැම වෙලාවෙම..
    මොකද බොස්ගෙ දුව නිසා..
    ජොබ් එක නැති වුණොත් මල හුයන්නක් වෙන්නෙ..
    ඒකෙ බය නිසා මං මේකිව මඟහැරියා..
    මං ඒකි දිහා වැඩිය බැලුවෙත් නෑ..
    බැලුවොත් ඉතිං වැඩේ අල වෙන නිසා..
    පස්සෙ ඒකි ඔෆිස් එක පැත්ත පළාතෙ එන්නෙ නැතුව හිටියා..

    මං හිතුවෙ නෑ යකෝ ඒකත් එහෙමම වෙයි කියලා..
    මගේ කරුමෙ හරි වාසනාව හරි..
    බලමුකො ඉස්සරහට..
    කොහොම වුණත් දැන් නම් හැපි එකේ ඉන්නවා බං..
    දෙන්නෙකුට ලව් කලා.. දෙකටම කෙලවුණා..
    මේ තුන්වෙනි එක.. සාර්ථක වෙයි කියලා හිතනවා..
    කතාව උපරිම කෙටියෙන් කිව්වෙ.. තව අතරමැදි කතා තියෙනවා..


    මේ මං වෙන ත්‍රේඩ් එකකට දාපු කොමෙන්ට් එකක්.. මගේ 1st Love එක ගැන කියවලා බලපං..:(



    සන්කපාලයා ලීව කතාව උබේ කතාව වගේමනේ? :frown::frown:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,131
    24,712
    113
    tracing Geo-location.. ... ...
    wow wow එළනේ... ජයවේවා එහෙනම්...
    7160033.gif