එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Kfc බදින්නේ සෝයා තෙල් වලින්

    ටෙස්ටෙස්ටරෝන් ලෙප්ට්

    Gay Pride Dancing GIF by Yandy.com
    Kari gonek tho nam. Soya walai testosterone walai connection eka myth ekak wela dan koi kaleda yako
     
    • Like
    Reactions: olu bakka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    අනිවා...KFC ජරාවට වඩා හොඳයි..

    උඹ එළකිරි එකෙන් ගියා නේද මටත් බැනලා ත්‍රෙඩ් එකක් දාලා. ආයේ රෙද්දක් ඇදන්ද ආවේ?

    ඔන්න ඔය තරහ අත අැරල දාපං..මූ හොඳ ඵකා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,272
    113
    34
    Kalutara
    අද kfc one to one free .promotions වල බලන්න

    කළුතර keells එකේ තියේද ?
    ------ Post added on Mar 6, 2026 at 12:33 PM
    KFC එකේ අද තියෙන්නේ 6ට 6ක් එකයි, 8ට 8ක් එකයි. 4 එක නෑ. 6 එක 3900ක් වෙනවා. වෙට්ටුමකඩ කීල්ස් එකේ තියෙනවා. පෝලිම තියෙනවා හැබැයි.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    වෙනසක් තියනවා හැබැයි price වෙනස justify කරන්න තරම් වෙනසක් නෑ.. KFC කන්න එපා උන් use කරන seed oil ඇඟෙන් අයින් වෙන්න අවුරුදු 2ක් විතර යනවා..
    boru danna epa ban. palm oil kiyanne seed oil da. lankawe use karanne palm oil. Australia wala wagenam canola oil
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,800
    2,005
    113
    Galle
    මට නම් රසේ වෙනසක් නෑ.



    හැම ආපිකෝ එකේම චිකන් බකට් නෑනේ. මෙහෙ ආපිකෝ එකේ ඉස්සරහ බාබකිව් නම් දානවා. ඇතුලේ ඇති පම්කක් නෑ.


    ඇයි ඇමරිකාවේ කුකුල්ලුද ගේන්නේ?


    මට නම් රසේ වෙනසක් නෑ.
    අඩා ගාල්ලේ එකේ රයිස් කඩෙකුත් තියෙනවා... ඒ වෙලේ ගහලා දෙන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,272
    113
    34
    Kalutara
    අඩා ගාල්ලේ එකේ රයිස් කඩෙකුත් තියෙනවා... ඒ වෙලේ ගහලා දෙන්නේ

    මෙහෙ ආපිකෝ දෙකක් තියෙනවා. එකක නම් බාර් එක තියෙනවා බේකරි කෑම තියෙනවා. අනිකට නම් කාලෙකින් ගිහිල්ලා නෑ. කීල්ස් එකේ නම් රයිස් අනන් මනං තියෙනවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,112
    113
    KFC eken ekatath wenas ban, JA-Ela, Wattala balu watinne na, edama Kandana rasa wenas. kochchara standarize kalath awulak thiyenawa staff anuwath. lagadi kadawathin kawa. chicken tika aguru wela thibbe
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    පානදුර KFC නම් එපාම උනා. ඊට වඩා Keells එකේ හොදයි. හැබැයි මීගමුවේ නම් KFC එක shape.

    KFC eken ekatath wenas ban, JA-Ela, Wattala balu watinne na, edama Kandana rasa wenas. kochchara standarize kalath awulak thiyenawa staff anuwath. lagadi kadawathin kawa. chicken tika aguru wela thibbe
    ලගදි දාපු හොරන එකෙත් උනා ඕක. වැඩ කරන උන් මොන සිහියෙන් ඉන්නොද මන්දා
    ------ Post added on Mar 6, 2026 at 3:39 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    blue_in_rio

    Well-known member
  • ඇ බන්? KFC එකේ ප්‍රමෝෂන් දවසටත් කෑලි 4 චිකන් බකට් එකට 2900 ද 3100ද කොහෙද ගෙවන්න ඕන එකට එකක් ගන්න. ඒ වුනාට Keels එකේ සිකුරාදාට රුපියල් 1800ට ගතහැකි කෑලි 4 චිකන් බකට් එකක්, එකට එකක් එක්ක. ඒ කියන්නේ කෑලි 8ක්. අනික KFC එකේ රසම එනවා. මට නම් වෙනසක් නෑ රසේ. මාර ලාභයි එහෙම බැලුවම. 🤔
    මේ වගේම ත්‍රෙඩ් එකක් මීට කලින් දවසක දැක්කා වගේ මතකයිනේ බන්. :unsure: Deja Vu or what ? 🥴

    ඇ බන්? KFC එකේ ප්‍රමෝෂන් දවසටත් කෑලි 4 චිකන් බකට් එකට 2900 ද 3100ද කොහෙද ගෙවන්න ඕන එකට එකක් ගන්න. ඒ වුනාට Keels එකේ සිකුරාදාට රුපියල් 1800ට ගතහැකි කෑලි 4 චිකන් බකට් එකක්, එකට එකක් එක්ක. ඒ කියන්නේ කෑලි 8ක්. අනික KFC එකේ රසම එනවා. මට නම් වෙනසක් නෑ රසේ. මාර ලාභයි එහෙම බැලුවම. 🤔
    මේ වගේම ත්‍රෙඩ් එකක් මීට කලින් දවසක දැක්කා වගේ මතකයිනේ බන්. :unsure: Deja Vu or what ? 🥴
    ------ Post added on Mar 6, 2026 at 3:45 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනිවා...KFC ජරාවට වඩා හොඳයි..



    ඔන්න ඔය තරහ අත අැරල දාපං..මූ හොඳ ඵකා..
    මු තමා ත්‍රෙඩ් දාලා මටත් බැනලා එලකිරියෙන් යනවා කියලා ත්‍රෙඩ් දැම්මේ.

    ඒ ගැන කතාවක් නැතුව ආයේ මේකට ආපු මු ගැන මොනවද කියන්නේ.