New Internet Connection

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ලා ගන්ඩ හොඳ internet connection ekak කියපන්කො. package details, connection fee eka එහෙම. 25GB වත් තියෙනවනම් හොඳයි :) මම ඉන්නේ නුවර :) කෝටිපතියෙක් නම් නෙවෙයි ඕන් :rolleyes:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මචන්ලා ගන්ඩ හොඳ internet connection ekak කියපන්කො. package details, connection fee eka එහෙම. 25GB වත් තියෙනවනම් හොඳයි :) මම ඉන්නේ නුවර :) කෝටිපතියෙක් නම් නෙවෙයි ඕන් :rolleyes:
    SLTඑකෙන් තමා ඒ උනාට උන්ට කියන්න එපා 25 ඕනි කියල. උන් දැන් 35ක් දෙන එක උබට 25ක් කරල දෙයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    SLTඑකෙන් තමා ඒ උනාට උන්ට කියන්න එපා 25 ඕනි කියල. උන් දැන් 35ක් දෙන එක උබට 25ක් කරල දෙයි.

    :lol::lol: siaa bn guu kana haththak SLT eke inne :P