~ID එකේ කතාව~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එලකිරි එකේ ඉස්සරට වඩා දැන් අමුතු අමුතු නම්(ID) වලින් එන කට්ටිය වැඩි වෙලා, ඒක හොදට පේනව 2009 කලින් register උන අයගෙයි දැන් අයගෙයි ID අරන් බැලුවම. ඒ කාලේ ගොඩක් අය තමන්ගේ නම් වලින් register වෙලා තියනව, ඒත් පස්සේ ගොඩක් අය එක එක අමුතු නම් වලින් එන්නේ.
    මේකට හේතුව මොකක්ද කියලනම් දන්නැහැ. කට්ටියට ඇත්ත නම් ඉවර වෙලාද දන්නැහැ. :P:P

    මේකයි සීන් එක, උබලගේ යූසර් නේම් එකේ නිධාන කතාව මොකක්ද? උදාහරණයක් විදිහට හොනස්ට් කිලර් , පැටියා n Scurvy වගේ නමක් උබලගේ ඔලුවට ආවේ ඇයි?
    අනිව කතාවක් තියෙන්න ඕනනේ. දැනගන්න අහන්නේ හොදේ. :)

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ කතාව නම් අහන්න එපා , කතාවක් නෑ ඒක මගේ නම :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Randy6667
    ඒ කාලේ මන් මුගේ ෆයිට් වලට ආස කළා. දැන් නම් මොනා වෙනවද කියලා මම දන්නේ නැ . 6667 නම් ඉතින් දැම්මේ මොකෙක් වත් 2/3 අගයක් දන්නෙ නැතිවෙයි කියල හිතලා. මොකද . මොකක් ගැහුවත් username not availabe කියනවනේ. කියන්න කලින් තමා ඕක දැම්මේ.
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ehema wishesha hethuwak mathaka nehene :( ewele hithunu ekak danna athi. e dawas wala sindu download karanna thamai awe. muladi forum eka gena kisima idea ekak thibune nehe.. :dull: :dull: thread ekak diha baluwe wath nehe passe passe sindu download karana eka maga aruna post danna patan gaththahama :rofl:
     
    • Like
    Reactions: sudeewa

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    mama danne nathuwa mulinma awe mage name eken and photo eken. passe godak aya mata PM VM dala kiwwa meke aththa names danne naha + photos e nisa wena ekak hadaganda kiyala. passe mama meka haduwa.

    Error365! kiyanne = Error in 365 days! :P hehe

    onna oka thamai mage nidhana kathawa ;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කෙල්ලෙක් ගැන හොයන්න එලකිරි ආවෙ ඉතින් දාන්න නමක් හිතුනෙත් නෑ ඉස්සල්ලම දැක්ක නම දැම්ම.ඉස්සල්ලම දැක්කෙ aggregate demand කියන එක ඒකෙ aggregate කෑල්ල ගත්ත.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ehema wishesha hethuwak mathaka nehene :( ewele hithunu ekak danna athi. e dawas wala sindu download karanna thamai awe. muladi forum eka gena kisima idea ekak thibune nehe.. :dull: :dull: thread ekak diha baluwe wath nehe passe passe sindu download karana eka maga aruna post danna patan gaththahama :rofl:

    Ait apu dawasaka oyage name eka mathaka tibbada? normally amathaka nowena ape oluwe tiyana ekak wennat onane.

    Mama 2008 reg unata 2010 wage enakota username mathaka na, mail eken recovery karala gatte :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක් ගැන හොයන්න එලකිරි ආවෙ ඉතින් දාන්න නමක් හිතුනෙත් නෑ ඉස්සල්ලම දැක්ක නම දැම්ම.ඉස්සල්ලම දැක්කෙ aggregate demand කියන එක ඒකෙ aggregate කෑල්ල ගත්ත.

    උබ නම් පරන එකෙක් :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    උබ නම් පරන එකෙක් :P
    පරනයි නං තමයි. කලින් ඉඳල එලකිරි හිටියට එකෞන්ට් හදාගෙන හිටියෙ නෑ නිවාඩු වෙලාවට පෝස්ට් බලන එක තමයි කලේ.
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama danne nathuwa mulinma awe mage name eken and photo eken. passe godak aya mata PM VM dala kiwwa meke aththa names danne naha + photos e nisa wena ekak hadaganda kiyala. passe mama meka haduwa.

    Error365! kiyanne = Error in 365 days! :P hehe

    onna oka thamai mage nidhana kathawa ;)

    patta kathawa ban :lol::lol:
     
    • Like
    Reactions: aggregate

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පරනයි නං තමයි. කලින් ඉඳල එලකිරි හිටියට එකෞන්ට් හදාගෙන හිටියෙ නෑ නිවාඩු වෙලාවට පෝස්ට් බලන එක තමයි කලේ.

    නෑ මම නිකන් කිවුවේ දවසක් මම දැක්ක උබ පැටියව දැකල තියනව කියනව :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං ඇත්ත නමින් පෝස්ට් නොදා මේකෙ ගොඩ කාලයක් හිටියා.
    පස්සෙ කට්ටියගෙ නම් දැක්කහම මමත් නමක් හදන් එන්න ඕන කියලා හිතුනා.

    ඒ කාලෙ දැනටත් වඩා වලි තිබ්බා, ගොඩක් වලි වල පච පොයින්ට්ස් තිබ්බෙ.
    ඒකයි මෙහෙම නමක් හදන් ආවෙ.
    දැන්නම් වලියක් දැක්කත් යන්නෙ නෑ මේකෙ උන්ට කියල වැඩක් නැති නිසා :P
    කවුද හිතුවෙ මේකෙ ඉන්නෙ සත්තු මට මගෙ නම වෙනස් කරලම කාඩ් ගහයි කියලා :growl: