එලකිරි එකේ ඉස්සරට වඩා දැන් අමුතු අමුතු නම්(ID) වලින් එන කට්ටිය වැඩි වෙලා, ඒක හොදට පේනව 2009 කලින් register උන අයගෙයි දැන් අයගෙයි ID අරන් බැලුවම. ඒ කාලේ ගොඩක් අය තමන්ගේ නම් වලින් register වෙලා තියනව, ඒත් පස්සේ ගොඩක් අය එක එක අමුතු නම් වලින් එන්නේ.
මේකට හේතුව මොකක්ද කියලනම් දන්නැහැ. කට්ටියට ඇත්ත නම් ඉවර වෙලාද දන්නැහැ.

මේකයි සීන් එක, උබලගේ යූසර් නේම් එකේ නිධාන කතාව මොකක්ද? උදාහරණයක් විදිහට හොනස්ට් කිලර් , පැටියා n Scurvy වගේ නමක් උබලගේ ඔලුවට ආවේ ඇයි?
අනිව කතාවක් තියෙන්න ඕනනේ. දැනගන්න අහන්නේ හොදේ.

ewele hithunu ekak danna athi. e dawas wala sindu download karanna thamai awe. muladi forum eka gena kisima idea ekak thibune nehe..