ඇයි බං ඒ කාලෙ ගොඩක් එලකිරි උන් එෆ්බී එකෙත් හිටියනෙ දැන් වගේ එක්ස්පෝස් වෙයි කියන බයට ඇඩ් නොකර හිටියෙ නෑඋඹත් හිටියද කොහෙද ඉස්කෝලෙ ආනන්දෙ හරි නාලන්දෙ හරි නේද?
![]()
අම්මටහුඩු උබ කවුද යකෝ? මොසිය ද?


දුලානය ද?

ආනන්දේ බන්. ටික දෙනෙක් මගෙත් හිටිය පස්සේ බන් වැඩි contacts නැති නිසා අයින් කරා , එක එකා මේකේ මරාගන්නව දැක්කම
උඹත් හිටියද කොහෙද ඉස්කෝලෙ ආනන්දෙ හරි නාලන්දෙ හරි නේද?


ඉස්සර ඉතින් ආසාවට එලකිරි එෆ්බී ගෘප් එකේ උන්ට රික්වෙස්ට් දැම්ම ඉතින් කට්ටිය ඇක්සෙප්ට් කරල තිබ්බ.පස්සෙ මැසෙජ් දාල තමයි ID එක අහ ගන්නෙ 

