~ID එකේ කතාව~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බං ඒ කාලෙ ගොඩක් එලකිරි උන් එෆ්බී එකෙත් හිටියනෙ දැන් වගේ එක්ස්පෝස් වෙයි කියන බයට ඇඩ් නොකර හිටියෙ නෑ :P උඹත් හිටියද කොහෙද ඉස්කෝලෙ ආනන්දෙ හරි නාලන්දෙ හරි නේද? :rolleyes:

    අම්මටහුඩු උබ කවුද යකෝ? මොසිය ද? :oo: :angry::angry:
    දුලානය ද? :oo:

    ආනන්දේ බන්. ටික දෙනෙක් මගෙත් හිටිය පස්සේ බන් වැඩි contacts නැති නිසා අයින් කරා , එක එකා මේකේ මරාගන්නව දැක්කම
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අම්මටහුඩු උබ කවුද යකෝ? මොසිය ද? :oo: :angry::angry:
    දුලානය ද? :oo:

    ආනන්දේ බන්. ටික දෙනෙක් මගෙත් හිටිය පස්සේ බන් වැඩි contacts නැති නිසා අයින් කරා , එක එකා මේකේ මරාගන්නව දැක්කම
    ෆේක් නෙවෙයි බං :frown: ඉස්සර ඉතින් ආසාවට එලකිරි එෆ්බී ගෘප් එකේ උන්ට රික්වෙස්ට් දැම්ම ඉතින් කට්ටිය ඇක්සෙප්ට් කරල තිබ්බ.පස්සෙ මැසෙජ් දාල තමයි ID එක අහ ගන්නෙ :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    Internet forum walata gender eka wedagath nehe.. :P E dawas wala angels la hitiye nedda koheda..:lol::lol: api nam angelsla nemei precious humansla.. :rofl:

    ha ha ha:lol: mta mathakayi obawa hoda charithayk
    4.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;16607385 said:
    අනේ මන් ද බං?:baffled:

    මේවට නම් කතා තියෙන්නම ඕන. එලකිරි කොල්ලෝනේ බන් අපි ඔක්කොම :lol: :oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ෆේක් නෙවෙයි බං :frown: ඉස්සර ඉතින් ආසාවට එලකිරි එෆ්බී ගෘප් එකේ උන්ට රික්වෙස්ට් දැම්ම ඉතින් කට්ටිය ඇක්සෙප්ට් කරල තිබ්බ.පස්සෙ මැසෙජ් දාල තමයි ID එක අහ ගන්නෙ :rofl:

    අහ් , උබට එල මිටරයක්නේ තියෙන්නේ. :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙ නම හැදුන විදිය නම් හෙන දිගයි:oo:
    මම 119lk හැදුවෙ හැබැයි ඊට කලින් රෙග් උන මොකක් හරි මගුලක අංක.සිම්බල් පාවිච්චි කරන්න බැ කිව්වා ඒක ඔලුවෙ තියාගෙන මෙකෙ රෙග් වෙන්න හැදුවා නම විතරක් දාන්නත් බැ නෙ අනිතිමට ඔකත් කෙටුවා:rofl:

    සමහරු මට 119 කියලත් කියනවා ඉස්සර මොන මගුල උනත් ගුටි කන්න හරි මාවත් කොහෙන් හරි එතන ඉන්න නිසා:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කලින් එක බෑන් කලා :lol:

    මොකක්ද බන් කලින් ID එක? බෑන් උනා නම් අපි දන්නව කෙනෙක් වෙන්න ඕන. තාම බෑන් එක ලිෆ්ට් කරේ නැද්ද? :oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අහ් , උබට එල මිටරයක්නේ තියෙන්නේ. :)
    මමමද කොහෙද ඔක්කොම කට්ටියව අයින් කරල දැම්මෙ මට අනාගතේ ඉවෙන් වගේ දැනුනා අවුරුදු 3කට විතර කලින් :rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොකක්ද බන් කලින් ID එක? බෑන් උනා නම් අපි දන්නව කෙනෙක් වෙන්න ඕන. තාම බෑන් එක ලිෆ්ට් කරේ නැද්ද? :oo:

    kalin eka 2009 reg unu ekak, dana ganna widiyak na, man wadiya post dala thibee na, aparade rep power eka 5+ tibba :(