Thnks machn.godak kalekin me vage video ekak beluve..thnk you
me video eka baluwama mata theruna meka godak watinwa kiyala. mata ona wune meka hama kenektama narabanna salaswannai...

ඉතින්, මනුෂ්‍යත්වය අගයන මෙවැන්නන් ලද එළකිරිය භාග්‍යවන්තයි. ස්තුති.මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි...
මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ.
එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න.
ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න.
ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න.

අදයි දැක්කෙ ඕං...
මගේ 2014 නූල ඇතුළෙ තියෙන ඔන්න ඔය වදන් පෙළ මේ නූල ට යහමින් පෑහෙනව.
ඉතින්, මනුෂ්‍යත්වය අගයන මෙවැන්නන් ලද එළකිරිය භාග්‍යවන්තයි. ස්තුති.![]()
