::::Cool Ebay Gadgets III::::

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://www.ebay.com/itm/Crystal-Gla...andle_Holders_Accessories&hash=item461e6e6573

    1125888820_991.jpg

    http://www.ebay.com/itm/5-LED-Flash...ing_LightsLanternsTorches&hash=item1c16e0cee1

    -Coins-Cart-5-LED-Flash-Camping-Hiking-Outdoor-Headlight-Lamp-Torch-wholesale.jpg_350x350.jpg

    view;_ylt=AwrTcXzhZWJT7RwACRGJzbkF;_ylu=X3oDMTIzNmYzcnFmBHNlYwNzcgRzbGsDaW1nBG9pZANhZDNmZGFjMTQ4MWY5NGJhYTc3Y2QxYTZiNTE5MjEyYgRncG9zAzEwBGl0A2Jpbmc-
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    මචන්ලා මේ දවස් වල ebay හරි වෙන online market එකකින් හරි ලංකාවට ගෙන්නන බඩු එන්න පරක්කු වෙනවද? නැත්තන් වෙනද එන කාලෙන්ම එනවද?

    මන් මේක අහන්නෙ දැනට මං order කරල තියෙන බඩු 2ක් ම ආවෙ නැති හින්ද. එකක් ebay (USA සෙලර් කෙනෙක්ගෙන්) අනික buyincoins (China ඉදන්)වලින්. දැන් මාසෙකටත් වැඩියි. මම කම්ප්ලේන් කරා 2ටම.
    ඒත් අවුල තියෙන්නේ place 2කින් ආපු අයිටම් 2ක් එකපාර නැතිවෙන්නත් බෑ නේ?

    නැත්තන් standard පොස්ට් එකෙන් ගෙන්නන parcel මගදි නැතිවෙන්න chance තියෙනවද?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    same here machan, mageth den parcel 3k thama awe ne :no::no:
    kalin mehema wela ne. uba koheda?/ mama gampaha
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    same here machan, mageth den parcel 3k thama awe ne :no::no:
    kalin mehema wela ne. uba koheda?/ mama gampaha

    baya wenna epa machan . mageth ohoma una , mama ebay eken 5s ekak order kala . usps priority mail international . enna maseta wada giya . aulak natuwa gedaratama awa .

    dawas 40k wage 35 k wage iwasala case ekak open karahan
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    මම මාතර මචං,
    මටත් වෙනද මෙහෙම වෙලා නෑ. ගොඩක් වෙලාවට සති 2ක් 3ක් ඇතුලෙ පාර්සලේ එනවා. වැඩිම පරක්කු වෙලා ආවේ මාසෙකින්.
    අන්තිමට දාපු පාර්සල් දෙකම ආවේ නෑ. එකක් දාලා දැන් සති හයකටත් වැඩි.

    kalhara, උබේ පාර්සල් ship කරලා කොච්චර කල් වෙනවද දැන්? 3ම එක රටින්ද?

    බලමු තව උන් ඉන්නවද කියල මේ සීන් එකම වෙලා තියෙන.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Mageth march 07 yallstock (hong kong) eken order karapu ekakui march 23 usa order karapu ekakui thama awe nehe. April 22 registered post hong kong walin order karapu ekak ada awa.
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    Mageth march 07 yallstock (hong kong) eken order karapu ekakui march 23 usa order karapu ekakui thama awe nehe. April 22 registered post hong kong walin order karapu ekak ada awa.

    ඒ කියන්නේ standard post එන පාර්සල් පරක්කු වෙන කෙස් එකක් තියෙනවද?
    මගෙත් පාර්සල් 2ම රෙජිස්ටර් කරපුව නෙමෙයි.

    USA එන ඒවයි hongkong එන ඒවයි ඔක්කොම හිර වෙනවා කියන්නේ ලංකාව ඇතුලෙ post සර්විස් එකේ අවුලක් වගේ.:oo:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mama ratnapure order karala dan hariyatama masa 2k wenawa, parcel 4k. Taaaama na, mama hithuwe pium maama eetikata arala kiyala, hamotama loku delay ekak tiyenawa wage,
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න?

    ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න?

    ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?

    mage item 3k awe na.60 days gihin...with tracking nam awa...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න?

    ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?

    දැන් දවස් 50ක් විතර වෙනවා China post items එන්නේ නැහැ. Tracking number එක්ක එන item දවස් 15 යන කොට එනවා. ඒවා නම් ලංකාවට ආපු දාට පහවෙනිදා ගෙදරට එනවා.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මම මාතර මචං,
    මටත් වෙනද මෙහෙම වෙලා නෑ. ගොඩක් වෙලාවට සති 2ක් 3ක් ඇතුලෙ පාර්සලේ එනවා. වැඩිම පරක්කු වෙලා ආවේ මාසෙකින්.
    අන්තිමට දාපු පාර්සල් දෙකම ආවේ නෑ. එකක් දාලා දැන් සති හයකටත් වැඩි.

    kalhara, උබේ පාර්සල් ship කරලා කොච්චර කල් වෙනවද දැන්? 3ම එක රටින්ද?

    බලමු තව උන් ඉන්නවද කියල මේ සීන් එකම වෙලා තියෙන.

    ekak dawas 64k :baffled::baffled:
    anika dawas 20 ganak . eth e sellerge kalin items 1 week walin awa:(:(
    anika dawas 35k
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    ekak dawas 64k :baffled::baffled:
    anika dawas 20 ganak . eth e sellerge kalin items 1 week walin awa:(:(
    anika dawas 35k

    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න?

    ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?

    බං මේවා එන එකක්ම නැද්ද?