ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
**
මම කලිනුත් කිව්වේ බන් රු පනහයි
** අනේ බං හච් සයිට් එකෙන් පුළුවන්නම් ඔය පැකේජ් එක ගැන විස්තර තියෙන තැන හොයල දීපංකො.. මට හොයාගන්න බැරුව්නා :/ සිරාවටම එහෙම පුළුවන්නම් මං ඩයලොග් සිම් එක දානව බල්ලට කන්න.. :D යකෝ රු පනහට 2 ජීබී කියන්නෙ... ඇඬෙනවනෙ
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    **

    අනේ බං හච් සයිට් එකෙන් පුළුවන්නම් ඔය පැකේජ් එක ගැන විස්තර තියෙන තැන හොයල දීපංකො.. මට හොයාගන්න බැරුව්නා :/ සිරාවටම එහෙම පුළුවන්නම් මං ඩයලොග් සිම් එක දානව බල්ලට කන්න.. :D යකෝ රු පනහට 2 ජීබී කියන්නෙ... ඇඬෙනවනෙ

    උඹට full signal තියෙනවනම් හොදයි ඉතින් නැත්නම් උඹට වහා කන්න තමයි වෙන්නේ :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    උඹට full signal තියෙනවනම් හොදයි ඉතින් නැත්නම් උඹට වහා කන්න තමයි වෙන්නේ
    **
    මං දැන් පාවිච්චි කරන්නෙ ඩැයලොග්.. මේකෙත් ෆුල් සිග්නල් නෑ බං.. කනු තුනක් වගේ තමා එන්නෙ.
    ඒත් තුනජී අවුලක් නැතුව පාවිච්චි කලෑකි..
    කනු තුනක් වගේ හච් වලත් ආවොත් ටූජී අවුලක් වෙන එකක් නෑනෙ බං ?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    **
    මං දැන් පාවිච්චි කරන්නෙ ඩැයලොග්.. මේකෙත් ෆුල් සිග්නල් නෑ බං.. කනු තුනක් වගේ තමා එන්නෙ.
    ඒත් තුනජී අවුලක් නැතුව පාවිච්චි කලෑකි..
    කනු තුනක් වගේ හච් වලත් ආවොත් ටූජී අවුලක් වෙන එකක් නෑනෙ බං ?

    උඹ use කරලම බලපන්, මට කණු 3ක් තිබිලත් එපා උනා 3g use කරලා 2g use කරනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ... :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    උඹ use කරලම බලපන්, මට කණු 3ක් තිබිලත් එපා උනා 3g use කරලා 2g use කරනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ...
    ***
    මං දැන් පාවිච්චි කරන කෙහෙම්මලේ හරිහැටි තුනජී වත් නෑ බං.. තුනජී නැති උනාම ඩයලොග් එකෙන් 2ජී 1ජී මොකුත් එන්නෑ.. කෙලින්ම GPRS එන්නෙ.
    දැන් මේ කමෙන්ට් එක කොටල පෝස්ට් කරන්නෙත් GPRS වලිං..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    Issella, kaagehari hutch sim1k genath dongle1ta daala halo gahala balahan...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***
    Issella, kaagehari hutch sim1k genath dongle1ta daala halo gahala balahan...
    ***
    හච් පාවිච්චි කරන මං දන්න එකෙක්ට ඉන්නෙ Anjula97යම තමා ඉතිං :/ උට බැරිවෙයිද දන්නෑ සිම් එක ඊමේල් කරන්න.. චෑහ්.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Wild-EYE කොඩි 1000 ක් ගහලා :shocked:!!!!!!!!!!
    හපෝයි!!!!!!!!!!!!!! :baffled:

    Idao7PZ.png

    muuta pissuda!!!! :angry::angry::angry::angry::angry::angry::angry:

    anyway , mage suba pathum :frown:

    aparaade muge kaale :(

    dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!! :frown:

    matanam nikam pissu wage :rofl:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Wild-EYE කොඩි 1000 ක් ගහලා :shocked:!!!!!!!!!!
    හපෝයි!!!!!!!!!!!!!! :baffled:

    Idao7PZ.png

    muuta pissuda!!!! :angry::angry::angry::angry::angry::angry::angry:

    anyway , mage suba pathum :frown:

    aparaade muge kaale :(

    dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!! :frown:

    matanam nikam pissu wage :rofl:

    ado math apahu ennada ban gahanna? kalekin gehuwe ne........ :(

    bot nisa case ehekata giya awe ne. man play kale gggggg kiyala :P apahu enna one.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Wild-EYE කොඩි 1000 ක් ගහලා :shocked:!!!!!!!!!!
    හපෝයි!!!!!!!!!!!!!! :baffled:

    Idao7PZ.png

    muuta pissuda!!!! :angry::angry::angry::angry::angry::angry::angry:

    anyway , mage suba pathum :frown:

    aparaade muge kaale :(

    dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!! :frown:

    matanam nikam pissu wage :rofl:

    :lol: :lol: ela ela Thanks lokka....

    iwarai iwarai 1000n iwarai :rofl: :rofl:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Today...!!!

    Wild-EYE කොඩි 1000 ක් ගහලා :shocked:!!!!!!!!!!
    හපෝයි!!!!!!!!!!!!!! :baffled:

    Idao7PZ.png

    muuta pissuda!!!! :angry::angry::angry::angry::angry::angry::angry:

    anyway , mage suba pathum :frown:

    aparaade muge kaale :(

    dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!! :frown:

    matanam nikam pissu wage :rofl:

    Wel done but lol...!!!:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මට හුඩු වයිල්ඩ් අයි :D තෝ නං යකෙක්නෙ බොල... මඟෙනුත් සුභ පැතුම්... සිරාවට රෑන්කින් බලාගෙන ගහන්න එපා.. මාත් කාලයක් ඔහොම ගහපු එකෙක්... අන්තිමට දවස තිස්සෙම මෙලෝ වැඩක් නොකර හේලෝ ගහන්න පුරුදු වුනා.. පබ්ලික් කන්වීනියන්ට් :P කියන්න වගේ දැන් දාහෙන් නවත්තපං.. නැත්තං තෝත් හේලෝ වලට ඇබ්බැහි වේවි... කම්මැලි වෙලාවට කම්මැලි කම යන්න විතරක් හේලෝ පාරක් ගහපං.. :) හේලෝ ගහන උන් ඔක්කොටමත් එක්ක කිව්වෙ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අම්මට හුඩු වයිල්ඩ් අයි :D තෝ නං යකෙක්නෙ බොල... මඟෙනුත් සුභ පැතුම්... සිරාවට රෑන්කින් බලාගෙන ගහන්න එපා.. මාත් කාලයක් ඔහොම ගහපු එකෙක්... අන්තිමට දවස තිස්සෙම මෙලෝ වැඩක් නොකර හේලෝ ගහන්න පුරුදු වුනා.. පබ්ලික් කන්වීනියන්ට් :P කියන්න වගේ දැන් දාහෙන් නවත්තපං.. නැත්තං තෝත් හේලෝ වලට ඇබ්බැහි වේවි... කම්මැලි වෙලාවට කම්මැලි කම යන්න විතරක් හේලෝ පාරක් ගහපං.. :) හේලෝ ගහන උන් ඔක්කොටමත් එක්ක කිව්වෙ..

    තැන්ක්ස් මචං... :)
    ඔව් බං එකනම් ඇත්ත දැන් වැඩිය ගහන්නේ නැ, :no: කොහොමහරි මේක නවත්තගන්න ඕන ඉස්සර වගේ Server එකේ ආතල් එකකුත් නැ බං උඹලා නැති නිසා :( Play කරන්න එන උනුත් එක Map එකක් Play කරලා යනවා.