~ID එකේ කතාව~

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    mage nama hedune night furey kiyala film charecter ekak tibba..eken night keella aragena rox eka pold lal ekak enda agata ekatu karala night rox kiyala heduwa..
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :lol::lol::lol::lol:මේක නම් මගේ ඉස්කෝලේ කාලේ කාර්ඩ් එක ඔන්න....
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    910 :baffled:
    කලින් වැඩ කරපු තැන username එක.
    වැඩිය හිතුවේ නෑ. අමතක වෙයි කියල ඒකම දැම්ම.:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    College eke pet name eka punchi kaley "Dogi" kalyanna kalyanna Dogi.....Dogi Master una.........
    ඉස්කෝලෙ කොල්ලන්ට බලු වැඩ කරපු නිසා නේද ඩොගී උනේ?
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    images
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මගේ නම වෙනත් විදියකට ලිව්වොත් එන විදිය තමයි මම පාවිච්චි කරන්නේ........මම ඕක මුලින් මගේ ඉන්ටර්නෙට් අයිඩී එක විදියටත් පාවිචිචි කලා දැන් නම් ඒව නැතිවත් ඇති

    දැන් උනත් කියවෙන විදියට සිංහල නම හදන්න පුලුවන් !

    ඒ එක්කම ේමිස් බණ්ඩගෙ 007 දැම්මා...:lol::lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මුලින්ම මම එළකිරි ආවේ මගේ ඇත්ත නමින් හදපු අකවුන්ට් එකෙන්. ඒ යුසර් නේම් එක තම හැම සයිට් එකටම පාවිච්චි කලේ. අන්තිමට ගොඩක් කට්ටිය දැනගත්ත මම කව්ද කියලා. පස්සේ මේ අයිඩී එක හදා ගත්තා.

    මේ අයිඩී එක හදා ගත්තේ යාලුවෙක්ගෙ සිග්නේචර් එකක තිබුන it's my style කෑල්ල උස්සල හැබැයි එකත් රෙජිස්ටර් වෙද්දී වැරදුන.. :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මං ඇත්ත නමින් පෝස්ට් නොදා මේකෙ ගොඩ කාලයක් හිටියා.
    පස්සෙ කට්ටියගෙ නම් දැක්කහම මමත් නමක් හදන් එන්න ඕන කියලා හිතුනා.

    ඒ කාලෙ දැනටත් වඩා වලි තිබ්බා, ගොඩක් වලි වල පච පොයින්ට්ස් තිබ්බෙ.
    ඒකයි මෙහෙම නමක් හදන් ආවෙ.
    දැන්නම් වලියක් දැක්කත් යන්නෙ නෑ මේකෙ උන්ට කියල වැඩක් නැති නිසා :P
    කවුද හිතුවෙ මේකෙ ඉන්නෙ සත්තු මට මගෙ නම වෙනස් කරලම කාඩ් ගහයි කියලා :growl:

    :lol: