meke inna kata hari baninna mata fake onada?mawa nodanna un thamyi oya mage fake kiyanne ban malli
![]()
එක ඇත්ත කාන්තාරේ ඔටුවෙක් උනත් ප*ය කෙලින් උනේ නැතත් ඔටුවාට ෆේක් නැහැ.

meke inna kata hari baninna mata fake onada?mawa nodanna un thamyi oya mage fake kiyanne ban malli
![]()

ඒ මොකො බන්![]()
Ado wtsapp group eken mama ain una ban
marai ne ban. Me name eka tiyana danna ekekwat nadda?![]()
මමත් දැන් යැවෙන්නෙ නැ 
ඒ මොකො බන්මමත් දැන් යැවෙන්නෙ නැ

මේක නම් මගේ ඉස්කෝලේ කාලේ කාර්ඩ් එක ඔන්න....

ඉස්කෝලෙ කොල්ලන්ට බලු වැඩ කරපු නිසා නේද ඩොගී උනේ?College eke pet name eka punchi kaley "Dogi" kalyanna kalyanna Dogi.....Dogi Master una.........
හ්ම්ම් දැන් නං ඉතින් බනක් භාවනාවක් කරන වයසනෙ නෙහ්?mama podi kaale indanma barbie stories valata kamathiy..
ekai ehema damme![]()




මං ඇත්ත නමින් පෝස්ට් නොදා මේකෙ ගොඩ කාලයක් හිටියා.
පස්සෙ කට්ටියගෙ නම් දැක්කහම මමත් නමක් හදන් එන්න ඕන කියලා හිතුනා.
ඒ කාලෙ දැනටත් වඩා වලි තිබ්බා, ගොඩක් වලි වල පච පොයින්ට්ස් තිබ්බෙ.
ඒකයි මෙහෙම නමක් හදන් ආවෙ.
දැන්නම් වලියක් දැක්කත් යන්නෙ නෑ මේකෙ උන්ට කියල වැඩක් නැති නිසා
කවුද හිතුවෙ මේකෙ ඉන්නෙ සත්තු මට මගෙ නම වෙනස් කරලම කාඩ් ගහයි කියලා![]()
