**ප්රීපේඩ් බන්**
ඔය පැකේජ් එකේ ගාන කීයද ?

යකෝ රු පනහට 2 ජීබී කියන්නෙ... ඇඬෙනවනෙ**
අනේ බං හච් සයිට් එකෙන් පුළුවන්නම් ඔය පැකේජ් එක ගැන විස්තර තියෙන තැන හොයල දීපංකො.. මට හොයාගන්න බැරුව්නා :/ සිරාවටම එහෙම පුළුවන්නම් මං ඩයලොග් සිම් එක දානව බල්ලට කන්න..යකෝ රු පනහට 2 ජීබී කියන්නෙ... ඇඬෙනවනෙ

**
මං දැන් පාවිච්චි කරන්නෙ ඩැයලොග්.. මේකෙත් ෆුල් සිග්නල් නෑ බං.. කනු තුනක් වගේ තමා එන්නෙ.
ඒත් තුනජී අවුලක් නැතුව පාවිච්චි කලෑකි..
කනු තුනක් වගේ හච් වලත් ආවොත් ටූජී අවුලක් වෙන එකක් නෑනෙ බං ?

***
උඹ use කරලම බලපන්, මට කණු 3ක් තිබිලත් එපා උනා 3g use කරලා 2g use කරනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ...
***
මං දැන් පාවිච්චි කරන කෙහෙම්මලේ හරිහැටි තුනජී වත් නෑ බං.. තුනජී නැති උනාම ඩයලොග් එකෙන් 2ජී 1ජී මොකුත් එන්නෑ.. කෙලින්ම GPRS එන්නෙ.
දැන් මේ කමෙන්ට් එක කොටල පෝස්ට් කරන්නෙත් GPRS වලිං..
!!!!!!!!!!











Wild-EYE කොඩි 1000 ක් ගහලා!!!!!!!!!!
හපෝයි!!!!!!!!!!!!!!
![]()
muuta pissuda!!!!
anyway , mage suba pathum
aparaade muge kaale
dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!!
matanam nikam pissu wage![]()

apahu enna one.ado math apahu ennada ban gahanna? kalekin gehuwe ne........
bot nisa case ehekata giya awe ne. man play kale gggggg kiyalaapahu enna one.
Wild-EYE කොඩි 1000 ක් ගහලා!!!!!!!!!!
හපෝයි!!!!!!!!!!!!!!
![]()
muuta pissuda!!!!
anyway , mage suba pathum
aparaade muge kaale
dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!!
matanam nikam pissu wage![]()
ela ela Thanks lokka....

Wild-EYE කොඩි 1000 ක් ගහලා!!!!!!!!!!
හපෝයි!!!!!!!!!!!!!!
![]()
muuta pissuda!!!!
anyway , mage suba pathum
aparaade muge kaale
dan 2000k gahann hithan pissek wage halo gahanna epa onna. mama suba pathanne naha 2000di hariya!!! dekak kiyano misak!!
matanam nikam pissu wage![]()

තෝ නං යකෙක්නෙ බොල... මඟෙනුත් සුභ පැතුම්... සිරාවට රෑන්කින් බලාගෙන ගහන්න එපා.. මාත් කාලයක් ඔහොම ගහපු එකෙක්... අන්තිමට දවස තිස්සෙම මෙලෝ වැඩක් නොකර හේලෝ ගහන්න පුරුදු වුනා.. පබ්ලික් කන්වීනියන්ට්
කියන්න වගේ දැන් දාහෙන් නවත්තපං.. නැත්තං තෝත් හේලෝ වලට ඇබ්බැහි වේවි... කම්මැලි වෙලාවට කම්මැලි කම යන්න විතරක් හේලෝ පාරක් ගහපං..
හේලෝ ගහන උන් ඔක්කොටමත් එක්ක කිව්වෙ..අම්මට හුඩු වයිල්ඩ් අයිතෝ නං යකෙක්නෙ බොල... මඟෙනුත් සුභ පැතුම්... සිරාවට රෑන්කින් බලාගෙන ගහන්න එපා.. මාත් කාලයක් ඔහොම ගහපු එකෙක්... අන්තිමට දවස තිස්සෙම මෙලෝ වැඩක් නොකර හේලෝ ගහන්න පුරුදු වුනා.. පබ්ලික් කන්වීනියන්ට්
කියන්න වගේ දැන් දාහෙන් නවත්තපං.. නැත්තං තෝත් හේලෝ වලට ඇබ්බැහි වේවි... කම්මැලි වෙලාවට කම්මැලි කම යන්න විතරක් හේලෝ පාරක් ගහපං..
හේලෝ ගහන උන් ඔක්කොටමත් එක්ක කිව්වෙ..

කොහොමහරි මේක නවත්තගන්න ඕන ඉස්සර වගේ Server එකේ ආතල් එකකුත් නැ බං උඹලා නැති නිසා
Play කරන්න එන උනුත් එක Map එකක් Play කරලා යනවා.