ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

**
තැන්ක්ස් මචං...
ඔව් බං එකනම් ඇත්ත දැන් වැඩිය ගහන්නේ නැ, කොහොමහරි මේක නවත්තගන්න ඕන ඉස්සර වගේ Server එකේ ආතල් එකකුත් නැ බං උඹලා නැති නිසා Play කරන්න එන උනුත් එක Map එකක් Play කරලා යනවා.
**

උඹලත් එක්ක කාලෙකිං හේලෝ අතක් ගහන්නත් බැරිවුනා :/ එන්න වෙලාවකුත් නෑ... කොහොම හරි අද හෙටම පැය භාගයක්වත් හේලෝ පාරක් ගහල යන්න සවර් එක පැත්තෙ එන්නං...
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උඹලත් එක්ක කාලෙකිං හේලෝ අතක් ගහන්නත් බැරිවුනා :/ එන්න වෙලාවකුත් නෑ... කොහොම හරි අද හෙටම පැය භාගයක්වත් හේලෝ පාරක් ගහල යන්න සවර් එක පැත්තෙ එන්නං...

    එල එල :rofl: කාලෙකට පස්සේ ඔන්‍න‍ Mighty Thorත් ඇවිත් එක දවසක් Play කරලා ගියා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    එල එල කාලෙකට පස්සේ ඔන්‍න‍ Mighty Thorත් ඇවිත් එක දවසක් Play කරලා ගියා
    **
    ඇයි ඌත් දැන් හේලෝ ගැහිල්ල අතෑරලද :O ඉස්සර ඕක හැමදාම වගේ ආවනෙ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    umba nawaththannath kalin uu nawaththuwe dan godak kal...
    **

    :O අම්මට හුඩු.. එලයි එලයි.. ඕනෙ එකක්... උඹ හදල දීපු එක තාම එලකිරි එකෙන් දාල සවර් එක ඕපන් කල්ල නැද්ද ?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    **

    :O අම්මට හුඩු.. එලයි එලයි.. ඕනෙ එකක්... උඹ හදල දීපු එක තාම එලකිරි එකෙන් දාල සවර් එක ඕපන් කල්ල නැද්ද ?

    එකට ඇස්වහා වැදිලා දැන් බාලගිරිදොසේ :(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    **
    umba nawaththannath kalin uu nawaththuwe dan godak kal...
    **

    උඹ හදල දීපු එක තාම එලකිරි එකෙන් දාල සවර් එක ඕපන් කල්ල නැද්ද ?

    danne naha ban :baffled:
    naalune....

    habai eketh hondak thiyeno.
    elakiri server eke all vehicle nathi nisaa,
    munta shoot karannama wenanisaa, shoot karala shoot karala mun hondata padam welaa inne dan :P..
    dan gahano nathiwenna....
    indala hitala gahanna aawama, hondata kaala yanne.... :baffled:


    dan all vehicle onema naalu :lol::lol: