swift eke jeep model . thanks
oke danna widiyata tiynne timing chaine ekak.
oka hoya ganna puluwan bonnet eka arala baluwoth timing belt ekak housed karala tiyenne plastic casin ekaka eka black color ekak eke uda wakrakari eka tiyenne v belts langa. timing chain ekak nam eka housed karala tiyenne engine eka atule eka nissa plastic cover ekak na v belts langa.



වාහන ගැන හොඳටම දන්න කෙනෙක් පොඩි ලිස්ට් එකක් දැම්මොත් හොඳයි නේද මේ මේ කාලෙට මේ මේ දේවල් මාරුකරන්න වෙනව, මේ මේ දේවල් චෙක් කරන්න වෙනව, එහෙම නොකරොත් වාහනේට වෙන හානිය ගැන එහෙම කියලා. 
