The Forgotten Belt

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    swift eke jeep model . thanks

    oke danna widiyata tiynne timing chaine ekak.

    oka hoya ganna puluwan bonnet eka arala baluwoth timing belt ekak housed karala tiyenne plastic casin ekaka eka black color ekak eke uda wakrakari eka tiyenne v belts langa. timing chain ekak nam eka housed karala tiyenne engine eka atule eka nissa plastic cover ekak na v belts langa.:)
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කැඩෙන්න කලින් බෙල්ට් එක ලිස්සන සද්ද එහෙම ඇහුනේ නැද්ද? එක පාරට පිකප් කරනකොට එහෙම? බෙල්ට් එකට ඔයිල් වැටුනොත් නම අවුල්. සමහර වෙලාවට ඔයිල් සීල් අවුල් වෙලා ඒවයෙන් වැටෙන ඔයිල් බෙල්ට් එකට වැටෙනවා.

    tapat wadina sadde awaa himita giya eka paaratama engine eka nawatuna ..garaj ekata daaka scan kalama system ok kiyala watune ..passe baladdi belt eka kadilama gihin ..kaalith na timeing belt eka hodata tibba cam balance belt eka kadila
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    ado apeth issara nissan vanet ekak tibba..oketh t belt eka gihin engin eka kela una..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා ඔය ඉලව්ව හැම වාහනේම තියෙනවද??:angry::angry: පෙට්‍රල් ඩීසල් දෙකේම?:confused: වාහන ගැන හොඳටම දන්න කෙනෙක් පොඩි ලිස්ට් එකක් දැම්මොත් හොඳයි නේද මේ මේ කාලෙට මේ මේ දේවල් මාරුකරන්න වෙනව, මේ මේ දේවල් චෙක් කරන්න වෙනව, එහෙම නොකරොත් වාහනේට වෙන හානිය ගැන එහෙම කියලා. :yes:
     
    වාහනේ වර්ගය දාල Maintenance Schedule සර්ච් කලාම මගේ වාහනේ Maintenance Schedule එක හම්බවුනා. :)

    Every 7500 km (5000 miles) or 6 months
    Every 15 000 km (10 000 miles) or 12 months
    Every 30 000 km (20 000 miles) or 2 years
    Every 45 000 km (30 000 miles) or 3 years
    Every 60 000 km (40 000 miles) or 4 years
    Every 90 000 km (60 000 miles) or 6 years
    Every 120 000 km (80 000 miles) or 6 years
    Every 2 years
    හෙනට බලන්න තියෙනවනේ :shocked::shocked::shocked:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මචන්ලා ඔය ඉලව්ව හැම වාහනේම තියෙනවද??:angry::angry: පෙට්‍රල් ඩීසල් දෙකේම?:confused: වාහන ගැන හොඳටම දන්න කෙනෙක් පොඩි ලිස්ට් එකක් දැම්මොත් හොඳයි නේද මේ මේ කාලෙට මේ මේ දේවල් මාරුකරන්න වෙනව, මේ මේ දේවල් චෙක් කරන්න වෙනව, එහෙම නොකරොත් වාහනේට වෙන හානිය ගැන එහෙම කියලා. :yes:

    timing chain tiyenawa tawa wheel tiyenawa