japan walai UK (Sheffield pattata wennai) dapanko.
මචන් සවුදි රියාල් 1000ක් කියන්නෙ රුපියල් 35000ක්. ඉතින් බන් 35000න් කොරන දේ 1000න් කොරන්නෙ කොහොමද? උබෙ යලුවා සවුදියටම ගෑලපෙන ඔටුවෙක් බන්.අන්න ඒක තමා බං අවුලඅනිත් එක මචන් වටිනාකම නැතුව ඒකක විදිහට ගත්තම ලංකාවේ වියදම වැඩියිලු. මේ ලඟදි අපේ එකෙක් ආවා සෞදි වල ඉඳන්. මිනිහ කියන්නේ එහෙ රියාල් 1000කින් කරන දේවල් මෙහෙ රුපියල් 1000කින් කරන්න බෑ කියල. ෆේස් වොෂ් එකක් වත් ගන්නෙ නැතුව කුනා වගේ ඉඳල යන්න ගියා
![]()

මචන් සවුදි රියාල් 1000ක් කියන්නෙ රුපියල් 35000ක්. ඉතින් බන් 35000න් කොරන දේ 1000න් කොරන්නෙ කොහොමද? උබෙ යලුවා සවුදියටම ගෑලපෙන ඔටුවෙක් බන්.![]()
එක හරි මචන් ඌ ඒකෙන් අදහස් කරේ එහෙට වඩා මෙහෙ වියදම සැරයි කියල. 2009 එනකොට තිබ්බ ගණන් මේ පාර එද්දී සෑහෙන්න වැඩි වෙලා කිව්ව. ඒ උනාට එහෙ මේ වගේ ලොකු ගණන් වලින් මිල වැඩි වීමක් වෙලා නෑ කියන එක තමයි උට කියාගන්න ඕනි උනේ.

pissuda machan saudi wiyadam wediy....
aru kiwwa wage ube yaluwata kiyahan saudi wala riyal 1000kin karapu dewal Rs35000kin try karanna kiyala..
saudi wala 1 liter water bottle 1k Rs110k witara wei mehe Rs50y wenne![]()
petrol gattot oke anit patta![]()

onna mamath fill kara italy gana...ikmanata update karanna anith kattiyata balanna....good work....

මචන් currency එක මොකක්ද කියල පෙන්නුවානම් හොදයි නේ...