Cost Of Living Thread

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
අන්න ඒක තමා බං අවුල :baffled: අනිත් එක මචන් වටිනාකම නැතුව ඒකක විදිහට ගත්තම ලංකාවේ වියදම වැඩියිලු. මේ ලඟදි අපේ එකෙක් ආවා සෞදි වල ඉඳන්. මිනිහ කියන්නේ එහෙ රියාල් 1000කින් කරන දේවල් මෙහෙ රුපියල් 1000කින් කරන්න බෑ කියල. ෆේස් වොෂ් එකක් වත් ගන්නෙ නැතුව කුනා වගේ ඉඳල යන්න ගියා :lol:
මචන් සවුදි රියාල් 1000ක් කියන්නෙ රුපියල් 35000ක්. ඉතින් බන් 35000න් කොරන දේ 1000න් කොරන්නෙ කොහොමද? උබෙ යලුවා සවුදියටම ගෑලපෙන ඔටුවෙක් බන්.:)
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් සවුදි රියාල් 1000ක් කියන්නෙ රුපියල් 35000ක්. ඉතින් බන් 35000න් කොරන දේ 1000න් කොරන්නෙ කොහොමද? උබෙ යලුවා සවුදියටම ගෑලපෙන ඔටුවෙක් බන්.:)

    එක හරි මචන් ඌ ඒකෙන් අදහස් කරේ එහෙට වඩා මෙහෙ වියදම සැරයි කියල. 2009 එනකොට තිබ්බ ගණන් මේ පාර එද්දී සෑහෙන්න වැඩි වෙලා කිව්ව. ඒ උනාට එහෙ මේ වගේ ලොකු ගණන් වලින් මිල වැඩි වීමක් වෙලා නෑ කියන එක තමයි උට කියාගන්න ඕනි උනේ.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේ වෙද්දී අපිට රටවල් 5ක විස්තර ලැබිල තියෙනවා. අනිත් අයත් ඉන්නවා නම් සහයෝගය දක්වල යන්න. එකම රටේ උනාට කමක් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    එක හරි මචන් ඌ ඒකෙන් අදහස් කරේ එහෙට වඩා මෙහෙ වියදම සැරයි කියල. 2009 එනකොට තිබ්බ ගණන් මේ පාර එද්දී සෑහෙන්න වැඩි වෙලා කිව්ව. ඒ උනාට එහෙ මේ වගේ ලොකු ගණන් වලින් මිල වැඩි වීමක් වෙලා නෑ කියන එක තමයි උට කියාගන්න ඕනි උනේ.

    pissuda machan saudi wiyadam wediy....
    aru kiwwa wage ube yaluwata kiyahan saudi wala riyal 1000kin karapu dewal Rs35000kin try karanna kiyala..

    saudi wala 1 liter water bottle 1k Rs110k witara wei mehe Rs50y wenne :)
    petrol gattot oke anit patta ;)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    pissuda machan saudi wiyadam wediy....
    aru kiwwa wage ube yaluwata kiyahan saudi wala riyal 1000kin karapu dewal Rs35000kin try karanna kiyala..

    saudi wala 1 liter water bottle 1k Rs110k witara wei mehe Rs50y wenne :)
    petrol gattot oke anit patta ;)

    ane manda ban. samaharawita mehe minissu hamba karana ganath ekka wiyadama wadi kiwwada danna. kohomahari u hena kunek kiyala thama kiyanna thiyenne :P