.::Hodama 1ka mokakda{Sony Xperia Z,ZL & ZR}::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම පුද්ගලිකවනම් sony phones වලට හරිම අකමැති ,,,
    මොකද ගොඩක් එව්වා පස්සට ලෙඩ ගොඩවල් හින්දා
    ඒත් ඉතිං උබ අහන නිසා කියන්නම් මල්ලියා
    හිතෙන විදිහට z තමයි මෙතනින් හොදම


    sony-xperia-z-ofic-2.jpg

    Sony

    Sony Xperia Z
    LKR : 66900.00



    Sony

    Sony Xperia ZL
    LKR : 58500.00

    Sony Z 1ka patta ganan neda aiya:(over 60,000:shocked:

    Anyway thank's aiye help 1kata:yes::cool:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Apooo Z ekanam ganna epa.. mage display eke bima watennewath nathuwa crack1k giya.. dqn touch wada na.. z eke display hadda chaa.. balapan google search karala unge official site1..