electronic බඩු

jagathd

Member
Jan 31, 2013
259
35
0
මචංලා මට හොද goot soldering iron එකක් , extension code, capacitors ,resisters වගේ electronic බඩු ටිකක් ගන්න තියෙනවා පිටකොටුන් අඩුවට quality බඩු ගන්න හොද තැනක් කියනවද?
 
Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    1 වන හරස් වීදියේ පොඩ්ඩක් ඇවිදහන්... ඔය wholesale කරන හොද places තියනවා.. Building ඇතුලේ අස්සවල් වලත් හොද තැන් තියනව.. ගොඩක් මිනිස්සු බඩු ගන්න, සෙනග ඉන්න තැනකින් බලල ගනින්.. ඔහෙන් උස්සන් එන එව්ව තමයි කොහෙත් තියෙන්නේ
     
    • Like
    Reactions: jagathd

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචංලා මට හොද goot soldering iron එකක් , extension code, capacitors ,resisters වගේ electronic බඩු ටිකක් ගන්න තියෙනවා පිටකොටුන් අඩුවට quality බඩු ගන්න හොද තැනක් කියනවද?

    :lol::dull::lol:
     
    • Like
    Reactions: jagathd

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    1 වන හරස් වීදියේ පොඩ්ඩක් ඇවිදහන්... ඔය wholesale කරන හොද places තියනවා.. Building ඇතුලේ අස්සවල් වලත් හොද තැන් තියනව.. ගොඩක් මිනිස්සු බඩු ගන්න, සෙනග ඉන්න තැනකින් බලල ගනින්.. ඔහෙන් උස්සන් එන එව්ව තමයි කොහෙත් තියෙන්නේ

    Thanx Machan
    +2

    නැ මචං මං කිව්වේ එකම බඩුව තැන් දෙකක මිල වෙනස් වෙන්ඩ පුලුවන් නිසා