මේක මට තවත් පොඩි කාලේ වෙච්ච , දැන් ලැජ්ජා සහගත සිදුවිමක් හොදේ.....
මෙහෙමයි ඉතින් කතාව... මේක වෙනකොට මට අවුරුදු 4ක් හරි 5 ක් හරි ඇති.... ඔන්න ඉතින් එක දවසක් උදේ අපේ නෑදෑ අක්කා කෙනෙක් අපේ ගෙදර ආවා... මම ඉතින් ඒ කාලේ අපේ පරම්පරාවේම පොඩිම එකා නිසා හැමෝගේම ආදරේ මට තිබුණා ඉතින් දැන් නැති උනාට....
ඉතින් අර අක්කා ආවට පස්සේ ( එතකොට එයා කෑම්පස් හරි උසස් පෙල හරි ) මම එයත් එක්ක හුරතල් වේවි සෙල්ලම් කලා හොදේ.... අපේ අම්මා කුස්සියේ උයනවා... අක්කා දැන් පුටුවක වාඩි වේලා ඉන්නවා..... මම ප්ලාස්ටික් බොලේ කින් තනියම සෙල්ලම් කර කර හොදේ හිටියේ.....( ගේ ඇතුලේ ) ඔහොම ටික වේලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට එක පාරටම බොලේ අතුරුදහන් උනා..... මම ඉතින් උපරිමේටම අන්දුන් කුන්දුන් වේලා බොලේ හොයනවා......
එක පාරටම මම බොලේ දකිනවා.... ( දැන් තමා හොදේ ලැජ්ජාව පටන් ගන්නේ ) අපේ නෑදෑ අක්කා බොලේ හන්ගගෙන ඉන්නවා එයා ඇදන් ඉන්න බ්ලවුස් එක ද මොකක්ද එක අස්සේ..... මන් දුවලා ගිහින් අම්මේ මෙන්න මේයා මගේ බොලේ හන්ගගෙන ඉන්නවා ඇග අස්සේ කියලා කැගහලා බොලේ උදුරගන්න හැදුවා... අක්කා එක පාරටම මගේ අත් 2 අල්ලගෙන හිනා වෙවි මන් ගාව නෑ හලෝ කියනවා... මට එතකොට මේ තියෙන්නේ කියලා පෙන්නවන්වා... බෝල 2ක් ම හන්ගගෙන ඉන්නේ කියලා......
අපේ අම්මටයි... ඒ අක්කායි හිනා වෙවි ඉන්නවා ඉතින්.. මට තවත් මල හොදේ.. මම අඩන්න ගත්තා... අක්කා කියනවා එයා ගත්තේ නෑ ම කියලා,,, මම කිවුවා එහෙනම් ඇදුම ගලවලා පෙන්වන්න කියලා.. එතකොට තවත් හිනා වෙනවා.... උඔලා කවුරුත් දන්නවා නේ බන් ප්ලාස්ටික් බොලේ එබෙනවා කියලා,,, මම ඉතින් පොඩ්ඩක් එහේ මෙහේ වෙනකන් ඉදලා අක්කාගේ පපු ප්‍රදේශය අල්ලලා හොදේ..... මේ තියෙන්නේ කියලා අයිමත් අඩන්න අරන්.... අර අක්කටත් දැන් ඇඩෙන්න වගේ...මුණ රතු වේලා,,අපේ අම්මා ඇවිත් කොහෙද අස්සකින් බොලේ හොයලා දෙනකන්,,, අක්කගේ පපු ප්‍රදේශයට බැල්ම දාන් හිටියා ඉතින්
මම ඉතින් බොලේ කියලා හිතන් ඉදලා තියෙන්නේ අක්කාගේ පපුව බන්... දැනුම් තේරුම් ඇති මේ කාලේ ඒ අක්කා හම්බ වෙන වාරයක් පාසා " මතකද බෝල හන්ගපු " එක කියලා මතක් කර කර බයිට් කරනවා බන්.. අදත් ඒ දේම උනා එකයි මේ.... ලැජ්ජාවේ බෑ බන් ඒවා කිය කියා බයිට් කරනකෝට