Router eka gihin help

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    1212 call karala kiyapan router eka wada karanne na kiyala..customer care eke un ekka kata karala wadak na..SLT eke maintains aya awama balapan monawada karanna puluwan kiyala..

    Mekath Hoda Adahasak Thamai...
    Gedaratama Gennagena Pennanava..
    Dunne Nattan Dora Vahala Kenthiya yanakan Nelala Aluth Ekak Gannava...
    :angry::angry:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඇයි ඉදහිට ගහන්නේ...? කල් යනවද එකපාරකට පස්සේ අයේ බඩු හැදෙන්න........?:lol::lol::lol::lol::lol::lol:

    Badalane Machan...
    Ehemath Aheni Kalayak Avoth Thamai Oka Balagena Gahanne..
    Issaranam Eka Digata
    :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    Mekath Hoda Adahasak Thamai...
    Gedaratama Gennagena Pennanava..
    Dunne Nattan Dora Vahala Kenthiya yanakan Nelala Aluth Ekak Gannava...
    :angry::angry:

    un nam shape porawal enne..atta siddiyama dukase kiyala balapan..:(
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    4) අකුණු ගහන වෙලාවට ඔෆ් කරන්න
    5) බුද්දාගම වෙනුවෙන් නැගි සිටින්න
    6) අටලෝ දහමට කම්පා නොවෙන්න
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Badalane Machan...
    Ehemath Aheni Kalayak Avoth Thamai Oka Balagena Gahanne..
    Issaranam Eka Digata
    :P:P:P

    ආ ඒ කියන්නේ මල්ලි දැන් හැමදාම ලිදට බාල්දිය දාල තමයි නිදියන්නේ නේ.... හොද හොදා.... හැබැයි ගොය්යෝ ලිදේ ගැබුර එහෙම වැඩි කරගන්නවා නෙවෙයි ඕන් මොකද එහෙම උනොත් වටපිටාවෙන් කබයක් හොයන්න වෙනවා උබේ ලිදට දාල වතුර ගන්න, එහෙම උනොත් ගොය්යෝ ලිද පොදු ලිද වෙනවා......:lol::lol::lol::lol::lol::lol::lol:

    හුදෙක් විනෝදය සදහා පමණයි....
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ආ ඒ කියන්නේ මල්ලි දැන් හැමදාම ලිදට බාල්දිය දාල තමයි නිදියන්නේ නේ.... හොද හොදා.... හැබැයි ගොය්යෝ ලිදේ ගැබුර එහෙම වැඩි කරගන්නවා නෙවෙයි ඕන් මොකද එහෙම උනොත් වටපිටාවෙන් කබයක් හොයන්න වෙනවා උබේ ලිදට දාල වතුර ගන්න, එහෙම උනොත් ගොය්යෝ ලිද පොදු ලිද වෙනවා......:lol::lol::lol::lol::lol::lol::lol:

    හුදෙක් විනෝදය සදහා පමණයි....

    :lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    අඩෝ උබලගේ ගෙදරට කරන්ට් එක තියනවද කියල පොඩ්ඩක් බලහන් හොද එකා වගේ.....

    Adeeeeeee..... Uba Hithapu Paththa Api Katath Hithune Nahane...
    Uba Wenasma Vidihata Hithana Ekek...Niyamai...
    Digatama Ohoma Hithapan
    :lol::lol::lol::angry:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    අහා එකත් හොදා.... නමුත් මු ගණන් අඩු බඩුවලට කැමති නැද්ද දන්නේ නැහැ නේ.........

    Magulak Katha Karanava...
    Meka Nikan Karaganna Kramayak Nadda Kiyala Balagannai Elakirya Paththe Ave.

    :growl::growl:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Adeeeeeee..... Uba Hithapu Paththa Api Katath Hithune Nahane...
    Uba Wenasma Vidihata Hithana Ekek...Niyamai...
    Digatama Ohoma Hithapan
    :lol::lol::lol::angry:

    උබට දැන්ද බන් ඒක තේරුනේ...?
    ඒවගෙන් කමක් නැහැ දැන් ඔය මගුල ගැන කතා කරා මදැයි, අලුත් එකක් ගන්න හිත හදාගනින්... ඊලග මාසේ පඩියෙන්වත් අලුත් එක ගනින්.......
    :lol::lol::lol::lol::lol::lol::lol: