::::Cool Ebay Gadgets III::::

sarangamax

Member
Sep 12, 2013
5
0
0
මගේ පාර්සල් 10ක් ආවේ නෑ තාම.ඔක්කොම අප්‍රේල් 5 ට කලින් දාපුවා.හැබායි අප්‍රේල් 16 දාපු Beat box eka දවස් 11 න් ආවා.හැබැය ඒක standard post eken gennuwe.(with tracking)
Tracking තියෙන ඒවා සති 2ක් යන්න කලින් එනවා.
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Lagadi ebay eken Item gattha aya ennawada.? mage den masa 2k wage idan dapu Item 2-3k ma awe ne :(:frown::no:
    Tracking No. එක්ක එන එව්වා විතරයි එන්නේ. අනිත් ඒවා දැන් එන්නේ නැහැ.
     
    අවා අවා

    :rofl:බඩු ආවවොooo කොල්ලනේ අද එක පාර තුනක්ම අවා මේ තුනේම Estimated Delivery date පැනල මම ගිනි බයේ හිටෙයේ :shocked: Badu (ebay) :shocked: Nethi yei kiyala පියුම් මාමා :lol::lol: බුදු වේවා


    l3yv.jpg
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0