*** නිධන් වස්තු සොයා ***

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    :no::no::no:මෙව මෙහෙම දන එක මමනම් අනුමත කරන්නෙනැ මෙකෙන් වෙන්නෙ තව හොරුටිකක් හැදෙනඑක විතරයි............

    මචන් නිධන් හාරනවද නැද්ද කියන එක ඔබට අයිති කාරියකි .... මගේ උත්සාහය උනේ නිධන් හොරුන්ට පන්ති පැවැත්වීම නොව , මා දන්නා යමක් බෙදා හදා ගැනීම පමණි. :) අප්‍රමාන පිරිසක් මගෙන් නොයෙක් විස්තර private message වලින් ඇහුවත් මන් ඔවුන්ට පිළිතුරු නොදී සිටින්නේ ඒම නිසයි :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    machn umbata nedda bn amuthu experiences ohoma scene walata gihilla ??
    nikan oya pahadili karanna bari siddi ??? :baffled::rolleyes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;16634233 said:
    :P:P:P තුං කුලුඳුල් බිල්ලක් දුන්නම හරි යනවා :lol::lol::lol:

    fb-photocomments.blogspot.com-22Bbjk.jpg
     
    waligamaya

    Well-known member
  • මචන් නිධන් හාරනවද නැද්ද කියන එක ඔබට අයිති කාරියකි .... මගේ උත්සාහය උනේ නිධන් හොරුන්ට පන්ති පැවැත්වීම නොව , මා දන්නා යමක් බෙදා හදා ගැනීම පමණි. :) අප්‍රමාන පිරිසක් මගෙන් නොයෙක් විස්තර private message වලින් ඇහුවත් මන් ඔවුන්ට පිළිතුරු නොදී සිටින්නේ ඒම නිසයි :)

    මචන් උබ පන්තිපැවත්තුවා වගෙ තමයි. මොකද දැන් මෙක දැකපු එකෙක් ඔය මොකක් හරි ලකුනක් දැක්කගමන් එකට වඩෙ දෙන්නයවි. මිනිත්සු කොහොමත් නිදන් හරනව තවයි. එත් සමහර දැනුම නුසුදුසු අය අතට පත් උනාම :oo::oo:..................
    තමන් ලග තියෙන සමහර දැනුම බෙදාගන්න කොට ටිකක් හිතන්න ඔන.:nerd::nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචන් උබ පන්තිපැවත්තුවා වගෙ තමයි. මොකද දැන් මෙක දැකපු එකෙක් ඔය මොකක් හරි ලකුනක් දැක්කගමන් එකට වඩෙ දෙන්නයවි. මිනිත්සු කොහොමත් නිදන් හරනව තවයි. එත් සමහර දැනුම නුසුදුසු අය අතට පත් උනාම :oo::oo:..................
    තමන් ලග තියෙන සමහර දැනුම බෙදාගන්න කොට ටිකක් හිතන්න ඔන.:nerd::nerd:

    හාරන එකාට ලකුනු ඕන නැ බං, සමහර ඒවගෙ ලකුනු ඇත්තෙන් නැ,
    ඒත් නිදන් හාරලා ඔහොම පෝසත් වෙනවා කියන්නෙ බොරු කතාවක්,
    මම දැනට සැහෙන්න ගානක් වැඩ කරන තැන් වල ඉදලා තියෙන්වා / ගත්ත බඩු දැකලා තියෙන්වා.
    වැඩි පුරම තියෙන්නෙ වටිනාකමක් නැති දේවල්
    එක්කො රිදි, රත්තරන් උනත් එවා වටින්නෙ බොහොම පොඩි ගානක්, අපේ රත්තරන් තරම් ඔවා වටින්නෙ නැ,
    මැනික් උනත් නිල් කැටයක් හරි මම දැක්කෙ එකම එක පාරයි, ඒවත් නියං කාල වලට අහුවෙලා පුපුරලා, අවුරුදු සියාගානක් තියෙනකොට ගගවල් හිදෙන කාල එනවනෙ බං,

    නිදන් ගැන අහද්දි මාර ආසයි, පොඩ්ඩක් ගේමට බැස්සම ඒ සබ්ජෙක්ට් එක කරන තව හොද සෙට් එකක් සෙට් වෙනවා, එහෙං මෙහෙං සල්ලිත් හම්බ වෙනවා, ඒත් අන්තිමට ගත්ත දේකුත් නැ කරපු දේකුත් නැ, අන්තිමට ඔක්කොම එපා වෙනවා.

    අඩුම ගානෙ කෝටි පහක් වත් වටින නිදන් ලේසියෙන් හම්බ වෙන්නෙ නැ බං, නිදන් වල තියෙන්නෙ වස්තුව, ඒවගෙ වටිනාකම කලින් කියන්න බැ, අද සමාජයට වටින එවා වෙන්නත් පුලුවන් වටිනාකමක් නැති වෙන්නත් පුලුවන්,

    මම දන්න එකෙක් ලක්ශ 25 ක් විතර වියදම් කරලා එකක් හැරුවා තිබ්බෙ තෙල්බෝතල් වගයක්,
    මොනාද කියලා හොයාගන්න සාම්පල් දීලාම බාගයක් ඉවරයි කුප්පි වල ඉතිරි ටික ඌ වලක් කපලා වලදාලා, කවුරුත් දන්නෙ නැ ඒ මොනාද කියලා. ඒවත් එක්ක පුස්කොල පොතක් තිබිලා ඒක පස් වෙලා.

    Scanner වලට දවසට හයර් එක පනස් දාහයි. තැන් දෙකක් නම් ලක්ශයයි, හොද වෙද මහත්තයෙක් නම් උගේ වැඩ ටිකට විතරක් ලක්ශ 3 ක් වත් දෙන්න ඕන, ප්‍රවාහන ගාස්තු බඩු, පූජා භාන්ඩ, ඔවා ඔක්කොම එකතු කරාම ලාබයක් නැ බං, ඕවා පස්සෙ දුවන එක තේරුමක් නැ, ගත්තත් කොහොමත් 50% වත් පිනට දෙන්න ඕන. ඊට පස්සෙ ඉන්න උන් ටික ඉතිරිය බෙදාගත්තම ප්ලේන්ටියක් බොන්නත් මදි, පොලිසියට අහුඋනොත් දඩේ නම් ගෙවන්න පුලුවන් ඒත් නම්බුව ඉවරයි.
     
    asanka sadaru

    Member
    Nov 24, 2013
    111
    22
    0
    top of your head
    ela ne

    :P:angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    "අම්මට හුඩු"...

    එනමියා, පිස්සු කොර නෙ මචං,, :eek::eek:

    උඹ එළ කොල්ලෙක් මචං, මේ වගේ දෙයක් ගැන දන්න එකෙක් මම නම් හිතන්නෑ මචං කාටවත් මෙහෙම කියයි කියලා, සිරාවටම දන්නැති, විශ්වාස කරන්නැති උන්ට දැනගන්න දාපු එක නම් පට්ටමයි මචං,,

    හැබැයි කලින් ඕවා විශ්වාස කරන්නැති සෙට් එකේ හිටපු එවුන් මේක කියවලා ගල් හාරන්න පටන් ගනීද දන්නෑ,,,
    මොකද කියවන හැමෝම කියවලා කම්මැලි කමේ නිකං ඉන්න උන් නෙමෙයි නෙ..
    ෆීල්ඩ් එකට බහී අනිවා..

    මොනා වුනත් බලපන් උඹට PM නම් එයි බරගානක්.. ..

    කරන දෙයක් පරෙස්සමෙන් කොල්ලා....!! :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    හාරන එකාට ලකුනු ඕන නැ බං, සමහර ඒවගෙ ලකුනු ඇත්තෙන් නැ,
    ඒත් නිදන් හාරලා ඔහොම පෝසත් වෙනවා කියන්නෙ බොරු කතාවක්,
    මම දැනට සැහෙන්න ගානක් වැඩ කරන තැන් වල ඉදලා තියෙන්වා / ගත්ත බඩු දැකලා තියෙන්වා.
    වැඩි පුරම තියෙන්නෙ වටිනාකමක් නැති දේවල්
    එක්කො රිදි, රත්තරන් උනත් එවා වටින්නෙ බොහොම පොඩි ගානක්, අපේ රත්තරන් තරම් ඔවා වටින්නෙ නැ,
    මැනික් උනත් නිල් කැටයක් හරි මම දැක්කෙ එකම එක පාරයි, ඒවත් නියං කාල වලට අහුවෙලා පුපුරලා, අවුරුදු සියාගානක් තියෙනකොට ගගවල් හිදෙන කාල එනවනෙ බං,

    නිදන් ගැන අහද්දි මාර ආසයි, පොඩ්ඩක් ගේමට බැස්සම ඒ සබ්ජෙක්ට් එක කරන තව හොද සෙට් එකක් සෙට් වෙනවා, එහෙං මෙහෙං සල්ලිත් හම්බ වෙනවා, ඒත් අන්තිමට ගත්ත දේකුත් නැ කරපු දේකුත් නැ, අන්තිමට ඔක්කොම එපා වෙනවා.

    අඩුම ගානෙ කෝටි පහක් වත් වටින නිදන් ලේසියෙන් හම්බ වෙන්නෙ නැ බං, නිදන් වල තියෙන්නෙ වස්තුව, ඒවගෙ වටිනාකම කලින් කියන්න බැ, අද සමාජයට වටින එවා වෙන්නත් පුලුවන් වටිනාකමක් නැති වෙන්නත් පුලුවන්,

    මම දන්න එකෙක් ලක්ශ 25 ක් විතර වියදම් කරලා එකක් හැරුවා තිබ්බෙ තෙල්බෝතල් වගයක්,
    මොනාද කියලා හොයාගන්න සාම්පල් දීලාම බාගයක් ඉවරයි කුප්පි වල ඉතිරි ටික ඌ වලක් කපලා වලදාලා, කවුරුත් දන්නෙ නැ ඒ මොනාද කියලා. ඒවත් එක්ක පුස්කොල පොතක් තිබිලා ඒක පස් වෙලා.

    Scanner වලට දවසට හයර් එක පනස් දාහයි. තැන් දෙකක් නම් ලක්ශයයි, හොද වෙද මහත්තයෙක් නම් උගේ වැඩ ටිකට විතරක් ලක්ශ 3 ක් වත් දෙන්න ඕන, ප්‍රවාහන ගාස්තු බඩු, පූජා භාන්ඩ, ඔවා ඔක්කොම එකතු කරාම ලාබයක් නැ බං, ඕවා පස්සෙ දුවන එක තේරුමක් නැ, ගත්තත් කොහොමත් 50% වත් පිනට දෙන්න ඕන. ඊට පස්සෙ ඉන්න උන් ටික ඉතිරිය බෙදාගත්තම ප්ලේන්ටියක් බොන්නත් මදි, පොලිසියට අහුඋනොත් දඩේ නම් ගෙවන්න පුලුවන් ඒත් නම්බුව ඉවරයි.

    pampori rahitha siraama sira kathawak ban uba kiyala tiyenne.attatama eka tamay attamat wenne wenasak na.oya subject ekata bassama e field ekema inna tawa supiri dial tawa teams set wenawa aniwa.eka eka kadenawa...wena wena ewunta set wenawa.patta sira kathawa :):)