බලන්න ඔබාමාගේ කතාවක්. අහන් ඉන්න ආසයි. හරවත්. පැහැදිලියි. හැම මිනිස්සුට තේරෙනවා. තමුන්ගේ මව් බාසාව හරියට කතාකරන්න බැරිනම්, ජතාවට අවබෝද කරලා දෙන්න බැරිනම්, නායකයෙකු විදියට ලජ්ජා වෙන්න ඕන. ඒවගේ නායකයෝ පොල් පිත්තන් කපන්න පුළුවන්.
Knowledgeble in what way? What do you mean by the knowledge? He do not even have a basic knowledge in Sri Lankan electoral demography. Maybe he is knowledgeable in keeping to his post.
He has not shown his knowledge in any major subject in Sri Lankan issues... rather than following IMF guidelines.
Does not matter what he knows if he do not do any good to his country as a whole. Keep that in mind.
Hitler was good at Architect too but look what he did.

And also not everyone works for their country even though they have knowledge about politics.Most people work but some doesn't
Yeah so then he doesn't worth to that country.but it doesn't matter to this bro.

නෑ කුඩු කාරයොයි, කැසිනො කාරයොයි, මිනීමරුවොයි, පාතාලෙයි, මැරයොයි, ස්ත්‍රී දූෂකයොයි උඹල වගෙ ගමෙ බයියන්ටයි ඕන විදියට














මැසචුසෙට්ස් සරසවියේ රනිල්ගේ දෙසුම අහන්න ආවේ 5යි
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කරනු ලැබීමට විශ්වවිද්‍යාල සංවිධායකවරුන් විසින් පසුගියදා කටයුතු කර තිබුණද එම දේශනය සඳහා පස්දෙනකු පමණක් සහභාගි වී සිටීම හේතුවෙන් අවසාන මොහොතේදී එය අතහැර දැමීමට සංවිධායකවරුනට සිදුව ඇත.
ඒ අනුව මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ බලධාරීන් එහි ශිෂ්‍යයන් හට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් විපක්‍ෂ නායක මෙන්ම, දෙවතාවක්ම අගමැතිවරයා වශයෙන්ද කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දේශනයක් මැයි පළමුවැනි දින පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා කැමැති සිසුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ.
ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගි වීම එම සිසුන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා අවසානයේදී එම දේශනයට සහභාගිව සිට ඇත්තේ හතරදෙනකු පමණි. ඒ හතර දෙනාට අමතරව එහි සිට ඇත්තේ වික්‍රමසිංහ මහතාත්, දේශනය මෙහෙයවීමට පැමිණි පුද්ගලයාත් පමණි.
කෙසේ වෙතත් දේශනය ඇසීම සඳහා හතර දෙනකු පමණක් සහභාගිව සිටින බව දැකීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති සංවිධායකවරුන් පසුව වික්‍රමසිංහ මහතාගේ දේශනය අවලංගු කොට එය සංවාදාත්මක හමුවක් ලෙස පැවැත්වීමට කටයුතු කොට ඇත.
මේ ආකාරයට වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකන් සංචාරය අතරතුර ඒ මහතා දැඩි අපහසුතාවට පත්වන සිදුවීම් සිදුවුවද ලංකාවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තමන් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් එහි ඉගැන්වීම් සඳහා යන බවත්, ආණ්ඩුව පෙරැළීම සඳහා එහිදී 'ටියුෂන්' ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පසු 'මව්බිම' ඉරිදා පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයකින් නොවන බවත් එම විශ්වවිද්‍යාල භූමියෙහි ස්ථාපිත කොට ඇති Center for International Studies නම් පෞද්ගලික ආයතනයේ ආරාධනයකින් බවත්ය. එම සංචාරය රොබට් ඊ. විල්හෙල්ම් ආයතනයේ ශිෂ්‍යත්වයක් අනුව සිදුවූවක් බවද 'මව්බිම' ඉරිදා පුවත්පත එහිදී අනාවරණය කර තිබිණි.
උබ MIT කියන්නේ මොන වගේ තෑනක්ද කියලවත් දන්නවද



රනිල්ගේ ගොලොයෝ ගොඩක් ඉන්නවා වගේ. මම හිතුවේ අනුරගේ ගෝලයෝ විතරයි කියල මේකේ ඉන්නේ. උබලට නිකන් වත් "මම unp .. ඔබ?" කියල පහුගිය මැතිවරනෙට නුල් ටිකක් දන්නා තිබුනනේ. අපිත් දෙනවනේ පොඩි සප් එකක්.

hodatama ridila
Ranil Wikramasingha at... 05-08-2014 09:44 PM ochchara puka dennepa ban mahindata ... puka paw
Ranil Wikramasingha at... 05-08-2014 09:34 PM inda thawa



පොහ්..........ඕක මව්බිම පත්තරේ තිබ්බ එකක්. උන්ගෙන අහපන් (අර උපුල් ජෝශප් ෆෙර්නාඩු ඉන්නේ).
මම ඈහුවෙ උබෙන්නේ බන්....
රනිලා මොකා උනත් උගතා කියල අමතක කරන්න එපා.
පුස්තකාලයක කාඩ් කප කප හිටපු එකෙක් ට නම් මෙතනට ඈත්තට යනවයි තියා හිනෙන්වත් යන්න බෑරි වෙයි.


. මම දන්නේ නැහැ
. You people are afraid of Weerawansa because Weerawansa has a nationalistic vision. But what Ranil has?
He has the no vision except for following IMF guidelines which don't care about the Sri Lankan nation.
That Ranil's way is much more suitable for you Muslims because in Ranil's way there is no place for the culture. Which you people think you can prosper......
ane palayan ban yanna gentlemen policies? uuta thiyenne IMF policies.
IMF ekata one widiyatada api rata koranna one..?
පුටින්, ඔබමා ගත්තොත් නායකත්වයේ ලක්ෂණ සැහෙන පෙන්නුම් කරනවා. ඍජු නොසැලෙන නායකයන්. රටේ ආරක්ෂාව ගැන හැමවිටම සැලකිලිමත් වෙනවා. රටේ ජනතාවට (උගත්.. නුගත්..) වැටහෙන පරිදි, තමුන්ගේ මතවාදය සමාජ ගත කිරීම නායකත්වයේ ලක්ෂණයක්. අබියෝගවලට නිර්බයව මුණ දෙනවා.
නායකෙයෙක් කියන්නේ ඒ වගේ මනුස්සයෙකුට. නැතිව අසාර්ථක මිනිසෙක් දිහා බලල, අපි ඔහු ගැන fantasy එකක් මවාගන්න එක නෙවි.






aduma gane dan rata karanne ape un... naththan ithin apiwath danne nathi ekeka thama ameirkawata wela ape rata palane karanne..... ?
oyita wada narakada suddata aye enna kiyala rata bara dunnanan?
මේවා ගැන කට්ටිය කතා නැහැ වගේ![]()
මේවා ගැන කට්ටිය කතා නැහැ වගේ![]()
