Ranil Wikramasingha at MIT Lecture Vedio

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    බලන්න ඔබාමාගේ කතාවක්. අහන් ඉන්න ආසයි. හරවත්. පැහැදිලියි. හැම මිනිස්සුට තේරෙනවා. තමුන්ගේ මව් බාසාව හරියට කතාකරන්න බැරිනම්, ජතාවට අවබෝද කරලා දෙන්න බැරිනම්, නායකයෙකු විදියට ලජ්ජා වෙන්න ඕන. ඒවගේ නායකයෝ පොල් පිත්තන් කපන්න පුළුවන්.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Knowledgeble in what way? What do you mean by the knowledge? He do not even have a basic knowledge in Sri Lankan electoral demography. Maybe he is knowledgeable in keeping to his post.

    He has not shown his knowledge in any major subject in Sri Lankan issues... rather than following IMF guidelines.





    Does not matter what he knows if he do not do any good to his country as a whole. Keep that in mind.

    Hitler was good at Architect too but look what he did.

    First of all keep in mind bro I wasn't UNP and won't be. :)
    anyway look at the video in this thread.he seems to know quit a lot about the topic he is speaking about.

    Yeah man I don't say he has done any good to Sri Lanka.Yeah he may not have the knowledge about electoral demography in SL.I don't know about that.

    I am not justifying him as a politician.just talking about this video.looking at this video I judged that he as good knowledge about politics in South Asia.at least he has learned about that.If not a dumb person wouldn't have give a lecture like that. :no: And also not everyone works for their country even though they have knowledge about politics.Most people work but some doesn't :dull: Yeah so then he doesn't worth to that country.but it doesn't matter to this bro.

    In short he has given a good lecture in one of the most reputable universities in the world and it should be appreciated.thats all !!! :):)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    බලන්න ඔබාම කතාකරන හැටි තමුන්ගේ මව් බාෂාවෙන්......... පරුෂත්වයක් ඇතිව, මිනිස්සුන්ට තේරෙන විදියට.

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ කුඩු කාරයොයි, කැසිනො කාරයොයි, මිනීමරුවොයි, පාතාලෙයි, මැරයොයි, ස්ත්‍රී දූෂකයොයි උඹල වගෙ ගමෙ බයියන්ටයි ඕන විදියට


    YOUR_0928fa_2540020.gif
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මැසචුසෙට්ස් සරසවියේ රනිල්ගේ දෙසුම අහන්න ආවේ 5යි

    ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කරනු ලැබීමට විශ්වවිද්‍යාල සංවිධායකවරුන් විසින් පසුගියදා කටයුතු කර තිබුණද එම දේශනය සඳහා පස්දෙනකු පමණක් සහභාගි වී සිටීම හේතුවෙන් අවසාන මොහොතේදී එය අතහැර දැමීමට සංවිධායකවරුනට සිදුව ඇත.

    ඒ අනුව මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ බලධාරීන් එහි ශිෂ්‍යයන් හට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් විපක්‍ෂ නායක මෙන්ම, දෙවතාවක්ම අගමැතිවරයා වශයෙන්ද කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දේශනයක් මැයි පළමුවැනි දින පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා කැමැති සිසුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය.

    විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ.

    ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගි වීම එම සිසුන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා අවසානයේදී එම දේශනයට සහභාගිව සිට ඇත්තේ හතරදෙනකු පමණි. ඒ හතර දෙනාට අමතරව එහි සිට ඇත්තේ වික්‍රමසිංහ මහතාත්, දේශනය මෙහෙයවීමට පැමිණි පුද්ගලයාත් පමණි.
    කෙසේ වෙතත් දේශනය ඇසීම සඳහා හතර දෙනකු පමණක් සහභාගිව සිටින බව දැකීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති සංවිධායකවරුන් පසුව වික්‍රමසිංහ මහතාගේ දේශනය අවලංගු කොට එය සංවාදාත්මක හමුවක් ලෙස පැවැත්වීමට කටයුතු කොට ඇත.

    මේ ආකාරයට වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකන් සංචාරය අතරතුර ඒ මහතා දැඩි අපහසුතාවට පත්වන සිදුවීම් සිදුවුවද ලංකාවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තමන් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් එහි ඉගැන්වීම් සඳහා යන බවත්, ආණ්ඩුව පෙරැළීම සඳහා එහිදී 'ටියුෂන්' ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පසු 'මව්බිම' ඉරිදා පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයකින් නොවන බවත් එම විශ්වවිද්‍යාල භූමියෙහි ස්ථාපිත කොට ඇති Center for International Studies නම් පෞද්ගලික ආයතනයේ ආරාධනයකින් බවත්ය. එම සංචාරය රොබට් ඊ. විල්හෙල්ම් ආයතනයේ ශිෂ්‍යත්වයක් අනුව සිදුවූවක් බවද 'මව්බිම' ඉරිදා පුවත්පත එහිදී අනාවරණය කර තිබිණි.

    උබ MIT කියන්නේ මොන වගේ තෑනක්ද කියලවත් දන්නවද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    උබ MIT කියන්නේ මොන වගේ තෑනක්ද කියලවත් දන්නවද

    පොහ්..........ඕක මව්බිම පත්තරේ තිබ්බ එකක්. උන්ගෙන අහපන් (අර උපුල් ජෝශප් ෆෙර්නාඩු ඉන්නේ).
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    රනිල්ගේ ගොලොයෝ ගොඩක් ඉන්නවා වගේ. මම හිතුවේ අනුරගේ ගෝලයෝ විතරයි කියල මේකේ ඉන්නේ. උබලට නිකන් වත් "මම unp .. ඔබ?" කියල පහුගිය මැතිවරනෙට නුල් ටිකක් දන්නා තිබුනනේ. අපිත් දෙනවනේ පොඩි සප් එකක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    hodatama ridila:rofl::rofl::lol:

    Ranil Wikramasingha at... 05-08-2014 09:44 PM ochchara puka dennepa ban mahindata ... puka paw
    Ranil Wikramasingha at... 05-08-2014 09:34 PM inda thawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    රනිල්ගේ ගොලොයෝ ගොඩක් ඉන්නවා වගේ. මම හිතුවේ අනුරගේ ගෝලයෝ විතරයි කියල මේකේ ඉන්නේ. උබලට නිකන් වත් "මම unp .. ඔබ?" කියල පහුගිය මැතිවරනෙට නුල් ටිකක් දන්නා තිබුනනේ. අපිත් දෙනවනේ පොඩි සප් එකක්.

    ඇයි උබ හිතුවද උබ වගේ මහින්දගේ ලොවන උන් විතරයි මේකේ ඉන්නේ කියලා?අනේ නිකන් පල ඩො..:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    hodatama ridila:rofl::rofl::lol:

    Ranil Wikramasingha at... 05-08-2014 09:44 PM ochchara puka dennepa ban mahindata ... puka paw
    Ranil Wikramasingha at... 05-08-2014 09:34 PM inda thawa

    උබට නේ??රෙප් ඕනද කුක්කු පුටේ?:lol::lol::P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    පොහ්..........ඕක මව්බිම පත්තරේ තිබ්බ එකක්. උන්ගෙන අහපන් (අර උපුල් ජෝශප් ෆෙර්නාඩු ඉන්නේ).

    මම ඈහුවෙ උබෙන්නේ බන්....
    රනිලා මොකා උනත් උගතා කියල අමතක කරන්න එපා.
    පුස්තකාලයක කාඩ් කප කප හිටපු එකෙක් ට නම් මෙතනට ඈත්තට යනවයි තියා හිනෙන්වත් යන්න බෑරි වෙයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    මම ඈහුවෙ උබෙන්නේ බන්....
    රනිලා මොකා උනත් උගතා කියල අමතක කරන්න එපා.
    පුස්තකාලයක කාඩ් කප කප හිටපු එකෙක් ට නම් මෙතනට ඈත්තට යනවයි තියා හිනෙන්වත් යන්න බෑරි වෙයි.

    අපි ඉතින් රනිල්, උබල වගේ උගත්තු නෙවිනේ:P:rofl::rofl:. මම දන්නේ නැහැ:lol:.
     
    You people are afraid of Weerawansa because Weerawansa has a nationalistic vision. But what Ranil has?


    අනේ මචං, මේ රටේ කවුරුවත් වීරවංශට බය නෑ. අඩුම ගාණේ උගේ ගෑනි වත් ඌව ගණන් ගන්නේ නෑ. ඌ මෙලෝ මොළයක් නැති ගොන් තඩියෙක්. ඌ වගේ ගොන් හරක් කියන දේවල් කරන්න ගිහින් තමයි මහින්දයා දැන් වලේ වැටිලා ඉන්නේ ත්. ඒ හරකා ට කරන්න පුළුවන් ලෙමන් පෆ් එකක් අරන් යූන් එකේ බිල්ඩිම ඉස්සරහා උපවාස කරන එක තමයි.
    රනිල් ඉස්සරහින් වත් තියන්න බෑ ඒ පිංගුත්තරයාව! මොකක්ද උගේ තියෙන නැෂනලිස්ටික් විෂන් එක? කියහං කෝ බලන්න. ආසයි දැනගන්න. නැෂනලිස්ට් විෂන්! ඌ නැෂනලිස්ට් නෙමෙයි යකෝ ගොන් හරක් අවස්ථාවාදියෙක් තමුසෙලා වගේ ගොන් හරක් ලස්සනට ගොනාට අන්දන!
    He has the no vision except for following IMF guidelines which don't care about the Sri Lankan nation.

    කියන්න කෝ බලන්න රනිල් ගෙනාව මහා විනාශකාරී අයි එම් එෆ් ගණුදෙනුව! දැන් ආණ්ඩුව අයි එම් එෆ් පදේට නෙමෙයි නටන්නේ. යකෝ ඒක නැතිව මුන්ට බජට් එකවත් බැලන්ස් කරන්න බෑ. අනේ තමුසෙලා වගේ ගොන් තඩි!

    That Ranil's way is much more suitable for you Muslims because in Ranil's way there is no place for the culture. Which you people think you can prosper......


    දැන් තියෙනවා ද culture ට තැනක්? මොකක්ද දැන් තියෙන කල්චර් එක? කැසිනෝ කල්චර්? ගුරුවරුන් දණගස්සවන දේශපාලනයින් ගේ කල්චර්? සෙල්ලම් පිස්තෝල ගන්න නගරාධිපති ලගේ කල්චර්? අනේ යකෝ දැන් තරම් මේ රටේ කල්චර් එක පාරට වැටිලා විනාස වෙන්න කිට්ටු නෑ.
    අනේ ගොනෝ සිංහල මිනිස්සුන්ව විනාස කරන්නේ රනිල් නෙමෙයි, මහින්දයා හා උගේ ගොන් රැල! තෝ වගේ ගොන්නුත් ඌට සපෝට් බව දන්නවා.
    ane palayan ban yanna gentlemen policies? uuta thiyenne IMF policies.
    IMF ekata one widiyatada api rata koranna one..?


    මොනාද ඔයා ඔය කියන අයි එම් එෆ් පොලිසි?

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,017
    5,752
    113
    canada
    පුටින්, ඔබමා ගත්තොත් නායකත්වයේ ලක්ෂණ සැහෙන පෙන්නුම් කරනවා. ඍජු නොසැලෙන නායකයන්. රටේ ආරක්ෂාව ගැන හැමවිටම සැලකිලිමත් වෙනවා. රටේ ජනතාවට (උගත්.. නුගත්..) වැටහෙන පරිදි, තමුන්ගේ මතවාදය සමාජ ගත කිරීම නායකත්වයේ ලක්ෂණයක්. අබියෝගවලට නිර්බයව මුණ දෙනවා.

    නායකෙයෙක් කියන්නේ ඒ වගේ මනුස්සයෙකුට. නැතිව අසාර්ථක මිනිසෙක් දිහා බලල, අපි ඔහු ගැන fantasy එකක් මවාගන්න එක නෙවි.

    මේවා ගැන කට්ටිය කතා නැහැ වගේ :lol::lol::lol::rofl::rofl::rofl:
     
    aduma gane dan rata karanne ape un... naththan ithin apiwath danne nathi ekeka thama ameirkawata wela ape rata palane karanne..... ?

    oyita wada narakada suddata aye enna kiyala rata bara dunnanan?

    umabata hondatama sure da ape un thamai rata karanne kiala? dan rata karanne tamil diaspora ekai western media. Unta puluwan wela thienawa rata ta ena investment okkoma wage adu karanna. yako rate dali gala thienne. ape ewun mokada kale?ata bola wath gahanna puluwan da umba oya kiana ap Un ta?

    Umba oya kiana ape un mahama maha GON HARAK!

    kauda yako amerikawata wela rata kale? umbata kianna deyak na kiala gon katha nokia indin!
     
    මේවා ගැන කට්ටිය කතා නැහැ වගේ :lol::lol::lol::rofl::rofl::rofl:

    රනිල් ගැන කතාවට කොහේවත් යන ඔබාමෙක් මොකටද?
    උඹේ කතාවට ඇත්ත උත්තරය, පුටින් ට බෑ ඇමරිකාවත් එක්ක හැප්පෙන්න. ඒක පුටින් ගේ වත් ඔබාමා ගේ වත් පෞරුෂ වල වෙනසක් නිසා නෙමෙයි, ඇමරිකාව කියන්නේ රුසියාවට වඩා බලවත් රටක් නිසා.
    උඹට රනිල් ගැන වැරැද්දක් කියන්න දෙයක් ඇත්තේම නැද්ද?
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේවා ගැන කට්ටිය කතා නැහැ වගේ :lol::lol::lol::rofl::rofl::rofl:

    ado no offence ! umbama thread eka bump karanawa off topic daala , umba kamati naththan nobaluwata katawath mokuth wenne naha , umbama eka eka ewa daala aith ewa quote karanne mental issue ekak thiyeda ? :rolleyes: