Samsung Galaxy Note 3

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    oka supiri phone eka ban.

    adoo balapan meka Chinese reddak wage. meke FM radio thiyenawa :lol::lol:
    Original eke FM redio nehe

    IMG_20140507_172215_0.jpg
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ehema thmai yako uba dala thina photo eke hatiyata penne ewage. eka nisa elakiri photo ekak dapan.

    අනාත ෆෝන් කෑල්ලකින් බං ෆොටෝ ගත්තේ හොද එකකින් දාන්නම් පස්සෙ මොකෝ උඹ චයිනා කියන්න හේතුව??
     
    Feb 28, 2010
    1,145
    26
    0
    adoo balapan meka Chinese reddak wage. meke FM radio thiyenawa :lol::lol:
    Original eke FM redio nehe

    IMG_20140507_172215_0.jpg

    ඉරිසියාකාර සීංහලයෝ අපි ගත්තොත් වැඩක් නෑ කියන්න තමා මුන් ඉන්නේ ගන්න උදව්වක් ඉල්ලුවොත් ලොකු ටෝක් දෙන එකෙක් නෑ රිදුනා සිංහලයෝ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඉරිසියාකාර සීංහලයෝ අපි ගත්තොත් වැඩක් නෑ කියන්න තමා මුන් ඉන්නේ ගන්න උදව්වක් ඉල්ලුවොත් ලොකු ටෝක් දෙන එකෙක් නෑ රිදුනා සිංහලයෝ

    adoo sira kiyanne :)

    ekko oka fake note 3 ekak. nettam deepu eka ubawa andala :baffled:

    FM radio nehe original note 3 eke
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    අනාත ෆෝන් කෑල්ලකින් බං ෆොටෝ ගත්තේ හොද එකකින් දාන්නම් පස්සෙ මොකෝ උඹ චයිනා කියන්න හේතුව??
    FM Radio Na ban Original Eke ekai ahuwe.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    thama thiyenawa elakiri wage :):)
    oka original ekaknam S view case ekak dapn patta :cool:

    s view කියන්නේ එයාර් විව් එකද බං?? දැන් චාජ් ගහලා තියෙන්නෙ බං අර පැය ගාන පස්සෙ දාන්නම් කැම් එකක් හොයාගෙන
     
    Feb 28, 2010
    1,145
    26
    0
    adoo sira kiyanne :)

    ekko oka fake note 3 ekak. nettam deepu eka ubawa andala :baffled:

    FM radio nehe original note 3 eke

    එහෙමද මචං අවුලක් නෑ බං 14යි බං මේක වියට්නාම් ෆේක් එක බං මන් ගේම් ගහන්නයි hd ත්‍රිබල් බලන්නයි ගත්තේ
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    අෆ්ෆටසිරි ඒකත් එහෙමද?? තව මොනවද වෙනස්?? දැන් නම් රිදෙනවා
    thawa photo tikak dapanko. phone eke viewing angle ekka thawa settings wala About Device gihin screen shot ekakut dapan . ethakota kiyanam thawa wenas monawada kiyala. :P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    එහෙමද මචං අවුලක් නෑ බං 14යි බං මේක වියට්නාම් ෆේක් එක බං මන් ගේම් ගහන්නයි hd ත්‍රිබල් බලන්නයි ගත්තේ

    ekane kiwuwe ban :baffled::baffled:

    awulak ne. congratz phone ekata.

    puluwannam next time original ekak ganna chance eka labewa :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එහෙමද මචං අවුලක් නෑ බං 14යි බං මේක වියට්නාම් ෆේක් එක බං මන් ගේම් ගහන්නයි hd ත්‍රිබල් බලන්නයි ගත්තේ

    oka fake ekak nam macho orginal phone eke quality eka nam balaporothu wenna epa oke.
    godak high end game gahanne parissamin hode.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ekane kiwuwe ban :baffled::baffled:

    awulak ne. congratz phone ekata.

    puluwannam next time original ekak ganna chance eka labewa :)

    ආහ් එල එල ඔරිජිනල් ගන්න වෙන්නෙ නෑ බං 70ක් වියදම් කරන්නේ නෑ බං
    මොකද්ද බං අර කවරෙ සීන් එක මම බැලුවා වීඩියො එක ඒ උනාට තේරුනේ නෑ බං ඒ කවරේ ෆෝන් එකටම එනවද බං
     
    Feb 28, 2010
    1,145
    26
    0
    oka fake ekak nam macho orginal phone eke quality eka nam balaporothu wenna epa oke.
    godak high end game gahanne parissamin hode.

    ඒ මොකෝ බං මම තාම temple run 2 ekayi thunder racing witharayi gahuwe umbla khamada bn radio nathuwa wada karanne mata nm radio onamayi