Umbe asama Vinodanse Mokakda? What is your Hobby?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,655
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    7256_TrainTracks%20Batch2.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකක් කියලා නැහැ බං.. සිංදු අහනවා, ෆිල්ම් බලනවා, ගේම් ගහනවා, ඩ්‍රින්ක් එක දානවා, නිදාගන්නවා...:rofl:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දැන් නම් නිදාගන්න එක තමා බං කරන්නෙ. ඉස්සර නම් කරා මුද්දර එකතු කිරීම, කුරුළු පිහාටු එකතු කිරීම, ෆෝන් කාඩ් එකතු කිරීම, බුක් මාක් එකතු කිරීම, කි ටැග් එකතු කිරීම වගේ ඒවා :)