Umbe asama Vinodanse Mokakda? What is your Hobby?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,821
    2,382
    113
    ITN එකේ news බලල දිනමින හරි සිලුමින හරි පත්තරේ බලල හිනාවෙන එක
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mmm... Issara nam Sinhala Songs ekthu kala.... sahenna collection ekak thibba.... Hard eka giyata passe asawa atha aruna... passe English Audios & Videos ekathu karanna patan gaththa.... deiyange pihitin dan man gaawa thiyenawa Pattama collection ekak..... 70's/80's/90's/2000++++ Radio Station ekak open karanna puluwan baya nathuwa :P

    Nikan inna welawata oowa ahana eka thama karann. ekko music videos balanawa....

    Film balanna aasawak na... TV serious esemai.... :baffled:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    රජ්ජුරුවෝ;16639981 said:
    honda comic series ekak kiyahanko ehenan
    bbt season ekath ada iwara unane. bbt,friends,coupling, freaks and geeks, wage type ekak dannawa nan kiyanna.

    Complete, Chronological Marvel Civil War
    Injustice - Gods Among Us
    All New X-Men
    Uncanny Avengers
    Batman Detective Comics
    Wonder Woman dc new 52

    උබට මුල වගේ ඉදන් කියවන්ඩ ඕනි නම්
    DC NEW 52 week 1 ඉදන් පටන් ගනින් 2011 storyline එක පටන් ගත්තේ එල
    DC New 52 Week 140 me sathiye awe :)

    Marvel NOW Week 0 and 1 මුල වගේ ඉදන් තමා එකත් එල
    දැන් week 77 යන්නේ :rofl:

    Sitcom නම්

    Two and a Half Men
    Anger Management
    2 Broke Girls
    Friends with Better Lives
    The Millers
    Arrested Development
    30 Rock

    Silicon.Valley 2014 :nerd::nerd::nerd::nerd::nerd:
    Video Game High School (TV Series 2012):nerd:

    bigbang_engagement2.jpg



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අර අලුත්ගම සීන් එක ලොකුවට යනවා වගේ නේ බන්? ආණ්ඩුවත් බයවෙලා ඉන්නේ.
    උබලාගේ පක්ශේ සයිට් එකේ තියෙන විදියට අන්තවාදී බෞද්දයෝ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ගේ කඩයක් ගිනි තියලාලු නේද... :lol:

    බොරුවක් ප්‍රචාරය කළ බෞද්ධ අන්තවාදීන් අලූත්ගම මුස්ලිම් වෙළෙඳ සලක් ගිනි තබලා------
    (ලංකා ඊ නිව්ස් -2014.මැයි.09, පෙ.ව.4.30)

    අලූත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෑගි භාණ්ඩ වෙළඳ සලක් බෞද්ධ අන්තවාදීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
    වෙළඳ සලේදී සිදුවූ සොරකමක් අන්තවාදීන් විසින් විකෘති කර තිබීම මීට හේතු වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
    මීට දින කිහිපයකට ඉහතදී වෙළෙඳ සලට දරුවෙක් සමග කාන්තාවක් පැමිණ තිබේ. දරුවා එහි තිබූ භාණ්ඩයක් සොරකම් කර කලිසම අස්සේ සඟවාගෙන ඇති අතර එය සේවකයන්ට හසුවී තිබේ. දරුවා සොරකමක් කළ බව මව කිසිසේත් පිලිගෙන නැති අතර දරුවාගේ කලිසම ගැලවූ විට සොරාගත් භාණ්ඩ එළියට පැමිණ ඇත. සිද්ධියෙන් ලැජ්ජාවට පත් මව පසුව ප්‍රචාරය කර ඇත්තේ වෙළඳ සල තුලදී තම දරුවාට ලිංගික අතවරයක් කළ බවයි. ඇය මෙසේ පොලිසියට ද පැමිණිලි කර තිබේ. පොලිසිය සිද්ධියේ දෙපාර්ශවයම සලකා බලා දරුවාගෙන්ද විමසා සිද්ධිය සමාදානයකට යොමු කර ඇත. මෙහිදී පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කෙළේ යැයි පවසා ඊයේ දහවල් බෞද්ධ අන්තවාදී පිරිස් විසින් නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇති අතර ඊයේ රාත්‍රී වෙළෙඳ සැලට ගිනි තබා ඇත.
    මේ වන විට අලූත්ගම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් සහ ජනතාව තමන්ට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් පසුවෙති.

     

    aruna47

    Well-known member
  • අර අලුත්ගම සීන් එක ලොකුවට යනවා වගේ නේ බන්? ආණ්ඩුවත් බයවෙලා ඉන්නේ.

    කෝ කව්ද කියන්නේ ආණ්ඩුව බය වෙලා කියලා. ගෝටා යවලා තියෙන්නේ හමුදාව ලොල් යකෝ. අරුන්ට වෙඩි තියන් හදද්දී. බල්ලෝ වගේ දිව්වෙ :lol::lol::lol: ලංකාවේ යුද්ද හමුදාව ඉන්න කම් එක හම්බයෙක්ගේ එක කල්ලියකටවත් බය වෙන්න දෙයක් නැහැ :lol::lol::lol:
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    මම නම් ඉතින් දන්නවනේ...........
    පරණ සල්ලි කොළ එකතු කිරීම
     
    May 19, 2013
    1,864
    81
    0
    Complete, Chronological Marvel Civil War
    Injustice - Gods Among Us
    All New X-Men
    Uncanny Avengers
    Batman Detective Comics
    Wonder Woman dc new 52

    උබට මුල වගේ ඉදන් කියවන්ඩ ඕනි නම්
    DC NEW 52 week 1 ඉදන් පටන් ගනින් 2011 storyline එක පටන් ගත්තේ එල
    DC New 52 Week 140 me sathiye awe :)

    Marvel NOW Week 0 and 1 මුල වගේ ඉදන් තමා එකත් එල
    දැන් week 77 යන්නේ :rofl:

    Sitcom නම්

    Two and a Half Men
    Anger Management
    2 Broke Girls
    Friends with Better Lives
    The Millers
    Arrested Development
    30 Rock

    Silicon.Valley 2014 :nerd::nerd::nerd::nerd::nerd:
    Video Game High School (TV Series 2012):nerd:

    bigbang_engagement2.jpg



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Two and a Half Men nan sira comedy ekak kiyala mage yaluwekuth kalin kiwwa. trailer eka nan mata echchara alluwe na. episode ekak download karalama balanna one. arrested development nan epama una mata :baffled: habai okkoma baluwa e dawas wala wena wadak thibun nathi nisa:nerd:

    mona unath mewa ekakwath bbt,friends wage quality na neda?

    Complete, Chronological Marvel Civil War
    Injustice - Gods Among Us
    All New X-Men
    Uncanny Avengers
    Batman Detective Comics
    Wonder Woman dc new 52

    උබට මුල වගේ ඉදන් කියවන්ඩ ඕනි නම්
    DC NEW 52 week 1 ඉදන් පටන් ගනින් 2011 storyline එක පටන් ගත්තේ එල
    DC New 52 Week 140 me sathiye awe :)

    Marvel NOW Week 0 and 1 මුල වගේ ඉදන් තමා එකත් එල
    දැන් week 77 යන්නේ :rofl:

    මේ සෙට් එක මොනාද මචන්. මට තෙරුන් නෑ කිසි දෙයක්. comic book සෙට් එකක් වගේ නේද? මේවට ටොරන්ට් තියෙනවද? නැත්තන් ඔන්ලයින්ද කියවන්නේ?

    bigbang_engagement2.jpg

    :) Thanks a lot for help mcn
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,512
    53,699
    113
    Colombo
    collecting old music (video [dvd + HD]+ audio[losless & mp3]) + old tv shows + Dramas + movies + original music video dvds + etc

    I now have 2TB collection :)
     
    Last edited:

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මුද්දර එකතු කිරිල්ල අතඇරලා දාලා තියෙන උන්
    ඒ මුද්දර ටික මට දියල්ලකො
    හැබැයි ලන්කාවෙ එවා විතරයි මට ඔනි
    කැමති කවුද ??????????????