Samsung Galaxy Note 3

Feb 28, 2010
1,145
26
0
Fm radio koheda bn original eke.. oka fake ekak.. mu andala.. lol

හා හා කෝ උඹේ බලූ මූණ?? අපි ගත්තාම උඹට රිදුනා නේද?? අරූ කියනවා වගේ සෝ ප්‍රොෆිට් සොන්නයො 14යි
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela ela. game ehema aulak nathuwa wadada ban. Full HD Video ehema kohomada, Cam eka ehema kohomada?
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ela ela. game ehema aulak nathuwa wadada ban. Full HD Video ehema kohomada, Cam eka ehema kohomada?

    ගේම් නම් වැඩ බං temple run 2 එකයි thunder racing witharayi ghuwe nfs game එකක් download කරගන්න ඕන බං mb ටිකක් දාගෙන sim එකට hd විඩියෝ වැඩ බං එලට තාම අවුලක් නෑ
    ගොඩක් ඈයො කිව්වා ගන්න එපා ඔරිජිනල් ගනින් ඒකට කොහෙද බං සල්ලි අනික මම ඔරිජිනල් කියල ෆේක් එකකට අහු උනොත් මුම් ඔය මුලින්ම රේඩියෝ නෑ කියලා හිනා වෙලා තියොනො වගෙ මට කින්ඩිය දාල නිකං ඉදි මගෙ සල්ලි අපරාදෙ
     
    Feb 28, 2010
    1,145
    26
    0
    පැටියා;16635866 said:
    ඕක ගැන හොඳ රිවිවු එකක් කරපංකො බලන්න :P

    මං අද පත්තරේට දැම්මා පත්තරේ අරගෙන බලාගනින් රෙද්දේ රෙවිව් රෙවිව් වැඩක් නෑ නේ බං මම අරගෙන ඉවරයි නේ ඇයි උඹටත් ගන්න ආස හිතුනද??
     
    Feb 28, 2010
    1,145
    26
    0
    MEKA ARA 23000TA TIYENA KOREN EKAK NE...:lol::lol:

    පල ඉරිසියාකාර හම්බයා යන්න උඹ කොහොමද කොරියන් කියන්නෙ??
    උඹ 24000 ගත්තෙ මම ගත්තේ 14000 සෝ ප්‍රොෆිට් සොන්නයො
     
    Feb 28, 2010
    1,145
    26
    0
    uba welwata phone eke photo ekak damme... lol
    wena wena ewa gattama photos danna epa lol

    මොකක්?? මේක දැම්මෙ මේකේ නමට විතරක් සල්ලි ගෙවන අනාතයොන්ට පේන්න උන් හැම එකාටම මෙවා ගන්න එපා කියනවා නේ්